48'th part

306 60 21
                                    

බෑන්ඩ් එකේ අනිත් මෙම්බර්ස්ලා මිරර් එකෙන් බලන් පැක්ට්රිස් කරන්න හැදුවත් එයාලා ගල් වුනේ මිරර් එකෙන් පෙනුන දේ නිසා. ඔව් ජන්ගුක් ශබ්දයක් නගමින් වේගෙන් පල්ලෙහාට අැදගෙන වැටුනා

"Jk!! "

යූසේන්හෝ කෑගහද්දි ජන්ගුක් ලග හිටපු බෝගම් වැටිලා හිටපු ජන්ගුක්ව තමන්ගේ උකුලට ගත්තා

"Jk! කතා කරන්න Jk! "

බෝගම් මූනට ගහනගමන්ග කිව්වත් ජන්ගුක් නිහඩවම ඉස්සරහ බලන් හිටියා. හියුන්ජින් හිටියෙත් කලබල වෙලා එයාට මතක් වුනේ එයාව කලින් දාලා ගියපු කෙනෙක්ව

"අපි මො-මොකද කරන්නෙේ? "

හියුන්ජින් අැහුවේ අැස්වල කදුලු පුරවගෙන

"වතුර! මැනේජර් කිම් ඉක්මනට වතුර ටිකක් ගේන්න! "

යූසේන්හෝ වේගෙන් වතුර බෝතලයක් ගේන්න යද්දි ජැක්සන් ඉක්මනින් එයාගේ එහාපැත්තේ හිටපු හියුන්ජින්ව තුරුලු කරගත්තා

"හරි හරි පැටියෝ~බය වෙන්න එපා ඔක්කොම හරි"

හියුන්ජින් වෙවුලන ගමන් ජැක්සක්ව තුරුලු කරන් ඉද්දි යූසේන්හෝ වතුර බෝතලේ බෝගම්ට දුන්නා

"එයාගේ මාස්ක් එක-එ්ක ගලවන්න"

යූසේනහෝ කිව්වේ ජන්ගුක් අමාරුවෙන් හුස්ම ගනිමින් එහාට මෙහාට අැබරෙන්න ගත්තා නිසා. එයාගේ මුලු අැගෙම දාඩිය වලින් පිරිලා තිබුනා

"දෙ-දෙයියනේ! "

බෝගම්ට කෑගැහුනා.මොකද ජන්ගුක්ගේ මූන හිතාගන්නවත් බැරිතරම් වෙනස්!

"ඉක්මන් කරන්න! මම PD ට මේගැන කියන්නම්. ඔයාලා ඩෝම් එකට Jk ව එක්කන් යන්න! "

බෝගම් දෙපාරක් නොහිතා ජන්ගුක්ව තමන්ගේ අත් අතරට ගත්තේ ජන්ගුන්ගේ මලානික, අත ඔහේ බිමට වැටිලා තියෙද්දි

.
.
.

බෝගම් හිටියේ ජන්ගුක්ට මෙහාපැත්තේ ඉදගෙන එයාගේ ඔලුව අතගාන ගමන්. එ්වගේම ජන්ගුක්ගේ අැද ඉස්සරහ පුටුදෙකක වාඩිවෙලා හිටියේ යූසේන්හෝයි ජැක්සනුයි. ජැක්සන්ගේ උකුල උඩ ජැක්සන්ව බදාගෙනම
හියුන්ජිනට නින්ද ගිහින් තිබුනා

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now