~පැඟිරි පිච්ච..

208 13 6
                                    

හලෝ ලමයී.කොහොමද ඉතින්.ඔන්න ආව ආයෙ 😐.අලුත් කතාවකුත් අරන් 😌.ලස්සන නැති වෙයි ඒත් කියවන්නලා මගෙ හිත හැදෙන්නවත් 😗.එහෙනම් කතාවට ආවඩා ආයුබෝ වේවා කියලා උතුරු දිසාව බලා දකුණු අත පෙරට දුරකථනයේ තබා ඩිජිටල් තිරය උඩට ස්පර්ස කර කතාවට යමු 😌🙏.

_____________________________

"හිරු නොදුටු අරුමැසි දිවියක වියැකුණු මතක සටහන...."

~පැඟිරි පිච්ච~

𝓴𝓲𝓶𝓼𝓸𝓱𝓪7
_

____________________________

කතාව ගැන කියන්න කලින් පුංචි ප්‍රශ්නයක් අහලා ඉන්නම්.

"පැඟිරි පිච්ච ගැන දන්නවද?"

දන්න අය කියාගෙන යමු එහෙනම්.මලේ හරි නම කියන කෙනාට මම මගේ ඊලග කතාව වෙන් කරනවා.එහෙනම් ඔන්න හැමෝම මල guess කරගෙන යමු....🤍

එහෙනම් අපි යමු කතාවට

ජීවිතේට love නොකරපු කොල්ලෙකුයි වටේ යන කෙල්ලෙකුයි බැන්දොත්...?

ඉතුරු ටික කතාව කියෝලම හිතාගමු එහෙනම්.

සාම්ප්‍රදායික කතා ක්‍රමයෙන් මිදී ලියමි.එබැවින් අඩුපාඩු බොහෝ තිබෙන්නටද පුලුවනි.කොහොම නමුත් ඔයාල හිතන විදිහේ ආරම්බයක් හෝ අවසානයක් තියෙන කතාවක් නොවේවි කියලා මම හිතනවා.එහෙනම් හැමෝටම හැමදාම වගේ කතාව එක්ක එකතු වෙන්න කියලා කියනවා.

ඉතින් ආයෙ හම්බෙනකල් හැමෝම සතුටින් සැහැල්ලුවෙන් පරිස්සමින් ඉන්න 🤍.

_✍_

||පැඟිරි පිච්ච 💮||Where stories live. Discover now