උදෑසන ජීයෝන් මාන්ෂන් එකේ ගාර්ඩ්න් එකේ මේපල් ගහක් යටට වෙලා උනුසුම් කෝෆි එකක් බිබී පොතක් කියවමින් හිටපු මිස්ටර් ජීයෝන් ගාවින්ම ටේහියුන්ග් ගිහින් වාඩි වුනේ ,
Taehyung :" ගුඩ් මෝනින් අප්පා.. අප්පාට දැන් කොහොමද ?"
කියමින්..
Mr jeon :" ගුඩ්මෝනිම් පුතා..මන් හොදින්..පුතා තීරණයක් ගත්තද ?"
Taehyung :" දේ අප්පා..මන් සනාව මැරි කරන්නම්.."
තමන්ගේ සුපුරුදු හිනාවෙන් එහෙම කියලා ටේහියුන්ග් තමන්ගේ තීරනේ මිස්ටර් ජීයොන්ට කිව්වා..
Mr jeon :" මේ අහන්න පුතා..ඔයාට ඇන්ඩ්‍රියා force කලාද ? ආ? ඒක එහෙමනම් කියන්න මට පාඩු වුනාට කමක් නැ ඔයාගේ ජීවීතේ මට විනාස කරන්න ඕ--"
Taehyung :" අප්පා. අප්පා..මන් තනියම හිතලා මේ තිරනෙ ගත්තේ.. අනික අප්පා දන්නවද .. මෙච්චර කාලෙකට මන් ආදරේ කලා නම් කලේ එක කෙල්ලෙකුට විතරයි..ඒ සනා නෙමෙයි තමා..ඒත් එයා මගේ වෙන්නේ නෑ කවමදාවත් කියලා මට දැනෙනවා..ඉතින් ඊට වඩා හොදයි අප්පා මන් අලුතින් ජීවීතේ පටන් ගන්න එක .."
ටේහියුන්ගේ කතාවත් එක්ක මිස්ටර් ජීයෝන් අතේ තිබුනු පොත වහලා පැත්තකින් තියලා ටේහියුන්ග් දිහාවට හැරුනේ,
Mr jeon :" කවුද ඒ කෙල්ල ? මට කියන්න ටේ. මන් ඒ කෙල්ලව පුතාට ගෙනත් දෙන්නම්..ඔයා සනාව මැරි කරන්න ඕනේ නැහැ . මට ඒ කෙල්ල කවුද කියන්න පුතා.."
සුපුරුදු හිනාව මූනෙන් දශමෙකටවත් ඈත් නොකරපු ටේහියුන්ග් මිස්ටර් ජීයොන්ගෙ අතක් අල්ලගන්න ගමන් ,
Taehyung :" අනී අප්පා.. එයා මගෙ නෙමෙයි.එයා දැනටමත් වෙන කෙනෙක්ගෙ.අප්පා මගෙ එකම සතුට එයාගේ සතුට..අනික අප්පා එයා මට ආදරෙයිද දන්නෙත් නැ. ම.න් අලුතින් ලස්සනට පටන් ගන්නවා අප්පා ආදරය කියන දේ..ඒ නිසා මන් සනාව මැරි කරන්නම් අප්පා.."
Mr jeon :" ඔයා මගේ ලෙයින්ම හැදුනු දරුවෙක් නොවුනත් ටේ මන් ඔයාටත් ජන්ග්කුක්ට වගේම ආදරෙයි . ඔය දෙන්නම තේරුම් ගන්න ඕනේ මන් මොනා කලත් ඒ කරන හැමදේකම හේතුව ඔය දෙන්නගෙ යහපත කියන දේ..අරස්සෝ ?"
Taehyung :" අරස්සෝ අප්පා.ඔෆිස් යන්න පරක්කු වෙනවා..මන් ගිහින් එන්නම්.."
YOU ARE READING
Just Like The Stars🌟JJK [ Completed ]
Fanfic🌟 It is written in the stars 🌟* Started date : 2022.07.14 Ended date : 2023.07.03