අහස කලුවර උනොත් විතරයි
තරු දකින්න පුලුවන්..____________________________________________
යුනි ඉවරවෙලා කොල්ලෝ දෙන්නයි කෙල්ලයි පාරට බැස්සේ ගෙදර යන්න..
Jimin :" මේ ඔය දෙන්නා යන්න..අද අප්පා නැ..ඔම්මා තනියෙන් කැෆේ එකේ.. මන් කැෆේ එකට යන්න ඕනේ.."
Jungkook :" හරි හරි පලයං..බායි.."
Eun hee :" බායි ජිමින් පරිස්සමට යනවා හලෝ ඈ.."
Jungkook :" ආ නංගිව මතක් කලා කියපං.."
Jimin :" ඔව් ඔව් මන් මගේ නංගිව උබට දෙන්නනේ ඉන්නේ.."
Jungkook :" ආන් එහෙම වරෙන්.."
Jimin :" දවල්ට කාලද ?"
Jungkook :" කෑවා කෑවා එහෙනම් මන් ගියා එවුන්හි යං.."
.
.
Jungkook :" පයින් යන එකෙත් ආතල් එකක් තියෙනවා නෙහ්.."
Eun hee :" යැයි යැයි තමා. හැමදාම පයින්ම ගිහින් බලන්න ඕනෙ.."
Jungkook :" ඇයි ඔයා බස් එකේ යන්නේ නැතුව පයින්ම යන්නේ..?"
Eun hee :" බස් වලට දෙන්න සල්ලි නැ ජන්ග්කුක් මන් ලග.."
Jungkook :" මගෙන් ඉල්ලන්න තිබ්බනෙ .."
Eun hee :" මොනාද ?"
Jungkook :" සල්ලි.."
Eun hee : " මට එහෙම ලොකුවට අවශ්‍ය තාවයක් නැනෙ ජන්ග්කුක් . "
Jungkook :" ඒ උනාට.. ඔයා දුක් විදිනවා එවුන්හියා.."
Eun hee :" ඇයි දුකද?"
කෙල්ල හිනා වෙවීම ජන්ග්කුක්ගෙන් ඇහුවා..
Jungkook :" දුකයි තමා ඔයා මගේ හොදම යාලුවනෙ.. අනික එවුන්හි මන් නම් කියන්නේ ඔයා ඔය මිනිස්සු එක්ක ඉන්න ඕනේ නැ..ඔයා එන්න ඔය ගේ දාලා. "
Eun hee :" මන් කොහේ යන්නද ජන්ග්කුක් ?ඉගෙන ගෙන ඉවරයක් වෙලා මන්ම මගෙ ජීවීතේ හදාගන්නවා.තව ටික කාලෙනෙ.."
Jungkook :" ඔයා එන්න මන් ගාවට. මන් ඔයාට හැමදෙම දෙන්නම් ඔයාට ඕන කරන.."
Eun hee :" ජන්ග්කුක් බබෙක් වගේ කියවන්න එපා..ඇයි ඔයා මට ඕන හැමදේම දෙන්න ඔයා හම්බ කරනවද ?"
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfiction🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03