🌟Chapter 12🌟

449 71 56
                                    

Eunhee pov...

ට්‍රීං ට්‍ර්‍රිං...

ආයිශ් මුලු රෑම ඇහැරන් හිටපු මට මොන එලාම්ද අනේ...

අදත් එක මහා කාලකන්නි දවසක්..
අනාත නිවාසෙම හිටියනම් මම ?
මන් අද මෙයිට වඩා සතුටින් ඉන්න තිබ්බා..

ජන්ග්කුක් තරහා වෙලා ඇති නේද ? ඔව් ඉතින් එයා සාදාරනයිනෙ.. මං එයාට මේ ගැන මුකුත් කිව්වේ නැහැනේ.

මන් එහෙම හිත හිතම ලෑස්ති උනෙ ඔෆිස් යන්න.. ඒත් එක්කම මට ආවේ unknown නම්බර් එකකින් කෝල් එකක්..

"යොබුසේයෝ..."

"..."

"යොබුසේයෝ ...කවුද මේ කතා කරන්නේ ?"

??? : " මේ මම තමුසෙගෙ අනාගත මිනිහා "

දෙයියනෙ මේ මනුස්සයා මගෙ නම්බරේ කොහෙන්ද හොයාගත්තේ ? ශිට් මැරිලවත් යනවනම් දෙයියනේ..

Jejun :" තමුසේ මොකද කතා කරන්නේ නැත්තෙ ?"

Jejun :" ආයේ කම්මුල් පාරක් ඕන වෙලාද ?"

කෙල්ල ඒ කලෙත් ඔහේ අහගෙන හිටපු එක විතරමයි..

Jejun :" මම පෙල්ලෙහා ඉන්නවා..ඉක්මනට වරෙන් පහලට ?"

.

Jejun :" තමුසේ එහෙමයි නේද එහෙනම්.මන් දන්නවා තමුසෙව බස්සන හැටි ."

ඒත් එක්කම ජේජුන් කෝල් එක කට් කලේ කෙල්ල දිගු හුස්මක් අරගෙන පහත හෙලන කොට..

කෙල්ල බෑග් එකත් අරගෙන ඔෆිස් යන්න පහලට එනවත් එක්කම ලිවින් රූම් එකේ හිටියේ ජේජුන් ..කෙල්ලව ගැහෙන්න ගත්තෙ ඊයේ මතක් වෙලා අද මෙතන මොන නාඩගමක් නටයිද කියලා හිතන ගමන්..

කෙල්ල හිමීට පහලට යනවත් එක්කම කතා කලේ සේරා..

Sera :" එවුන්හි මොනාද මේ දරුවා කියන්නේ ? ආආ? මේ දරුව දෙයක් කිව්වහම ඒක අහන්න දැන් තියා පුරුදු වෙන්න ඉගෙන ගන්නව..තව ටික දවසකින් තමුසෙව අයිති මේ දරුවට.."

කෙල්ල මුකුත් නොකියා හැමදෙයක්ම අහගෙන හිටියේ බිම බලාගෙන..ඒත් එක්කම ජේජුන් කතා කලේ කෙල්ලව තවත් අසරණ කරලා..

Jejun :" ඔම්මට අවුලක් නැත්නම් මන් මෙයාගෙ ගනන් බස්සලා ගන්නද මෙතනම.."

Just Like The Stars🌟JJK [ Completed ] Where stories live. Discover now