කමෙන්ට් ගෝල් - 50
"ටේහ්‍යුන්... ටේහ්‍යුන්.. බලන්නකො.. ටේහ්‍යුන්"
"ටේහ්‍යුන් ලුක් ඇට් මී. ටේහ්‍යුන්?"
"මයි ලව්? මොකද උනෙ my marigold?"
ජන්කුක් ක්‍රිස්මස් ට්‍රී එක යට බිම ඉඳගෙන බුම්මගෙන අත් දෙක පපුවට කරලා බැඳගෙන රෝස පාට ක්‍රීම් බෝලයක් වගේ වාඩි වෙලා ඉන්න ටේහ්‍යුන්ගෙ අවධානය ගන්න ලොකු උත්සාහයක නිරත උනා.
"ලව්.. මේ බලන්නකො. මම ඔයාට ලොකු සෙල්ලං ප්ලේන් එකක් ගෙනාවා"
ජන්කුක් අසරණ විදියට ටේහ්‍යුන්ට තමන් ටේහ්‍යුන්ට තෑග්ගක් විදියට ගෙනාව ප්ලේන් එක පෙන්නුවාම ටේහ්‍යුන් ජන්කුක් දිහා හොරෙන් බැලුවාම ජන්කුක් අහිංසක විදියට ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා. ජන්කුක් ගෙ බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම බිද දාන ගමන් ටේහ්‍යුන් ගස්සලා අහක බලා ගත්තා.
ජන්කුක් ප්ලේන් එක පෙන්න පෙන්න ටේහ්‍යුන්ගෙ අවධානය ගන්න වගේම ජන්කුක් ම බිව්ව සැන්ටා ගෙ හිස් උන කප් එක ටේහ්‍යුන්ට පෙන්නන් ට්‍රයි කලත් ටේහ්‍යුන් නොබලපු නිසා ජන්කුක් අන්තිමේදී කතා කරන්න තීරණය කලා.
"ටේහ්‍යුන් මොකද උනේ.. මේකට කැමති නැද්ද?"
"ටේහ්‍යුන් ලුක් ඇට් මී.. මේක බ්රූම් ගාලා උඩ යනවා"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ මූණ ඉස්සරහට ටෝයි ප්ලේන් එක අල්ලන ගමන් කිව්වත් ටේහ්‍යුන් ගනන් ගන්නෙ නැතුව දිගටම ඉස්සරහ බලා ගෙන හිටියා.
"ටේහ්‍යුන්...?"
"කුකී....?"
"යස් මයි marigold?"
අන්තිමේදී ටේහ්‍යුන් ජන්කුක් දිහා අහිංසක විදියට බලන කොට ජන්කුක් සෙනෙහසින් මිමිණුවා.
"කු..කී මම ඔයාගෙන් ප්‍රෙග්නන්ට් උනොත් , ඔයා මාව දාලා යනවාද?"
ටේහ්‍යුන් එක පාරට ම ජන්කුක් ගෙන් අහනකොට ජන්කුක් ගල් ගැහුනා.
"ටේහ්‍යුන්. මොනවද කියන්නේ. මම ඒ වගේ මිනිහෙක් කියලා හිතුවද?"
ජන්කුක් ටේහ්‍යුන් ගෙ මූණට වැටුනු කොණ්ඩෙ පිටිපස්සට කරනකොට ටේහ්‍යුන් අත් දෙක දෙපැත්තට කරලා තමන් ඉස්සරහ දණ ගහගෙන ඉන්න ජන්කුක් ව බදා ගත්තා.
DU LIEST GERADE
Rain Shadow | TK ✓
Fanfictionයට ගිය අතීතයක , සැඟවුනු අභිරහසක නිමා නොවූ අවසානය... Taekook Top kook | Bottom Tae Started date - 24 May 2022 Finished - 28 Aug 2022