මන් ආසයි
තරු දිහා බලාගෙන ඉන්න..__________________________________________
Eunhee :" ජන්ග්කුක් කොහෙද මේ යන්නේ ?"
Jungkook :" එන්නකො"
Eunhee :" තව ගොඩක් දුරද ? ආ මේ han river park එකටද යන්නේ ?"
Jungkook :" දේ."
ඔව් කොල්ලා කෙල්ලව ඇදගෙන ආවේ හන් ගග ලග තියෙන උද්‍යානය අසලට. ඒත් එක්කම දෙන්නම බෙන්ච් එකක වාඩි වෙලා හති ඇරියේ දුවන් ආපු මහන්සියට.
Eunhee :" කාලෙකින් දිව්වේ..ඒකත් දිව්වා නෙමේ ඇදගෙන දිවෙව්වා.."
Jungkook :" මහන්සිද ?"
Eunhee :" අනී දැන් හරි.."
Jungkook :" මන් අන්තිමටම මෙතනට ආවේ මාස ගාණකට කලින්.ඒත් ඔයත් එක්ක.."
Eunhee :" ම්ම් මට මතකයි..ඒත් එදා නම් දවල්.."
Jungkook :" ඒත් දවල්ට වඩා රෑට ලස්සනයි ."
Eunhee :" ඉතින් ජන්ග්කුක් ඇයි දැන් මෙතනට ආවේ.."
කොල්ලා අත් දෙක හොදට දිග ඇරලා හිරි ඇරලා කෙල්ලගෙ උකුලෙන් ඔලුව තියාගත්තේ කෙල්ලගෙ මුන දිහා බලාගෙනමයි..
Eunhee :" මේ මොකද ජන්ග්කුක් ..?"
Jungkook :" තරහා නැතුව මෙහෙම පොඩ්ඩක් ඉන්න දෙනවකෝ.."
Eunhee :" වේ ? ඔයා හොදින් වගේ මට පේන්නේ නෑ.."
එවුන්හි කිව්වේ ජන්ග්කුක්ගේ හිස කෙස් අතරේ කෙල්ලගේ ඇගිලි යවන ගමන්..කෙල්ලටත් වෙලාවකට තේරෙන්නේ නැහැ ජන්ග්කුක් එක්ක ඉද්දි තමන් මොනාද කරන්නේ කියලා..
(ඕක පොඩ්ඩක් mind එකෙන් රෑ තරු පිරුනු අහසක් කොරගන්න..හුම්..😪 මන් කියන් විදිහ ෆීල් වෙන්නෙ නැති වෙයි කියලා හිතලයි ඕක දැම්මේ.. ෆීල් කොරගන්න ඈ..සොරි සොරි මැද ඇඩ් එකට ආ..)
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfiction🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03