♥️Life Changed Love♥️
Chapter 16
.🚗🚗🚗🚗
🖤කොහෙද යන්නේ?වෙඩින් එක ඉවර නැනේ...
🐱කටවහාගන්නවා...බලනවා තමුසේ හරියට බේබද්දියක් වගේ මින්සු...
🖤මේඒ පුසෝ එන්න එපා හරිත බේබද්දි කියන්න...
🐱වෙන මොනවා කියන්නද?
🖤😴😴😴
🐱පුදුම කෙල්ලෙක්😒
.
.🚗🚗🚗🚗
🐰ඉක්කා ගහන්නේ වතුර ටිකක් බොනවා වුහී....
💙හරි.හික්..මේ ඔප්පේ
🐰මොකො?
💙මට....හික්...වම...හික් යන්න එනො....
🐰🙄මොකක් කිව්වා?
💙🤢🤢🤮🤮🤮හික්...
.
🐰යාඅ.යාඅ වුහීඉ.....😤ඔක කලින් කියන්න බැරිවුනාද?මගේ ඇගෙත් එක්ක.කාර් එකත් ඉවරයි 🥲
💙මන් කිව්වේ...හික්...
🐰අශ්හ් ජුන් හියුන්ග් නිසා සෙරම...
💙යැයි.යැයි..හික්..
🐰අශ්ශ්හ්හ්😑😑😑
.
.
💒💒💒💒
💚කෝ මින්සු,වුහී...
🐨ඒ දෙන්නා යුන්ගියි.කුකි එක්ක වැඩකට ගියා...
🐻මොකද්ද වැඩේ ජුන්?
🐹අපි ඔයලා දෙන්නාට ජෙජු වල ට්‍රිප් එකල් පැලැන් කලා පැනි හාදේට....
💜ඉතින් අපිත් එනො යන්න....අපිත් ගොඩ කාලෙකිම් ට්‍රිප් එකක් ගියේ නැනේ....
🐯එයලා ගියා ඒ වැඩ වලට...
🐣එයලා එයාපොර්ට් එකට එවී...
💚🐻😳😳🫣🫣
💚දෙයියනේ මෙච්චර දෙයක් පැලැන් කලාද...
🐻කුමාවෝ සෙරටම..😘...ඔන්න ජොඩුව පිටත් වෙන වෙලාව....
👱♀️👱♂️අපේ කෙල්ලව බලාගන්න....
🐻ඇහැක් වගේ බලාගන්නො....
💚ඔම්මා.අප්පා.කුමාවෝ හැමදාම මගේ තේරිමට කැමති වුනාට...
👱♀️මන් දන්නවා හා එයුන් ඔයා හරි දේ කරන බව...
👱♂️පොඩි කෙල්ල මගේ..😘
💚ඔම්මා.අප්පා.සරන්හේ 🥺
(එහෙම කියලා හොබි.හා එයුන්,එයුන්ගේ ඔම්මා අප්පායි බදාගත්තා...)
.
👸මගේ පුතා ලස්සන දුවෙක් ගෙනත් මට...
💚කුමාවෝ ඔම්මා...
🤴ඔන්න පුතා වගකීම් ගොඩයි ඔයාට...
🐻දේ අප්පා....
🧍♀️එහාට වෙන්න හොබී.මගේ නෑනා පොඩ්ඩ බලන්න...
💚ඔන්නි...☺️
🧍♀️ඔමෝ කෙල්ලගේ ලස්සන...මේ හොබියා මොනවා හරි ඔනේ නැති වැඩක් කලොත් ගහාන්න අල්ලගෙන...
💚දේ ඔන්නි එහෙම කරන්නම ☺️්....
🧍♀️එතකොට ඔයා හොබී..දැම් මගේ පොඩි මල්ලියා නෙවෙයි .බලාගන්නවා කෙල්ලව හොදට....
🐻හරි හරි මගේ නුනෝ..(එහෙම කතාවෙන් ඒ පවුලෙනුත් සමු අරගත්තා...)
.
🐨මෙහෙම කරන්න ඔය දෙන්නා හොටෙල් එකට ගිහින් ඇදුම් මාරු කරගන්න..අපි පිටිපස්සෙන් එන්නම්..
🐻💚අරොස්සෝ ....
.
.
එයලා සෙරම හොටෙල් එකට ගියා..ජෙජු යන්න ලැස්ති වෙන්න....
.
.Agust Cuple 🌼
.
🐱මින්සු නැගිටින්න....
🖤ම්ම්ම්ම්...
🐱මේ කෙල්ලනම්....
(එහෙම කියලා යුන්ගි මින්සුව උස්සගෙන බෘරුම් එකට ගියේ..බාත් ටබ් එකෙන් මින්සුව තියලා...)
🖤සීඊඊඊසීතලයි....🥶🛁
🐱කට🤫පොඩ්ඩක් ඉන්නවා වෙරි බස්සන්න මන්...
🖤🥶සීතයි පුසෝ...ඔමො....
🐱ආ මෙක බොන්න දෙහි එක...
🖤.ම්ම්ම්.......ආ...
🐱🚿ආඅ නාගන්නවා...
🖤යාආආ මොකද්ද කලේ....😤
🐱ආ වෙරි බැස්සද නෝනාට?
🖤🥲.....ආඅ මේ.මේ නෑ මන් හිතන්නේ. 👉👈.
🐱එහෙනාම් මෙකෙන් සිහියට ඒයි.....
🖤මොකද්ද කරන්න හදන්නේ....
😳😳😳😳😳........
.
.
🐱වොශ් එක දාගෙන එලියට එනවා...එයාපොර්ට් යන්න පරක්කුයි....
🖤ආආ.දේ.😳
.🐱😏😏......
.(යුන්ගිට මින්සු වෙරි මත වුහීට කියපුවා ඇහුනා බාර් එක ලගදි.....මින්සුට දෙහි එක බිව්වාම ශවර් එක ඇරියා යුන්ගි. එකෙන් වෙරි බෑස්සා....එත් යුන්ගිගේ හැගීම් පාලනයෙන් තොර එතකොට.මොකද මින්සුගේ ඇදුම ඇගට ඇලිලා තෙමිලා....ඉතින් යුන්ගි කිස් කලා මින්සුව...මින්සුගේ පලවෙනි කිස් එක වාගේම.යුන්ගිගේත්....මින්සු එහෙම වුනේ මොකද්ද කියලා හිතමින් යුන්ගි එලියට යන දිහා බලන් හිටියා...)
.
.At 🐰💙
.🐰ගිහින් වොශ් එකක් දගෙන ලැස්ති වෙන්න එයාපොර්ට් යන්න...
💙.හික්...අරොස්සෝ ...හික්...
🐰මාත් යනවා වොශ් එකක් දාගන්න..මගේ ඇගේම තමුසේ වමනේ කලානේ😒
💙හික්..හික්..මන් කිව්වානේ ...මියානේ....
🐰😑😑😑😑
.
.
🐰වුහී......
💙දේ...
🐰ආ මේ දෙහි එක බොන්න....
💙🤧කුමාවො....
🐰බීලා ඉවරනම් යමුද...
💙හ්ම්ම්..එත් හා ඔප්පේ🤔එයාපොර්ට් එකේදි ඔයලාව අදුරගත්තොත් කට්ටිය...
🐰මාක්ස් දන්නේ එකට මෝඩියේ...ඉටත් මෙක අපේ පුද්ගලික ට්‍රිප් එකක්...
💙අරොස්සෝ ...
🐰ඔහොම ඇන්දාම ලස්සනයි තමුසේට😒...
💙ඇආ..හා..කුමාවෝ.....
.(වුහී සුදු පාට බලවුස් එකකට ඩෙනිම ඇන්දා...
.Agust Cuple
.
🐱යමුද....
🖤හ්ම්..යමු...
🐱තරහා වෙලාද?
🖤අනී..ඔලුව රිදෙනවා ...
🐱නිදාගත්තාම හරියයි...
🖤හ්ම්.හ්ම්...(මින්සු හිටියේ කියාගන්න බැරිතරම් සතුටින්..හිතන්නකො තමන් ආදරේ කරන ක්‍රශ් එක කිස් කරාම දැනෙන දේ👉👈ලැජ්ජාවට සයිලන් එකේ හිටියා..)
🐱නගින්න...ඔහොම කියුට් ඔයාට...
🖤🤗🤗🤗🤗
(මින්සු රෝස පාට ජැකට් එකක් ඇදලා කැප් එකක් දැම්මා...මොකද එයා යුන්ගි වගේම තමා..තද කෙනෙක්.ඉතින් කොල්ලෙක් වගේමයි අදින්න බලන්නේ😒)
.
At hotel wedding cuple
.
💚යාආආආ
🐻මොකද මැනික මේ....
💚මේ බලන්න...මගේ ඇදුම් වල පැල්ලමක්...
🐻.....තීන්ත පැල්ලැම් කොහෙන්ද🤔
💚🙂හොටෙල් එකට උදේ අපු අයගේ වැඩ....
🐻..හරි හරි පස්සේ එක ගැන බලමු..මගේ එකක් දෙන්නම් ඇදගන්න...
💚ඔයා නොකිව්වාත් මන් ගන්න තමා හිටියේ ඔයාගේ ටීශට් එකක්😏
🐻ආඅ ඇත්තද...
💚😁යන්.යන් අනේ පරක්කු වෙනො.....
.
.🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫🛫
.🐨කෝ මෙයලා...
🐯එකනේ අනේ..ජොඩුවත් නැ😒
🐻💚අපි මෙහේ...
🐣කෝ අපේ ලොකු නුනායි හියුන්ග් ?
💜🐹අපිත් අවෝ....
🐨කෝ එතකොට කලින් ගියපු ජොඩු දෙක?
🐯යුන්ගි හියුන්ග් මින්සුට මොනවා කරාද දන්නේ නැ....
🐣කුක්කා මොකක් කරගත්තාද දන්නේ නැ...
🐹එකනේ මේ ලමයි කෝ?
.
.💙🐰අවෝ අවෝ අපිත්..
🐯දැන් ඉක්කා යන්නේ නෑ නෙද වුහී..😅
💙ආ නැ.නැ..😁...
💚🤨මොකද්ද ඉක්කා කතාව?ඔකිට ඉක්කා යන්නේ බිව්වාමනේ...
🐨පොඩි එවුන් නිසා හැමදෙම ඉවරයි....🙂
🐰ආඅ මේ නුනා අපිත් බිව්වා......
💚තමුසේලා දෙන්නා ගැන බලාගන්නම්..අනිවාර්යයෙන් අනිත් එකී බේබද්දි වගේ බොන්න ඇති...
💙🤧මියානේ ...මගේ සුදු ඔන්නිනේ කෙන්ති ගන්න එපා...😘
💚😒පල අහකට....
💙අනේ හොබි ඔප්පේ කියන්නකො...😕
🐻මම නෑ ඔවාට..🙂ජිවිතේ වටිනවා වුහීයෝ මගේ...
💚මොකද්ද කියන්නේ ඔයා🤨
🐨🐰💙🐯🐣😂😂😅
🐨පස්සේ රන්ඩු වෙන්න දෙන්නෙක් නෑ..😒
🐣අර එන්නේ....
.
.🐱මියානේ පරක්කු වුනාට...
🐹කමක් නෑ.පරිස්සමින් අවානේ....
💜මොකද මින්සු නිහඩ?
🖤ආඅ ඈ නිකම්.👉👈
🐯ඒ මින්සු උබ රතු වෙලානේ?
🐣අසනීපයක්ද😕
🖤නැ.නෑ.එහෙම එකක් නෑ.නිකම්...😁
💙ඔකි රතුවෙන්නේ ලැජ්ජාවට😒මොනවාහරි හොර දෙයක් වෙලා😒
🐰කට වුහී..මොකක් වුනාත් යුන්ගි හියුන්ග් එක්කනේ....
💙ඉතින් දෙයියනේ මන් කිව්වේ ඇත්ත😒
🐱🤨🤨🤨🤨🤨
🐰මේ මෙකිට පිස්සු හියුන්ග් ....
💚මට කියන්න සෙරටම කලින් කවුද උදේ හොටෙල් එකට ගියේ?
🐹ටේ,ජිමිනා,මින්සු....
💚😤තොපි තුන්දෙන්නා මොකද්ද මේ කල විනාසේ කියපියව්...
🐯🐣🖤👉👈
(රහසින්)
🐯හරිනේ මට්ටුයි...
🐣මන් කිව්වා.මින්සු තමා සෙරම.
🖤මාව විතරක් අල්ලන්න එපා..ජෙජු වල එවාත් කියන්නද මන්...
🐯නැ.නැ.අපිතුන්දෙනාමනේ කලේ මෙක...
🐣හරි හරි හිමිහිට ශෙප් වෙමු...
🖤ඔව්.ඔව්.මන් ඔලුව රිදෙනවා කියන්නම්🙄
🐯🐣ගොඩ....
(ඉවරයි..)
🐹කුටු කුටු ගාන්නේ මොකො තුන්දෙනා...
💜මොනවාද කලේ ආආ?
🐯අපි මුකුත් කලේ නෑ...
🐣එකනේ..එතන වැඩ ටික ඉවර වෙලා අවා...
💚ඒ කියන්නේ මගේ ඇදුම් සෙරටම තින්ත හැලුනේ අත්භූත විදිහට කියලාදාආආ?
🐯අපි කොහොමද දන්නේ👉👈
🐻මින්සු මොකද නිහඩ?
🖤ආඅ මේ මේ මගේ ඔලුව රිදෙනවා ...
🐨ශෙප් වෙන්න හදන්නේ🙄
🖤නෑ.මන් යුන්ගි ඔප්පාට කිව්වා එනගමන්...
🐱ආ ඔව් එකනම් කිව්වා🙄
🐯යන් මින්සු අපි...
🐣එකනේ අපි ගිහින් පැනඩොල් බොමු....
🖤යන්.යන්👉👈
(තුන්දෙනා හිමිට එතනින් මාරු වුනා..)
.🐰කවදා ඉදන්ද මේ තුන්දෙනා එකට?
💙එකනේ...?රන්ඩු වෙන්නේම මේ තුන්දෙනා..
🐱තෙරුම් ගන්න තුන්දෙනා තමා වැඩේ කරලා තියෙන්නේ....
💚😤😤😤යාආඅ....
🐹ඇති ඇති රන්ඩු යමු....
🐨ඔව් අනේ.😕උදේ ඉදන් මෙවා බලන් ඉදලා මට පිස්සු🥴
🐻💜🐱🐰💙💚😂😂😂😅
.......පේලේන් එකේ එනකොටත් මින්සු ,ජිමිනා,ටේ එකට අවේ කුටු කුටු ගගා හිනාවෙවි😅යුන්ගි තුන්දෙනා ලගින් ඉදගෙන නිදි වගේ අහන් හිටියා සෙරම...කුකී හිටියේ තරහින් ටේමින් ඩබලට කුකී අමතක වෙලා මින්සු එක්ක නිසා.ඉතින් ඒ තරහා වුහී එක්ක එනගමන් රන්ඩු වෙවි අවා..දෙන්නාටම දන්නේම නැතුව නින්ද ගියා.....ජුන් පාඩුවේ නිදාගත්තා...අනිත් ජින් ජොඩුවත් නිදාගත්තා ..අලුත් කපල් එක අර්මිලාගේ කමෙන්ට් විශ් බලන ගමන් අවා...)
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...