32'nd part

281 43 2
                                    

ජන්ගුක් හිටියේ කිචන් එකේ කලින් වෙච්ච දේත් එක්ක එයා හිටියේ අම්බානක රතු වෙලා... ජන්ගුක් හිමීට තමන්ගේ අැගිලි එයාගේ බෙල්ලේ ලග තියලා අාය හිනාවුනා

"මොකද කරන්නේ මගේ බනී පැටියා "

ජන්ගුක් ගැස්සුනේ ටේයන්ගේ කටහඩ හින්දා ඉක්මවට තමන්ගේ බෙල්ලෙන් අත අරගෙන ජන්ගුක් ටේයන් දිහා බලලා අාපහු අතේ තිබුනු මිල්ක්ෂේක් එක බොන්න ගත්තා

"යා!!! ජියෝන් ජන්ගුක්.. "

ජන්ගුක් ටේයන්ව ගනන් ගන්නේ නැතුව මිල්ක්ෂේක් එක බොද්දි ටේයන්ගේ අැගේ ලේ වතුර වුනා... අඩියට දෙකට ජන්ගුක් ලගට අාව ටේයන් ජන්ගුක්ගේ මිල්ක්ෂේක් එක අරගෙක ඩස්බින් එකට විසික් කරා

"ඔයා මොනෙද කරන්නේ හියුන්ග්!! "

ජන්ගුක් කෑගහද්දි ටේයන් තමන් මොකුත් කරේ නෑ වගේ විසිල් එකක් ගහන් ගිහින් සෝෆා එකේ වාඩිවුනා

"හනේ!!! එ්ක විතරයි මට තිබ්බේ..ඔයා මහම මහ නපුරෙක් තරහයි මම"

ජන්ගුක් අැස්දෙකේ කදුලු පුරවගෙන උඩ තට්ටුවට යද්දි ටේයන් ජන්ගුක් දිහා බලලා අාපහු මුකුත් වුනේනෑ වගේ ටීවි එකට තමන්ගේ අවදානේ දුන්නා

.
.
.

යුන්ගි ජිමින්ගේ අතෙන් අැදගෙන යද්දි අවට හිටපු මේඩ්ලා යුන්ගිට ඔලුව නැමුවේ ජිමින් වුනත් පුදුමෙන් යුන්ගි දිහා බලන් ඉද්දියි.. මොකද ජිමින් හිතුවේ නෑ යුන්ගි ගතකරන්නේ මෙච්චර සල්ලිකාර ජීවිතයක් කියලා . . . අන්තිමේදී කාමරේ ලගට අාවම එ්කේ දොර අැරපු යුන්ගි වේගෙන් ජිමින්ව අැදට තල්ලු කරේ ජිමින්ගේ පුදුමෙන් විශාල වුනු අැස් යුන්ගිට යොමු වෙද්දියි.. යුන්ගි මුකුත්ම නොකියා එහාපැත්තේ තිබුනු මෙඩිකල් බොක්ස් එක අරගෙන ජිමින් ලගට අැවිත් වාඩිවෙලා එයාගේ මුනට බෙහෙත් දාන්න ගත්තා . . . යුන්ගි වචනයක්වත් ජිමින්ට කිව්වේ නෑ ජිමින් වුනත් බෙහෙත් කරන මුලු වෙලාවෙම යුන්ගි දිහා බලන් හිටියා බෙහෙත් දාලා ඉවර වෙච්ච යුන්ගි ඊලග සැරේ ජිමින් දිහා බලාගෙන හිටියේ ජිමින්ගේ අැස් බිමට නැබුරු වෙද්දියි

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now