දන්නවද ආදරේ කවදාවත් ම නොලැබුනු හිතකට අංශු මාත්‍රයක හරි ආදරයක් ලැබෙද්දි දැනෙන ඒ මහ අමුතු හැගීම.ඒක මන් වින්දෙ එයා නිසා.මගෙ පැඟිරි පිච්ච මල... මන් ඉවසුවා ඇති නේද ඉතින්.
_____________________________"උබ ඔය කියන ජාතියෙ මලක් ගැන නම් මන් දන්න ලබ්බක් නෑ.හැබැයි ඔය මල මොන වගේ එකක්ද කිව්වොත් හොයාගන්න බැරි වෙන එකකුත් නෑ."
"අනෙ පලයන් යන්න.රෙද්දෙ Dendrologist."
"අනේ මේ බල්ලො මන් කියන්නෑ උබට.මේ කොහෙද යන කෙල්ලෙක් කියපු ලෝකෙවත් නැති මලක් ගැන මට කියද්දි මන් මොනා කියන්නද?"
"ජන්මි කොහෙවත් යන කෙල්ලෙක් නෙවේ."
"හාකො.උබ හිතන්නෙ ඒකිගෙ අර කෝටිපති තාත්ත උඹව පෙරහැරෙන් පිලිගෙන ජන්මිව ඔතල දෙයි කියලද? අනේ මාගෙ සුහඳ මිතුරු සත්‍ය ප්‍රේම භුංග රාජයානෙනී කරුණාකර ඔය සිහිනෙන් අවදි වී පියවි ලෝකයට පැමිනෙන්න."
"මට විශ්වාසයි අන්කල් හුදු ධනපති පන්තියේ මාන්නෙ පුරෝගත්තු මිනිහෙක් නෙවේ කියන එක."
"හා හා නවත්තගනිම් උඹේ ඔය දාර්ශනික වදන් පෙල.මොනා උනත් ඒ අතින් නම් අර කෝටිපති දුවයි උබයි එකම බෝට්ටුවේ."
"උබට ඕවා තේරෙන්නෑ මිත්‍රයා.නිකමට try කරලා බලහන්කො ටිකක් පරිණත වෙන්න."
"කලා but how sad... මට ආස හිතුන්නෑ."
"කට වහගනිම් ගෝතයා."
"ආවු හු##.තොට හරි අමාරුවනේ ඇත්ත කියද්දි.අවලමා."
"සුබ උදෑසනක්.මේ කොරියන් එයා ගුවන් සේවයයි.ජපානයේ සිට කොරියාව දක්වා ගුවන්ගත වෙමින් පවතින කොරියන් එයා 251 ගුවන් යානය තව ස්වල්ප මොහොතකින් සෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබැස්වීමට සූදානම් බව මෙයින් දන්වමි.ස්තුතියි."
.
.
.
.
.
.
.
.
.
.
.
.
."කියන දේ අහපන්කො.උබේ ඔය ලවු එක හින්දා මන් විදවන්න ඔන්නෑනේ බන්.කරුණාකරලා අපි ගෙවල්වලට යමු බන්.උබට හෙට බැරියෑ උබේ ඔය මොන මලද බලන්න එන්න."
"උබට තේරෙන්නෑ මන් කියන දේ.මෙතන මොකක්ම හරි ලොකු දෙයක් වෙලා තියෙනවා.කවදාවත් ජන්මි phone answer කරන්නැතුව ඉන්නෙ නෑ බන්.මන් උබට කිව්වනේ මොකක් හරිම වෙලා ඇති කියලා."
YOU ARE READING
||පැඟිරි පිච්ච 💮||
Fanfiction"ඇයි මොනවා කරන්නද? මරන්නද? මරපං ඉතින්.උබට දාව මගේ බඩේ ඉන්න මේ ලමයා එක්කම මරලා දාපන්.මේකව බඩේ තියන් තමුසෙගෙ කටේ බලේට ජීවත වෙනවට වඩා ඒක සැපක් මට." (jeon minsu) "තේහ්‍යුන් මගෙත් එක්ක තරහින්ද? එහෙම නම් මන් ආයෙ තේහ්‍යුන්ගෙන් අහන්නැතුව ජන්ග්මිව ගන්නැතුව ඉන...