චරිත වලට ඉමෝජී දැම්මා..
💚හා එයුන්.
🖤මින්සු.
💙දෝ වුහී.
🐹ජින්.
🐨ජුන්.
🐱යුන්ගි.
🐻හොබි.
🐣මොචී.
🐯ටේ .
🐰කුකී.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
💚..උදේ වෙලා නැගිටපාආආආආආආඅපාන් ...අයේ කියන්න තියන්න එපා මින්සු.පුක උඩ දාගෙන නිදාගන්නේ උබට වැඩ නැද්ද ආආ අවුරුදු 24 කෙල්ලෙක් නෙද උදේම නැගිටිනවා........යාආආආආආආඅ මොඩියේඒ....🖤කෑගහාන්නේ නැතුව පලයන්කො මගුල.ශික් (නින්දෙම්ම බැන්නා.)
💚ඔහොම හිටපන් කරන්නම් වැඩක් මන්.(එහෙම හිතුවේ හා එයුන්ගේ ඔලුවට කුපාඩි අදහසක් අපු නිසා කට කොනින් හිනාවෙලා).💦💦💦💦💦💦💦
🖤බූඌඌඌඌඌඌවැක් ඔම්මාආආආආආආ.යා එයුන් තෝ මොකද්ද ඒකරේ කියපාආආආආඅන් බැල්ලි තෝ ගස් හිවලි මොන හු#%#&#&#&# ශික් නිදාගන්න නෑ වදේ..ඔව්.ඔව් මාව ඇහරවන්න අරකි වතුර බේසමක් හැලුවා එකිට හොද සුද්ද කොරියන් වලින් බැන බැන මම බාතෲම් එකට ගිහින් දොර වහාගත්තා.😒
💚තෝ පොඩි එකි දොර කඩන්න එපා මගේ.මන් එහෙම කියලා පල්ලෙහාට අවා අයේ කන්න හදන්න .ටිකවේලාවකින් මන් කෑම හදලා මේසෙන් තියන්කොට ඔෆින් නොනා අවා වැඩට යන්න..
🖤ආ නම්කියා කන්න මොනවාද තියෙන්නේ.
💚තියෙනවා වහා .තොව ඇහරවන්න මන් විදින දුකක්.
🖤හී.හී.ගනන් ගන්න එපා එයුන් මැනිකේ..එහෙම කතා කර කර දෙන්නාම කෑවා..මන් සුපුරුදු පරිදි කාර් එකාත් ඩ්‍රයිව් කරගෙන වැඩට ගියා..ඔෆිස් එකේ වැඩක් එහාට මෙහට ගියා වගේ දැනුනේ.හවස් වෙලා.මම ඉස්සරහා ශොප් එකෙන් කොෆි එකකුත් අරන් ඩ්‍රයිව් කරගෙන ගියෙ හොස්පිටල් එක ලගට හා ඒයුන්ව ගන්න ...
🖤කෝ මෙකි එලියට එන්නෙ නැද්ද...ඔව්.ඔව් මන් මේ කාර් එකට වෙලා බලන් ඉන්නේ හා එයුන් එනකම්..හිටපන් කොල් එකක් ගන්න 📱
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...