4'th part

465 67 0
                                    

A/N pow

ජන්ගුක් ටික වෙලාවක් යනකම් එතැන සිහිසුන් වෙලා අැදන් වැටිලා හිටියේ යුන්ගි ජන්ගුක්ගෙ බෙල්ල ගොඩක් තද කරලා අල්ලන් හිටපු හින්දා ...

අැස් දෙක හිමින් හිමින් අැරපු ජන්ගුක් දැක්කේ එයා දිහා බලාගෙන නැට්ට වනන බෑම්ව...

"බෑ... ම්.. "

එ් කටහඩ ගොඩක් දුර්වල වෙලා.. වේදනාත්මක හිනාවක් දාන ගමන් ජන්ගුක් නැගිට්ටා..

"ඔයා කොහෙද පැටියෝ ගියේ... මං..
ගො.. ඩක් බය වුනා.. "

මෙච්චර වෙලා හිරකරගෙන හිටපු කදුලු ජන්ගුක්ගෙ අැස්වලින් වැටෙන්න ගත්තා... එක අතකින් හිමින් අැස්වල කදුලු පිහිදලා ජන්ගුක් බෑම්ව එයාගේ ලගට අරන් තුරුල් කරගත්තා...

"ඔයා දන්නවද බෑම්... මට මගේ ඔම්මව ඔ්න... මට එයාව ගොඩක් මතක් වෙනවා... මම හිතනවා හියුන්ග් ටත් එහෙම අැති කියලා එ්කයි එයාට දුක අැත්තේ.. මම මහම මහ පව්කාරයෙක්නේ අැයි මාව මේ ලෝකෙට දෙයියෝ එව්වේ... "

අැස්වලින් වැටෙන උනුසුම් කදුලු දෙකක් බෑම්ගෙ ඔලුවට වැටෙනකොට බෑම් කලබල වුනා කිව්වොත් හරි... තමන්ගෙ ස්වාමියා මෙහෙම අඩනවා බලන් ඉන්න බෑම්ට බැරි වුනා... බෑම් ඉක්මනින්ම ජන්ගුක්ගෙ මූණ ලෙව කෑවේ 'දුත් වෙනන එපා'කියන්න වගේ...

"බෑම්... මට ඔ.. යා විතරයි ඉන්නේ... ප්.. ලීස්.. ම.. මාත් එක්ක ඉන්න.. මාව දාලා කොහෙවත් යන්න හිතන්නවත් එපා.. "

බෑම්ගේ අැස්වලින් අාව පුංචි කදුලක් බිමට වැටුනා...

Aouthor think

'බල්ලෙක්ට මිනිස්සුන්ගේ හැගීම් තේරෙනවද? මම ඔව් කිව්වොත් ඔයාලා එික පිලිගන්නවද? බල්ලෝ... නෙමෙයි ඔ්නම සතෙක්ට හැගීම් කියන දේ තියෙනවා.. එ්ක ස්ථීරයි නැත්තන් දෙවියෝ හදවතක් තියලා දෙයක් මවන්නෑනේ... තිරිසනා වුනත් මොකා වුනත් දුක දුකමයි... වේදනාව වේදනවමයි... ඉතින් කොයි වෙලාවත් එයාලට හැගීම් දැන්නෙන්නෑ කියලා එයලට රිද්දවන්න එපා... එයාලට හිංසා කරන්න එපා .. ඔයාලා හිතවනම් එ්ක බොරුවක් කියලා ඔයාගේ කාලය අරගෙන විනාඩියක් හිතන්න'

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now