අහසට පුලුවන් නම් කතා කරන්න..
අනී තරුවලට පුලුවන් උනා නම්.
____________________________________________
එවුන්හි ජියෝන් කම්පැනි එකට වැඩට ඇවිල්ලා දැන් සතියකුත් වෙලා..
Gayon :" එවුන්හි ඔයා හදිස්සි වැදගත් වැඩකද ?"
Eunhee :" අනී ගායොන් ඇයි ?"
Gayon :" අනී අද ලන්ච් එක ගන්න ජන්ග්කුක් සර්ගේ ඔෆිස් එකට එන්න කිව්වා. "
Eunhee :" අනී මට බැහැ ගායොන්.."
Gayon :" අයියෝ වැඩිය හිතන්න එපා..මාත් ඉන්නවා.. ටේහියුන්ග් සර්ත් ඉන්නවා..අපි හැමෝම එකට සාමාන්‍යෙන් ලන්ච් ගන්නේ.."
Eunhee :" ඒත් ?"
Gayon :" එන්න හරිද ?"
ඒත් එක්කම ගායොන් කෙල්ලත් එක්ක හිනා වෙලා එතනින් ගියා..
.
.
.Jungkook :" කෝ එවුන්හි ආවද සෙක්‍රටි බබා..?"
Gayon :" එයා එයි සර් දැන්.."
Knock knock..
Jungkook :" එන්න.."
Taehyung :" ඕ කෙල්ල ඔය ආවේ..මන් හිතුවේ නෑ එයි කියලා නම්.."
Jungkook :" ඔතන බලන් ඉන්නේ ඇවිත් වාඩිවෙනවකො.බඩගිනි.."
එවුන්හි ඒත් එක්කම ඇවිත් වාඩි උනේ සෝෆා එකේ ගායොන්ගේ එහාපැත්තෙන්..
Jungkook :" මෙහෙ ලගට එනවකො.ඈතයිනේ තමුසේ.."
Eunhee : " මෙහෙම හොදයි.."
Taehyung :" බු..ල්ගෝගිද අද ලන්ච් එක ?"
එතන තිබුනු කෑම ටික දිහා බලාගෙන මූනත් බෙරි කරගෙන ටේහියුන්ග් ඇහුවේ බුල්ගෝගි කියන්නේ ටේහියුන්ගේ අකමැතිම කෑමක් නිසා..
Jungkook :" ආ ගායොන් ඔයා වෙන මුකුත් ගෙනාවෙ නැද්ද ?"
Gayon :" සර් බුල්ගෝගිනේ ගෙන්න කිව්වේ ?"
Jungkook :" ආ එවුන්හි ආසම බුල්ගෝගි වලට.. ඒකයි ගෙනාවේ.මට ඔයාව අමතක උනා හියුන්ග් .."
Taehyung :" අ..ආ ශෝක්නේ ඉතිම්..ම.මාත් කන්න ආසම බුල්ගෝගිනේ.."
Jungkook : " හියුන්ග් ඔයා කවදද බුල්--"
Taehyung :" කෝ කෝ කමුකෝ..ජන්ග්කුක් කියවන්නෙ නැතුව කමුකො බඩගිනි."
Taehyung :" ඉතින් එවුන්හි ඔයාට කිසි ප්‍රශ්නයක් නෑ නේද ජොබ් එකේ..?"
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfiction🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03