29'th part

312 49 0
                                    

ටේයනුයි ජන්ගුකයි අාපහු තමන්ගේ අපාර්ට්මන්ට් එකට ගියේ ජිමින් එ් දෙන්නව සාදරයෙන් පිලිගෙන අැතුලට ගනිද්දි
ගෙදරට අැතලු වෙච්ච ගමන් ජන්ගුක් කරේ ජිමින්ගේ අැග උඩට පැන්නඑක... ටේයන්ට පොඩි ඊරිසියාවකුත් හිතුනා එහෙම නෙමෙයි😏 කොහොමත් ජියොන් ජන්ගුක් එයාගේ විතරයි.. එයාගෙම විතරයි...  
ටික වෙලාවක් ජන්ගුක්ගේ ලෝකෙ එයාගේ නිසදැස් හතරක් පහක් හදලා ඉවර කරපු ටේයන් කනාවට වගේ ජිමින්ගේ බෙල්ල දිහා බැලුවා

"මේ මොකද මේ ජිමින් නිකම් පච්චයක් කොටලා වගේ "

ටේයන් ජිමින්ගේ අැග උඩ හිටපු ජන්ගුක්ව එහාපැත්තට තල්ලු කරලා ජිමින් අැදගෙන හිටපු ස්වේටරේ එහාට කරේ ජිමින් ටේයන්ගේ අත තද කරලා අල්ලගෙන ඉද්දි

"දෙයියනේ!!! ජිමින්... මේ මේ... තුවාල නේද? මදුරුවෙක්වත් කෑවද? "

ටේයන් උපහාසාත්මක කටහඩින් කටකොනෙන් හිනාවෙලා ජිමින්ගෙන් අහද්දි ජිමින් චෙරි ගෙඩියක් වගේ රතු වුනා

"එ්.. එ්වා.. ඔයාට වැඩක් නෑනේ.. දැන් යන්න.. "

ජිමින් අැස් දෙකෙන් උඩ කාමරේ පෙන්නද්දි අැස් දෙක අමුතුවිදියට රෝල් කරපු ටේයන් හිමීට ජිමින් ලගට ලංවුනේ ජන්ගුකුත් තුෂ්නිම්භූත වෙලා මේ දිහා බලන් ඉද්දයි

"කවුද ඔයාව හැපුවේ අාාා"

ටේයන් පොඩ්ඩක් සැරෙන් වගේකෑගහලා අහද්දි ජිමින් විතරක් නෙමෙයි ජන්ගුකුත් ගැස්සිලා ගියා

"ක්.. කවුරුත්.. නෑ.. අැග හෝදනකොට තුවාල වුනා .. හිහී"

ජිමින් අපහසුවෙන් කියලා අහක බලාගනිද්දි ජන්ගුක්,ටේයන්ට එකසිය ගානට ඔරවලා ගිහින් ජිමින්ව බාදාගත්තා

"මොනවද හියුන්ග්.. එයාට පාඩුවේ ඉන්න දෙන්නකෝ.. බලන්නකෝ දාඩියත් දාලා"

ජන්ගුක් ජිමින්ගේ මුලු සර්වාන්ගෙම අත අරගෙන ගියාම එ්කට මල යකා පැන්න ටේයන් ජන්ගුක්ව අැදගෙනම කාමරේට ගියේ ජිමින් වේගෙන් තමන්ගේ කාමරේට දුවද්දි

ටේයන් ජන්ගුක්ගේ අතින් තදින් අල්ලගෙන අැවිත් වේගෙන් ජන්ගුක්ව බිත්තියට තද කරේ ජන්ගුක් අැස් දෙකත් ලොකු කරන් ටේයන් දිහා බලන් ඉද්දියි

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now