🌟Chapter 23🌟

365 62 40
                                    

Sana :" ඒයි මෙහෙ එනවා..ජන්ග්කුක්ව දැක්කද ?"

අසලින් ගිය මේඩ් කෙනෙක්ට කතා කරලා එහෙම ඇහුව සනාට මේඩ් පිලිතුරු දුන්නේ ,

Maid : "සර් එයාගෙ රූම් එකේ මැඩම් .."

කියන ගමන්..

Sana :" හරි යන්න දැන්.."

සනා ජන්ග්කුක්ව හොයාගෙන රූම් එකට යනකොට රූම් එකේ දොර ඇරලා තිබුන නිසා දෙපාරක් නොහිතා ඇතුලට ගියේ ජන්ග්කුක්ව හොයාන ගමන්..

සනා රූම් එකට ඇතුලුවුන ගමන් කලේ මුලු රූම් එක පුරාම ඇස් ගෙනිච්ච එක.. හැම තැනම තිබ්බ ජන්ග්කුක්ගෙයි එවුන්හිගෙයි ලොකුවට එල්ලලා තිබුනු වෙඩින් ෆොටෝ එක වගේම ඒ දෙන්නගේ තව ලස්සන ෆොටෝස් සනාගේ හිතට ගෙනාවේ තරහක්..
සනා ජන්ග්කුක්ගෙයි එවුන්හිගෙ වෙඩින් ෆොටෝ එක දිහා තරහා මුසු හැගීමකින් බලාගෙන ඉන්න අතරේ වොශෲම් එකෙන් ටවල් එක පිටින් එලියට ආවේ ජන්ග්කුක් ..

Jungkook :" එවුන්හියා මට-- සනා ?"

රූම් එකේ එවුන්හි ඉන්නවා ඇති කියලා හිතාගෙන ආපු ජන්ග්කුක් එකපාරටම දැක්කේ සනාව . සනා ඒත් එක්කම හැරිලා ජන්ග්කුක් දිහා බලලා කට කොනෙන් හිනා වෙලා කොල්ලා ලගට එන්න ගත්තා..

Jungkook :"මෙහේ මොනාද කරන්නේ ? කාගෙන් අහලද රූම් එක ඇතුලට ආවේ ?"

Sana :" shhhhh! You are so hot daddy. after long time...."

සනා තොලත් හපාගෙන ජන්ග්කුක්ගේ නිරුවත් පපුව දිගේ ඇගිල්ලක් ගෙනියන ගමන් කිව්වේ ජන්ග්කුක් සනාව තල්ලු කරලා wardrobe එක ලගට යන කොට..

Jungkook :" එලියට යනවා සනා .."

Sana :" නොගියොත් ?"

සනා ජන්ග්කුක්ව backhug කරන ගමන් කිව්වේ ජන්ග්කුක් සනාව තමන්ගෙන් ඈත් කරන්න හදනඅතරේ ..

Jungkook :" ඇදලා එලියට දානවා. යනවා ඕයි වද නොදී.. "

ජන්ග්කුක් හරිම සන්සුන් විදිහට  කොච්චර සනාව තමන්ගෙන් ඈත් කරන්න හැදුවත් සනා නම් අතාරින්නේ නැති විදිහටම කොල්ලව තදින් අල්ලගෙන හිටියෙ ජන්ග්කුක්ගේ රතු කට්ට පනිද්දි..

Sana :" let's have some fun jungkook ? Mm? Plz ? ඔයාගේ අර gay හියුන්ග් වෙඩින් එකෙන් පස්සේ එකම එක පාරක්වත් මාව ටච් කලේ නෑ Plzz I need you .  After all ඔයා තමයි මට හිටිය හොදම sex partner . ඔයාටත් ඒක එහෙමයි නේද ?  මන් දන්නවා ඔයා මට කවදාවත් ආදරේ කලේ නෑ කියලා but I love you...so let's do things that we did when our university time ?

Just Like The Stars🌟JJK [ Completed ] Where stories live. Discover now