🌟Chapter 17🌟

456 68 49
                                    

Author  pov....

චාම් , ඉහල පෙලේ ව්‍යාපාරිකයින්   සහ දේශපාලකයින්ගේ අවම සහභාගිත්වයකින්  church  එකේ තිබුනු විවාහ මංගල පූජාවකින්   එවුන්හියි ජන්ග්කුකුයි එක්කෙනෙක් උනේ දෙවියෝ ඉස්සරහ දෙවියෝම සැලසුම් කරපු ඒ  දෛවයට අනුව...

වෙඩින් එකට කලින් එවුන්හි තමන්ට පුලුවන් විදිහට ජන්ග්කුක්  එක්ක රන්ඩු කලත් අන්තිමට උනේ  වෙනදා වගේම ජන්ග්කුක්  කෙල්ලත් එක්ක රන්ඩු වෙලා වෙලා කෙල්ලව පරද්දපු එක විතරයි..

ඒ ඇරත් කෙල්ල දැන් ජන්ග්කුක්ට ගොඩක් ආදරෙයි..වචනෙන් ජන්ග්කුක්ට ආදරෙයි නොකීවත් කෙල්ලගෙ හිත ජන්ග්කුක් ගාවම රැදෙන්න හරි ආසයි.. ජේජුන්ගේ ප්‍රශ්නේ මිස්ටර් ජියෝන් බලාගන්නම් කියන කොට සේරා මිස්ටර් ජියෝන්ගෙන් ගත්ත සල්ලි ගැන කෙල්ල දැනගත්තාම කෙල්ලට මේ මැරේජ් එකෙන් ගැලවෙන්න නිදහසට කරුනක් මිස්ටර් ජියෝන්ට කියන්න  තවත් පුලුවන් උනේ නැහැ..මොකද මිස්ටර් ජියෝන් මේ මැරේජ් එක එයාගේ ආත්මගරුත්වේ නිසාම කරන දෙයක් අර dating rumors  නිසා.. ඒ නිසාම කෙල්ල තීරනේ කලා දැන්වත් කෙල්ලගේ ජීවීතේ විදින්න ඔනේ කියන දේ..ඒකත් ජන්ග්කුක් එක්කම.. චර්ච් එකේ තිබ්බ මාස් එකෙන් පස්සෙ තිබුනු පොඩි පාටියේදි කෙල්ල තීරනේ කලේ අද රෑට කෙල්ලගෙ හැගීම් ජන්ග්කුක්ට කියලා ලස්සනට ජීවීතේ පටන් ගන්න..

ඒත් කෙල්ලගේ ඒ සිතුවිල්ලත් දෙගිඩියාවක් වෙන්න ගියේ තත්පර කිහිපයයි..ඒ මිස්ටර් ජීයෝන් කෙල්ල ඉදගෙන හිටපු ටේබල් එකට ඇවිත් ඉදගත්තු නිසා. ජන්ග්කුක්ගේ අප්පා උනත් මිස්ටර් ජියෝන් ගාව තිබුනු ඒ ප්‍රතිරූපෙට එවුන්හිගෙ හිත ගැස්සුනේ නැහැ කිව්වොත් බොරුවක් ..ජන්ග්කුක් තමන්ගේ අහල පහල නැති වෙන කොට එවුන්හිට තවත් බය හිතුනේ තමන් වෙනුවෙන් මිස්ටර් ජියෝන් එක්ක කතා කරන්න ජන්ග්කුක්  නැහැ කියලා මතක් වෙනකොට..

Mr jeon :" මගේ එකම දරුවව අනාථයෙක්ට දෙන්න ඒකත් මෙහෙම මන් කීයටවත් බලාපොරොත්තු උනේ නැහැ.."

ඇස් වලට උනපු කදුලු කැට ඇස්  වලින් කඩන් වැටෙද්දි එවුන්හි ටක් ගාලා බිම බලාගත්තා..

Mr jeon :" පුලුවන්නම් ජන්ග්කුක්ගෙන් ඈත් වෙන්න උත්සහ කරන්න.. ජන්ග්කුක්  මැරී කරලා ඩිවෝස් උන  කොල්ලෙක් කියලා කාටවත්  මගෙ කොල්ලව ප්‍රතික්ෂේප කරන්න හයියක් නෑ. මගෙ ජන්ග්කුක්ට වැදගත් පවුලක කෙල්ලෙක් හොයලා දෙන්න මට බැරි කමක් නැ.. ඒ නිසා වැඩිකල් මගේ දරුවා එක්ක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්න එපා.. "

Just Like The Stars🌟JJK [ Completed ] Where stories live. Discover now