අවසන් කොටස

1.5K 216 199
                                    

වසර දහයකට පසු

"ගුකීඊඊඊඊ"

"ගුකීඊඊඊඊඊඊඊඊඊ"

"ගුකීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

තරමක් වයසින් වැඩුනත් ළමා මානසිකත්වය පොඩ්ඩක් වත් අඩු උනෙ නැති ටේහ්‍යුන් කෑ ගහන ගමන් මුහුදු වෙරල දිගෙ ඇවිදගෙන ගියා

"ගුකීඊඊඊ කොහොදෝ ඉන්නෙ.."

"ගුකීඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

"පපා....?"

ටේහ්‍යුන් කෑ ගහ ගහ යනකොට අවුරුදු දහයක් විතර වයසැති ජන්කුක් ගෙ කුඩා ආකෘතියක් දුවගෙන ඇවිත් ටේහ්‍යුන්ගෙ ඇගට පැන්නා.

"කොහෙද ගියෙ ගුකී?"

"පපා බලන්නකො ඩැඩා මගෙ බනනා මිල්ක් ෂේක් එක උස්සලා"

පුංචි ගුක් මූණ හදා ගත්තා.

"වට්? මේ මනුස්සයා නම්..... මම ඔයාට හෙට ටවුන් ගියාම අනිවාර්යයෙන්ම බනානා මිල්ක් ෂේක් ගේන්නම් කො''

ටේහ්‍යුන් ජන්කුක් ගෙ පිස්සු වැඩ ගැන තනියම හිනා වෙන ගමන් පුංචි ගුක් ට කියනකොට පොඩි කොල්ලගෙ මූණට එලිය වැටුනා

"ප්‍රොමිස් මී පපා"

"ප්‍රොමිස්.. පින්කි ප්‍රොමිස්"

මුහුදු වෙරලෙ ගුක් ගාවට දණ ගහ ගත්ත ටේහ්‍යුන් පුංචි ගුක් එක්ක සුලැගිල්ල පැටලුවා.

"මම එහෙනම් යනවා පපා"

"කොහෙද යන්නෙ?"

ගුක් කලබලෙන් දුවන්න ලෑස්ති වෙනකොට ටේහ්‍යුන් ගුක් ව අල්ලා ගත්තා.

"චිමීව ව බලන්න. බායි පපා"

ටේහ්‍යුන්ගෙ කම්මුලට කිස් එකක් දුන්න ගුක් දුවන්න පටන් ගත්තා.

"හිමින් දුවන්න ගුකී. වැටෙයි"

කෑ ගැහුව ටේහ්‍යුන් නැගිටලා දුවන ගුකී දිහා බලාගෙන හිටියා.

"දෛවය....! ඔයා හරි අමුතුයි.....!!"

Flashback

"නෝ..... නෝ.... වෙන්න බෑ... දෙවියනෙ මගෙ ගුක්... මගෙ අහිංසකයා. නොව්. මේක ජෝක් එකක්."

"යූ බිච්ස් සන්. ටෙල් මී...කෝ මගෙ ගුක්. මේක ජෝක් කරන වෙලාවක් ද මනුස්සයො..!!"

Rain Shadow | TK ✓Donde viven las historias. Descúbrelo ahora