අහසට එක තරුවක් කියලා නෑනේ..
තරු කොච්චර නම් තියෙනවද ?____________________________________________
Eunhee :" ජන්ග්කුක් පිස්සුද..ඒයි අලි පැටියා වගේ මගෙ සුට්ටං ඇද බදාගෙන .. අනේ යනවකෝ...මාව කාපං.."
Jungkook :" බෑ බෑ දැන් කෑවා ඇති බඩපිරුනා.. සිරාවටම මේ සුට්ටං ඇද ඇතිද ඔයාට ?"
Eunhee :" ඔව් ඇති ඇති..දැන් යන්නකෝ."
Jungkook :" මේ කාමරේ හෙන පොඩීනේ එවුන්හි මේකෙ ඉන්නෙ කොහොමද ?"
Eunhee :" මේක මට හොදයි ජන්ග්කුක් .ආයිශ් මාව කතාවට අල්ලගන්න එපා..යන්නකො ජන්ග්කුක් .."
Jungkook :" අනී දැන් යන්න බෑ..මගෙ සුදු ටී ශර්ට් එකේ තියෙන කුනු ටික බලන්නකො.. ඕක ඇදන් ගෙදර ගියොත් මට ආයේ ඕකම ඇදගෙන පාරට තමා එන්න වෙන්නේ ටින් එකක් අරන්.අනික අපේ ගෙදර දොලහ පහුවෙලා ගෙදර යන්න බැහ්. ඉතින් මන් මෙතනින් ගියත් ගෙදර යන්නේ නැ..හියුන්ගෙ කාර් එකට වෙලා නිදාගෙන ඉන්නවා..ඊට වඩා මෙහෙ හොදයි..අනුකම්පා කරාහංකො."
Eunhee :"ජන්ගකුක් මන් කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක්.."
Jungkook :" ඉතින් ?"
Eunhee :" ඉතින් කියන්නේ මේක හරි නැහැ.."
Jungkook :" වරෙන් බන් දොයියන්න..මන් ඉතින් අප්පගෙ සූටි එකාහින්දා මෙකෙන් උබට සූටි ඉඩක් දෙන්නම්..එන්න.."
Eunhee : " ඔයා නිදාගන්නකො මුලින්ම.."
කෙල්ල අන්තිමට කොල්ලට නිදාගන්න ඉඩ ඇරියේ ජන්ග්කුක් දැන් නම් කීයටවත් යන්නේ නම් නෑ කියන එක දන්න නිසාමයි..
කෙල්ල එහෙම්මම කොල්ලා ගලවලා විසික් කරලා දාපු ටී ශර්ට් එක අරගෙන ඒක මුලින්ම හේදුවා.. ඒත් එක්කම බිමට කෙල්ල ගාව තිබ්බ චූටි රෙද්දක් එලලා ජන්ග්කුක් ගාවින් කොට්ටයක් අරගෙන කෙල්ල නිදාගත්තේ ජන්ග්කුක්ගේ වැඩ වලට හිනා වෙන ගමන්..
..
.
එවුන්හිගෙ කාමරේට ආපු උදේ පාන්දර ලා ඉර එළියත් එක්ක ඇහැරුන ජන්ග්කුක් ඇස් දෙකත් පොඩි කර කර පොඩි එකෙක් වගේ බෙඩ් එකෙන් නැගිටලා බිත්තියට හේත්තු උනා.. .. කොල්ලා ඒත් එක්කම හතර වටේම ඇස් යවලා හෙව්වේ එවුන්හිව. ඒත් එක්කම කොල්ලා දැක්කේ බෙඩ් එකට එහාපැත්තෙ බිම හොදටම නිදන් ඉන්න එවුන්හිව..
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fiksi Penggemar🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03