මෝහනය වෙලා වගේ තමන්ගෙ කිටී පස්සෙන් පාරක් දිගේ ඇවිදගෙන යන නූවාට යන්නෙ කොහෙද කියලවත් සිහියක් තිබුනේ නෑ..
සෙරෙප්පු දෙකක්වත් නැතුව ඇදගෙන හිටපු පිජාමා එක පිටින්ම ඔහේ තාර පාරේ දුවන නූවාව දකින ඕනම කෙනෙක් හිතන්නෙ ඒ යන්නෙ පිස්සෙක් කියලයි.
මොකද එයාට පේන එයාගේ කිටී වෙන කාටවත් පෙනුනේ නැති නිසා..මළ හිරු බැසගෙන ගිහින් ගොම්මන් අඳුරෙන් මුලු ෂැංහයි අහසම කලුවර කරද්දී පාරෙන් පිට පැනපු නූවා.
කුඩා අඩි පාරක් ඔස්සෙ දුවන්න ගත්තා.."කිටී ඔහොම ඉන්නකෝ..මට මහන්සියි."
මියෑව්..
"ඔයා මාව කොහෙද එක්කගෙන යන්නෙ කිටී"
මියෑව්..මියෑව්
එන්න එන්නම ගතට හිරිකඩ දැනෙන සීතල වැඩි වේගෙනෙ එද්දී නූවා හීතලේම අඩි පාර අවසන් වෙන තැනට ආවේ කිටීත් එතනම නවතිත්දී..
"කිටී..මේ කොහෙද."
නූවා එහෙම කියලා කිටීව අල්ලන්න හදද්දිම කිටීගේ ස්වරූපය කතාවක් වුනේ ජියාගේ රුව නූවාගේ ඉදිරියේ මැවෙමින්...
"ශිජිඒ..ඔයා.."
"කිටී."ඇස් දෙකත් ලොකු කරගෙන නූවා කිව්වෙ ජියාගේ අත උඩ සැපට නිදාගෙන ඉන්න එයාගේ කිටී දැකලයි..
නැවත හරි සිහියට පැමිනි ජිමින් වට පිට බැලුවේ ඉන්නෙ කොහෙද කියලා එයාවත් දන්නෙ නැතුවයි..
නූවා ඇවිල්ලා හිටියේ කුඩා වැවක් අසලටයි..
ඝන අඳුරෙන් වට වෙලා තියෙන කුඩා කැලයක් මැද තියෙන වැව දැකලා නූවා පුදුම වුනේ එයා කවදාවත් මෙච්චර කාලෙකට එතනට ඇවිල්ලා හිටපු නැති නිසයි."ජියා..ඔයා ඇයි මාව මෙතනට එක්කගෙන ආවේ.."
"හැමදේම ඔයා දකියි."
නූවා තවත් මුකුත් කියන්න කලින් ජියා නූවාව වතුර තල්ලු කරාලා එතනින් නොපෙනී ගියා..
වතුරක් නොපෙනන තරමට වැව පාසි වලින් වැහිලා තියෙද්දී අඩිය ගහපු ගමන් යට යන්න තරම් වැවේ අඩියෙ රොන් මඩ තිබුනා..
නූවාට පීනන්න පුලුවන් වුනත් අඩිය තිය වාරයක් ගානේ රොන්මඩ වල එයාගේ කකුල හිර වුනා.."ජියා...මාව බේර ගන්න ජියා..බ්බ්බ්බ්බ්බ්බ්...ජියා.."
විටෙක වතුරෙ ගිලෙමින් නැවත උඩට එමින් නූවා කෑ ගැහුවේ එයාව බේරගන්න කියලා..
ඒත් එයාව බේර ගන්න මිනිස් පුරුකක් තියා සතෙක්වත් ඒ අසල හිටියේ නෑ..
ඒක කොච්චර නිස්කලංක පරිසරයක් වුනාද කියනවනම් නූවාගේ කටහඬ විතරයි ඒ ප්‍රදේශයේම ඇහුනේ..
YOU ARE READING
🩸HELP🩸(Jikook ff) *COMPLETE*
Terrorආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී දුක් නොවන්නට ආදරේ මන් සගවගන්නද???❤️🥺