14 'th part

391 57 0
                                    

කොන්ඩේ තනිතරම දාඩියෙන් තෙත් වෙලා එ් කොන්ඩේ අතරින් වැටෙන කුඩා ජල බිංදු එ් බාගෙට පියවෙලා තියෙන තොල් සරාගි අැස්... ජන්ගුක් දිහා බලන් ඉන්න ඔ්නම කෙනෙක්ට හිතෙන්නේ මේ ඉන්නේ අර හාපැටියා නෙමෙයි කියලා...

"ජන්ගුක් දැන් නිදාගන්නකෝ ... ම.. මං පස්සේ එ.. න්නම්.. "

ටේයන් ජන්ගුක් දිහා බලාගෙන අමාරුවෙන් වචන ගෙට ගහලා ජන්ගුක්ව අැදෙන් තිබ්බත් ජන්ගුක් ටේයන්ව වේගෙන් තමන්ගේ පැත්තට තල්ලු කරගත්තා..

"You're a pretty daddy! "

තමන්ගේ සරාගී අැස් වලින් ටේයන්ට කියද්දි ටේයන්ගේ අත් නිකංම ජන්ගුක්ගේ ඉන වටේට එතුනා. .

"Are you going to seduce me Jungkook"

ටේයන් ජන්ගුක්ගේ සංවේදිම තැන ටිකක් තදින් හැපුවා..

"ම්ම්-"

ජන්ගුක්ගේ කටින් සිහින් කෙදිරල්ලක් පිටවුනේ ටේයන් ජන්ගුක්ගේ ඉන මිරිකලා අල්ලගනිද්දි...
ටික වෙලාවකින් ජන්ගුක්ව තමන්ගේ අැගට යට කරගත්ත ටේයන් ජන්ගුක්ගේ තොල් ලගට අාවේ මෙච්චර කාලයක් එයාගේ හිතේ තිබ්බ දේ ඉෂ්ඨ කරගන්න...

ජන්ගුක්ගේ තොල යටින් තිබුනු බර්ත් මාර්ක් එකෙන් පෙක් එකක් තිබ්බ ටේයන් හිමීට ජන්ගුක්ගේ තොල් ලගට අැවිත් තමන්ගේ තොල් එ් තොල් එක්ක තිබ්බේ ජන්ගුක්ගේ අත් ටේයන්ගේ බෙල්ලේ එතෙද්දි... කලින් ටිකක් සියුම්ව උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට සිපගත්ත ටේයන් ඊලග සැරේ එ් හාදුව ටිකක් රලු කරේ ජන්ගුක්ගේ ප්‍රතිශාරයෙනුයි රලු සහ සියුම් විදයට සිපගත්ත ඔවුන් එ් මොහොත උපරිම වින්දා... ජන්ගුක් මේ වේලාවේ සිහියෙන් හිටියේ නැති වුනත්... ඔහුට ඔ්න වුනා එ් උනුහුම අාය විදින්න...

"That's enough for today my dear... "

ජන්ගුක්ගේ තොල් වලින් අෑත් වෙලා ටේයන් කියද්දි ජන්ගුක් තොලුත් උල් කරන් ටේයන් දිහා බැලුවා...

"නිදාගන්න පැටියෝ... මට මහන්සියි.."

ටේයන් හිමීට එතැනින් ලිස්සලා යන්න හැදුවත් ජන්ගුක් අාපහු වතාවක් ටේයන්ව අැදලා අරන් බදාගෙන නිදාගත්තා...

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now