🌟Chapter 30 🌟

400 52 21
                                    

Sana :" මොකක්ද වදේ..කෝල් ගන්න එක නවත්තගන්නවකෝ..නිදාගන්න දෙන්නෙත් නෑ  .."

ජන්ග්කුක්ගේ ෆෝන් එකෙන් සනා බැනගෙන බැනගෙන ගියේ  එවුන්හිගේ හිත මොහොතකට ගැහෙන එක නවත්තලා..

Eunhee :" ස..නා ඔයා මොකද ජන්ග්කුක්ගේ ෆෝන් එක අරගෙන කරන්නේ ."

කලබල නොවුනු එවුන්හි සනාගෙන් එහෙම ඇහුවා..

Sana :"  තමුසෙට මොකටද ඒක ? ජන්ග්කුක්  තාම නිදි එයාට මේ වෙලාවේ කතා කරන්න බෑ..  "

Eunhee :"මන් ඇහුවේ ඔයා මොකක්ද ජන්ග්කුක්ගේ ෆෝන් එක අරගෙන කරන්නේ කියලා යන්ග් සනා ?"

Sana :" හහ් මෙන්න වැඩක් .කොහෙන් ආපු ඇටිටුයුඩ් එකක්ද ? එනිවේ නිදාගන්න දෙනවකෝ ජන්ග්කුක්ගෙයි මගෙයි ස්වීට් මෝනින් එක කන්නේ නැතුව."

එහෙම කියපු සනා ෆෝන් එක කට් කලේ කට කොනෙන් හිනා වෙන ගමන් ..ඒත් එක්කම ආපු අතක් සනාගේ අතින් ෆෝන් එක උදුර ගත්තේ සනා ගැස්සෙද්දි..

Jungkook :" තමුසේ මොනාද මගේ ඔෆිස් එකේ කරන්නෙ ?"

සනා අද උදේම ජන්ග්කුක්ගේ ඔෆිස් එකට ආවේ වැදගත් දෙයක් කතා කරගන්න..බලෙන්ම වගේ ආපු සනා ජන්ග්කුක්ගේ ඔෆිස් එකට යද්දි ජන්ග්කුක් හිටියේ නැහැ. සනා ආයෙ යන්න හැරෙද්දි ජන්ග්කුක්ගේ ෆෝන් එක රින්ග් වෙන සද්දේ ඇහුනත් පලවෙනි පාර ගනන් නොගෙන යන්න ගියත් දෙවෙනි පාර මේසේ උඩ තිබ්බ ෆෝන් එක ගාවට ගිහින් ඩිස්ප්ලේ එකේ වැටුනු නම දැක්කහම සනාට ආවේ මහ කෲර සිතුවිල්ලක්..   ඒත් එක්කම ෆෝන් එක ආන්සර් කරපු සනා ජන්ග්කුක් සහ තමන් එකට රෑ ගත කලා  කියලා අගවන්න එවුන්හි එක්ක කතා කලා..

Jungkook :" මන් තමුසෙගෙන් දෙයක් ඇහුවා ! "
Sana :" calm down ජන්ග්කුක් .. මන් ඔයා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ආවේ "

Jungkook :" මට තමුසෙ එක්ක කතා කරන්න වෙලාවක් නැහැ..යනවා දැන්.."

Sana :" හේයි බේබ් එහෙම කරන්න එපා."

සනා ජන්ග්කුක්ගේ ඔෆිස් එකේ කවුච් එකේ වාඩි වෙන ගමන් එහෙම කිව්වත් ජන්ග්කුකගේ අවධානේ තිබ්බේ ෆෝන් එකේ.

Jungkook :" තමුසේ මේ කෝල් එක ආන්සර් කලාද ?"

Sana :"ආ ම්ම්..මන් කිව්වා එවුන්හිට ඔයා බිසී කියලා..පව්නේ..දෙවෙනි පාර ගද්දි ආන්සර් කලේ.."

Just Like The Stars🌟JJK [ Completed ] Where stories live. Discover now