3'rd part

509 63 1
                                    

A/N pow

"එහෙනම්
ජන්ගුක් = කුකී"

"හරි දැන් ඔය කුකී එක කෑවා මදෑ... අපි යමු... "

"Okey ලීස් ඔන්නි... "

පුංචි සේහි දුවලා ගිහින් ජන්ගුක්ගෙ කම්මුල්වලට නැවිලා උනුසුම් හාදුවක් තියලා වේගෙන් දුවලා ලීස් ලගට අාවේ කොල්ලවත් confused කරන ගමන්...

"එහෙනම් අපි යනවා මිස්ටර් කුකී... "

තාමත් කිසිම දෙයක් හිතාගන්න බැරිව ඉන්න ජන්ගුක් විනාඩියක් විතර කම්මුලත් අල්ලගෙන කල්පනා කරන්න ගත්තා...

'මේ කෙල්ල මාව බය කරනවා.. මෙයාගේ ඔම්මයි අප්පයිවත් කියලා දීලා නැද්ද දන්නෙ නෑ... ඔහොම අදුනන්නැති අයව kiss කරන්න එපා කියලා... '

කොල්ල කම්මුලත් ටික වෙලාවක් පිරිමැද මැද ඉදලා පිටත්වුනේ ගෙදරට යන්න...

.
.
.
.

Taehyung's pow

නිස්කලංක පරිසරයක් වටා තිබ්බ සොල්වලම ගෙදරකට මම අැවිදින ගමනුයි හිටියේ එ් වෙන කවුරුත් නෙමෙයි මගෙ හැලිමොනිගෙ ගෙදරට... මං මේ ලොකේ මගෙ ඔම්මගෙනුයි අප්පගෙනුයි පස්සෙ කැමතිම කෙනා ටික ටික ගේ ගාවට ලං වුනාම
මං වේගෙන් දුවලා ගියේ මගේ ඉවසීම හැල්මොනි දැක්ක ගමන් නැති වෙච්ච හින්දා...

"හැල්මොනීනිනිනි... "

එහෙම කියනවත් එක්කම මං වේගෙන් ගිහින් හැල්මොනිව බදාගත්තෙ කකුල් දෙකත් බඩ වටේ දාගන්න ගමනුයි...

"අාහ්... ලමයෝ... කෝ දැන් බහින්න මගේ බෙල්ල... "

"අා... හිහිහි🙂"

"අැමරිකා වල ඉදන් ඉබි මස් කෑවද ලමයෝ... "

"නෑ... "

"හරි හරි දැන් එන්නකෝ අැතුලට යන් මහන්සිත් අැතිනේ.. "

"ඔඔ මට ගොඩාක් මහන්සියි.. "

මම අාපහු හැල්මොනිගේ කරේ එල්ලීගෙන ගේ අැතුලට අාවා...

"මං අැමරිකා ගියා අවුරුද්දට මෙච්චර ගේ වෙනස් වෙලාද? "

"හ්ම්... මට නං නෑ.. එ්ත් ඔයාට එහෙම වෙන්නැති... "

එහෙම කියාගෙන කාමරේකින් එලියට අාවේ ජින් හියුන්ග්...

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now