26'th part

318 47 0
                                    

"කවද ඉදන්ද ඔයාලා දෙන්නා මෙහෙම වුනේ අාහ්"

දැඩි නිහඩතාවත් නිමා කරලා
මහ හයියෙන් ජිමින් කෑගහුවේ වැරැද්දක් කරපු පොඩි එවුන් දෙන්නෙක් වගේ ටේකුක් ඩබල බිම බලාගද්දි

"ශිට්.. ඔයාලා දෙන්නට මට කියන්න තිබ්බා මම ඔයාලගේ යාලුවා නේද? "

ජිමින් මූනත් බෙරිකරගෙන මේසෙන් ඉදගත්තේ ජන්ගුක් අඩන්න ඔන්න මෙන්න තියෙද්දි

"අ.. නේ හියුන්.. ග්.. මියානේ.. "

අැස්වල කදුලු පුරවගෙනම ජිමින් ලගට අාව ජන්ගුක් ජිමින්ගේ උරහිසින් අල්ලලා හොලවන්න ගත්තත් ජිමින් නෙමෙයි ජන්ගුක් දිහා බැලුවේ

"ජිමින් විකාර කරන එක නතර කරනවා.. එ්ක වුනේ ඊයේ"

ටේයන් ගෝරෝසු කටහඩින් හොදටම අැතිවෙලා අැස්වල කදුලු පුරවගෙන හිටපු ජන්ගුක්ව ලගට අැදලා ගද්දි ජන්ගුකුත් පඩරවැල වගේ ගිහින් ටේයන්ගේ පපුවෙ වැදුනා

"හහ්... මං තරහයි... තරහම තරහයි"

ජිමින් පොඩි එකෙක් වගේ මූන හදාගෙන අනිත් පැත්ත බලාගද්දි ටේයන් ජන්ගුක්ව අතඅැරලා ගිහින් ජිමින්ගේ කොන්දට හයේ පාරක් දුන්නා

"අහනවා හොදට.. උබට වෙන වෙන මිනිහෝ මට කියන්නේ නැතුව මෙහේ තියාගන්න එක හොදයි ජන්ගුකට අාදරෙයි කියලා කිව්ව නැති එකනේ ප්‍රශ්නේ අා.. "

ජිමින් වේගෙන් ඊගහක් වගේ කෙලින් වුනේ ටේයන් දිහා ලොකු අැස්වලින් බලන ගමන්

"අැයි උබ confusedවුනාද? "

"ඔයා -"

"එන්න ජන්ගුක් අපි යමු"

කියලා ජන්ගුක්ගේ අත තදින් අල්ලගෙන උඩ තට්ටුවට යද්දි ජිමින් තාම confused බැල්මෙන්ම ටේයන් දිහා බලන් හිටියා

_____________After 03 months_________

මාස තුනකට පස්සේ ඔව් අදට එ් කොලේජ් එකේ සිද්ධිය වෙලා හරියටම මාස තුනයි... ජන්ගුක්ගේ දෙෙවය එදයින් පස්සේ හිතාගන්නවත් බැරි විදියට වෙනස් වෙලා එයාට දැන් ඉන්නවා හොදම යාලුවෙක්, ගොඩක් අාදරේ දෙන අදරවන්තයෙක් ඉතින් ජක්ගුක්ට වෙන මොනවද ඔ්න මෙච්චර කාලයක් විදවපු ජීවිතේ විදින්න නෙමෙයිද ජන්ගුක්ට ඔ්න වුනේ ජන්ගුක්ට හොදටම මතකයි අන්තිම දවසේ එයාට කිව්ව එ් වචනේ

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now