6'th part

410 58 1
                                    

"අැයි තමුසෙ හිනාවෙන්නෙ කියපාන්.! "

මින්ෂුක් අත ගුලි කරගෙන අැවිත් ජන්ගුක්ගෙ බඩට ගැහුවා... එ්ත් ජන්ගුක් නෙමෙයි හිනාව නැවැත්තුවේ.. ගහන ගහන සැරේටම ජන්ගුක් හයියෙන් හිනාවුනා...

"මේක හරියන්නෑ... සෝහෝ ඔ්ක අරගෙන ගහපන් ලේ එන්න ඔ්කට .. "

එ් ක්ෂනයෙන් ජන්ගුක් ලගට  ගාර්ඩ්ල ටිකක් වටවෙලා ගැහුවා... ජන්ගුක්ට දැනුනෙ දරාගන්න බැරි වේදනාවක් වුනත් අැස් දෙක පියාගෙන එ්ක දරාගත්තා... අඩුම එයාගෙන් කෙදිරියක් වත් පිටවුනේ නෑ... වැදෙන සැර පාරවල් එක්කම ටිකෙන් ටික ජන්ගුක්ගෙ අැස් නිලංකාර වුනා...

.
.
.

"අාහ්... "

උදේ නැගිට්ට ජන්ගුක් හිටියේ බිම
වැතිරිලා... ටික වේලාවත් බඩ අල්ලන් ඉදලා නැගිටින්න හැදුවත් කිසිම පනක් නැතුව අාපහු ජන්ගුක් බිමට වැටුනා...

"අැයි දෙයියනේ මටම? "

අැස්වල කදුලු එනවා කියලා දැනග්ත නිසාම එ්වා පිහිදගෙන නැගිට්ට ජන්ගුක්ට ගොඩක් දුර යන්න හම්බුනේ නෑ.. ඊයේ රෑ අාව ගාර්ඩ්ස්ලා ගහපු පාරවල් සැරටම වැදුන හින්දා එ්වා රතු පාටට එයාගේ සමේ දිලිසෙන්න ගත්තා... ජන්ගුක් අාපහු බිමට වැටුනා..

"ඔයා නැගිටින්න ඔ්න ජන්ගුක්"

ජන්ගුක් එයාටම කියාගෙන නැගිට්ටෙ අද දවස අැතුලත මේ වගේ එ්වා කොච්චර එයාට වෙයිද කියලා
හිතාගෙන

.
.
.

ජන්ගුක් කොලේජ් අාවත් අැගේ කිසිම පනක් ඉතිර වෙලා තිබ්බ නෑ... අමාරුවෙන් උනත් ජන්ගුක් කොලේජ් අාවේ තව දවස් දෙකකින් exam leave සතියකුයි මාසයක්ම හම්බෙන නිසා.. වෙනදා වගේම ලෙක්චර්ස් ඉවර වෙලා බෙල් එක ගැහුවා.. ජන්ගුකුත් ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටිලා යන්න හැදුවත් එකපාරින්ම එයා බිම වැටුනේ එතන හිටපු ලමයි ටික ජන්ගුක්වත් හප්පගෙනම දුවද්දි ... ටික වෙලාවක් යනකම් බිම වැටිලා හිටපු ජන්ගුක් ටික වෙලාවකින් නැගිට්ටෙ ලමයි අඩුවෙද්දි...පිටිපස්සෙන් කාගෙහරි කටහඩක් අැහුන නිසාම එ් පැත්ත බැලුව ජන්ගුක් දැක්කෙ ජිමින්ව... එයා අත් දෙකත් බැදගෙන ජන්ගුක් ඉන්න බැත්තට අාවේ බැරෑරුම් මූනක් හදාගෙන..

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now