🩸Bonus🩸

58 15 0
                                    

"එපා..එපා..මාව මරපන්..මීට වඩා හොඳයි..තාරූ..මට යන්න දීපන්.මම උබට වැරැද්දක් කරේ නෑනේ."

ෂියැන්ජින් යටිගිරියෙන් කෑ ගහද්දී තාරූවත් ෂියැන්වත් කිසිම ගානක් නැතුව ඉඳගෙන බලාගෙන හිටියේ ෂියැන්ජින් යුකීට වුන දේ ගැන ඇත්ත කියනකම්

මඩමෙන් ගෙනාපු ගැහැනු ටික ෂියැන්ජින්ව අමු අමුවෙ දුෂණය කරද්දී.උන්ගෙ ඇඟට වැහිලා ඉන්න අමනුස්සයෝ නිසා උන් තවත් දරුනු විදිහට ෂියැන්ජින්ට වදදෙන්න ගත්තා..

එක එකා බලෙන්ම ෂියැන්ජින්ගේ යටිකය උඩ ඉඳගෙන ඉහල පහල වුනේ ෂියැන්ජින්ගේ ඉහෙන් කනෙන් දහඩිය දාද්දී...
දරා ගන්න බැරි සැපුම් පාරවල්,
නියපොතු පාරවල් එක්ක පිච්චෙන ඇඟ එක්ක ෂියැන්ජින් මලකුනක් වගේ අර ගෑනුන්ට යට වෙලා කෙඳිරි ගෑවා..

"ගෙගේ..මූ කට හොල්ලන්නෙ නෑනේ."

ෂියැන් රහසින් වගේ කියද්දී තාරූ අතේ තිබුන ලේ තව ටිකක් අලුත් කරලා අර ලේන්සුව උඩට දැන්මා..අමනුස්සයෝ එක දෙක තුන ගැහැනුන්ගේ ඇඟට වැහෙද්දී ෂියැන්ජින්ට ඒ වද හිංසා දරා ගන්න බැරි වුනා..

හැබැයි තාරූ හිටියෙ බලාපොරොත්තු සුන් වූ දෑසින්..
තාරූට ඕනි කරන කෙනා තවමත් එතනට ආවේ නෑ..

එන්න එන්නම දරුනු වෙන පහරවල් හමුවේ අමු සොහොනක් වගේ ඇද උඩ නිරුවතින් ඉන්න ෂියැන්ජින් අවසානයේ හැමදේම කියන්න කැමති වුනා..

"යුකී...යු...කී...මට ආදරය කලා.."

ෂියැන්ගේ ඇස් වල කදුලු පිරෙන්න ගියේ නිමේශයයි...

"යුකීට ඉගෙන ගන්න සල්ලි තිබුනේ නැති නිසා...ආහ්...මම මම ඒකීට හැමදාම රෑට අමතර පන්ති කරා..
ඒකී ලස්සනයි,හුරතල් නිසා..මට ඒකීව ඕනි වුනා..කැහ්..කැහ්...
ඒත් ඒකී මගෙත් එක්ක බුදියන්න කැමති වුනේ නෑ..
පස්සෙ...ඊට පස්සෙ මම ඒකිව රැවැට්ටුවා ආදරේ කරනවා කියලා...
ඒකී ඒ උගුලට අහුවුනා.
එකෙන් මම ඒකිව ප්‍රයෝජනයට ගත්තා.."

"ඒත්..උබ ඇයි ඒකිව මැරුවේ ෂින්ශෙන්.ඇයි කියපන්."

ෂියැන් වියරුවෙන් වගේ ෂියැන්ජින්ගේ මූනට ගහන ගමන් ඇහුවේ යුකී ගැන උපන් ආදරය යුකීට කියන්නත් කලින් යුකී ඔහුව දාලා ගිය එක දරා ගන්න බැරුවයි..

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now