මගේ අහසේ ඉන්න ලස්සනම තරුව ,
ඒ ඔයා
____________________________________________Sana :" ජන්ග්කුක් !!! ඔයා මාත් එක්ක එදා ඩිනර් එක දවසේ ඉදන් මාව මග අරිනවා.වයි බේබ්.."
Jungkook :" නැගිටිනවා ඕයි මගේ ලැප් එකෙන්.. ඇදලා දාන්න කලින්.."
Sana :" ඔයා වෙනස් වෙලා ජන්ග්කුක් ..මන් නැති වුන මාසෙට ඔයා වෙනස් වෙලා.."
Jungkook :" මේ අහන්න සනා මට මෙයිට වඩා ප්‍රශ්න තියෙනවා..මට පොඩ්ඩක් නිදහසේ ඉන්න දීලා යනවා.."
Sana :" එවුන් හී !!! මොකක්ද මෙයාට වෙලා තියෙන්නේ.."
ලෙක්චර් හෝල් එකේ ජන්ග්කුක්ට එහා පැත්තෙන් වාඩි වෙලා නෝට් එකක් බල බල හිටපු එවුන්හිගෙන් සනා ඇහුවේ එවුන්හි දන්නැ කියන්න උරහිස් අකුලන කොට.
Jungkook :" දැන්වත් නැගිටින්න සනා ඔය පුටුවෙන් වාඩි වෙනවා .."
Sana :" අනේ මට බෑ..."
Jungkook :" තමුසේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමේනේ වද නොදී ඉන්නවා.. මේක යුනි එක.."
Sana :" ඔය ඕන තරම් කපල් මෙහෙම ඉන්නේ අනේ . "
Jungkook :" ඒ කපල්ස්..ඔයයි මායි කපල් එකක් නෙමේ.."
Sana :" එහෙනම්..? එතකොට මෙච්චර කාලෙකට මන් ඔයාගෙ කවුරුත් නෙමෙයිද ?"
Jungkook :" නැ.."
Sana :" ජන්ග්කුක් අපි එකට--"
Jungkook : " එහෙනම් මෙච්චර කාලෙකට මන් නිදාගත්ත හැම එකාම මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි කවුරු හරිද ?"
Sana :" එතකොට ඔයා මාත් එක්ක --"
Jungkook :" මට වඩා උවමනාව තිබ්බේ තමුසෙටනේ.. අනික මම කොල්ලෙක්..මට ඕන එකක්..එහෙමයි කියලා මන් ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි වෙන කවුරුහරි කියලා නැහැනෙ.."
Sana :" ජන්ග්කුක් !!! "
ඒත් එක්කම සනා අඩාගෙන ලෙක්චර් හෝල් එකෙන් ගියේ ජන්ග්කුක් සැනසුම් සුසුමක් හෙලන කොට..
Jungkook :" ඒක ඉවරයි.."
Eun hee :" ඒ මොනා උනත් පව් වැඩේ..ඔයාට සිරා ලව් කරලා වගෙ."
Jungkook :" යකෝව් උබ මෙව්වා මුල ඉදන් දන්න එකීනෙ..ඔහොම කතා කරන්න එපා.."
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfic🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03