20'th part

345 49 4
                                    

"යාහ්! පිස්සුද? එහාට යනවා විකාර කියවන්න නැතුව"

හීන් දාඩිය දාලා හිටපු ජිමින් ඉක්මනින්ම එහාට වුනා

"වේ බය වුනාද? "

යුන්ගි කට කොනෙන් හිනාවෙලා අහද්දි දැනුන අපහසුතාවත් එක්ක ජිමින් යුන්ගි ලග තිබුනු බෝල් එකයි තමන්ගේ රාමේන් බෝල් එකයි අරගෙන කිචන් එකට ගියා
.
.
.

තමන්ට වෙනැදට නොදැනෙන උනුහුමත් සමග අැස් අැරිය ජන්ගුක් දැක්කේ තමන්ව තදින් බදාගෙන නිදියගෙන ඉන්න ටේයන්ව... ඔව් වචනේ පරිසමාප්ත අර්ථයෙන් ඔහු සුන්දරයි... සුන්දරයි? නැහැ ඔහු ගොඩක් කඩවසම්... හිරු එලිය වැටිලා නිසා ඔහුගේ කැපිලා පෙනෙන මීපැනි පාට මුහුන... ඔහුගේ තොල්... ජන්ගුක්ට විනාඩියක් යන්නත් කලින් මතක් වුනේ ටේයන් ඔහුව සිපගත්ත විදිහ... කෙල්ලොන්ගේ හීනේ වුනේ එ් තොල් වල රහ කවදහරි විදන්න... ඉතින් ජන්ගුක් එ්ක වින්දේ නැද්ද? එ් තොල්වල රහ. ජන්ගුක්ටවත් නොදැනිම ජන්ගුක්ගේ තොල්වලට තමන්ගේ අත ගියා... ජන්ගුක් ටිකක් වෙලා තමන්ගේ තොල්වල අත තියන් ඉදලා හිමීට තමන්ගේ අත් ටේයන්ගේ තොල් වලට ගෙනිහිච්චා...

"යෙප්පෝ"

ජන්ගුක්ට නොදැනිම පිටවුන වචනේ හින්දා මෙච්චර වෙලා නිදාගෙන හිටපු ටේයන් අැස් අැරියා

"ඔ ජන්ගුක් නැගිට්ටද? Good morning"

"Good morning"

ජන්ගුක් තමන්ගේ රත් වුන කම්මුල් එක්ක පල්ලෙහා බලන ගමන් කියද්දි ටේයන් ජන්ගුක්ව ටිකක් තදින් බදාගත්තා...

"අැයි බලන් හිටියේ? "

ටේයන් අැස් දෙක පියාගෙනම ජන්ගුක්ගෙන් අහද්දි ජන්ගුක් පුදුමෙන් වගේ ටේයන් දිහා බලන් හිටියා...

"ඔයාට අාය එ්ක කරන්න ඔ්නෙද? "

ටේයන් අැස් දෙක පියාගෙනම ජන්ගුක්ගේ තොල් තමන්ගේ මාපට අැගිල්ලෙන් පිරිමදින ගමන් අහද්දි එ් සනීපෙටම ජන්ගුක්ගේ අැස් පියවුනා

"කියන්න ජනගුක්? ඔයාට කරන්න ඔ්නද? "

ටේයන් අැස් දෙක අැරලා ජන්ගුක් දිහා බලන ගමන් අහද්දි ටේයන්ට දකින්න ලැබුනෙ රතු වුනු කම්මුල් එක්ක තමන් දිහා බලන් ඉන්න ජන්ගුක්ව

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now