♥️Life Changed Love♥️
Chapter 2
💥💥💥දඩාආආආස්ස්
🖤💙මොකද්ද යකෝ ඒඑ සද්දේ???????
🖤යාආආආආආඅ හාඅ එයුන්........😳
💙ඔන්න්න්න්න්න්නීයෝ...😳🖤නැගිටපන් කෙල්ලේ.කෝ ඔක ඔහොම තියන්න මන් අස් කරන්නම්..
💙කෝ මෙහෙට ඔන්නි මන් ඔයාව එක්කගෙන යන්නම්..
(මෙකයි වෙලා තියෙන්නේ. අපේ හා එයුන් වැඩ දදා පිගන් සොදන්න ගිහින් පිගන් ටිකත් එක්ක බිම.හැමතැනම විදුරු කටු.😒මෙකිගේ ගායනේ.කකුල ලෙෆ්ට්)🖤අරන් වරෙන් පොඩි එකියෝ Medicine Box එක...
💙ආඅ මෙන්න ඒයි..
🖤මට දෙන්නේ තෝ දාපිය බෙහෙත් 😕දන්නෙ නැද්ද මන් තුවාල වලට බයයි 😒
💙කටනම් තියෙයි...කෝ ඔන්නි දෙන්න කකුල.
💚ආව්ව්ව්ව්ව්ව්ව් ආව් වුහීයෝ රිදෙනවා ......😩😣
🖤තෝ මොකටද ඩාන්ස් කරන්න ගියේ ඇටගෙම්බියේ😒
💙කටවහාගනිම්කො ඔන්නිට තුවාල වෙලා තියෙද්දි බනින්නේ නැතුව😒
🖤යැයි.යැයි යැයි.මන් අර ටික අස් කරන්න යනවා.😒
💙ඔන්නි රිදෙනවා ද ගොඩක්....🥹
💚ඔව් වුහී.රිදෙනවා 😣....
(ටික වේලාවකට පසු...)🖤උබේ හොර නම්ජාචින්ගුට එන්න කියපන් බලන්න...
💚කටවහපන්කො.උබ කොහෙන් ගියාත් ඒ කතාවෙන් ඉවර කරන්නේ😑
🖤ඉතින් ඇත්තනේ.අවුරුදු ගානක් තිස්සේ තෝ එක්ක එකට මන් දන්නේ නෑ ඔකා ගැන😒
💚එයාව මන් මුනගස්සනම් අනේ වේලාව අවාම..
🖤යැයි.යැයි කියලා තමා බය😒💙මොකක් ගැනද කියන්නේ අනේ මට කියන්නකො🥲
🖤මෙකිගේ ලව් එක ගැන බන්.මෙකි ෆොටො එකක්වත් පෙන්නලා නෑ මට😕
💙අනේඒඑ ඔන්නිට කෙනෙක් ඉන්නවාද කොච්චර ශොක්ද ඔන්නි🙈
💚ඔව්.ඔව්.අවුරුදු ගානක් තිස්සේ අපිදෙන්නා ආදරේ කරන්නේ..මෙකි කෑගහන්නේ මෙකිට පෙන්නුවේ නෑ කියලා...
💙අනේ ඔයා ගනන් ගන්න එපා ඔන්නි..වෙලාව අවාම පෙන්නන්නකො අපිට..
💚හරි පැටියෝ....
🖤😒මට කුඩම්මා සැලකිලි...
💚උබ මොකො අද නිවාඩු කියපන් මින්සු🤨
🖤ආනේ මගේ සුටි ඔන්නියෝ අද ඉතින් මේ පොඩි එකි එනවානේ..හෙට ඉරිදානේ එකායි නිවාඩුවක් දැම්මේ...😁
💚අනේ තොගේ බටර් පාර😒කමක් නෑ.දැන් මට උයන්නාත් බෑනේ.උබට තමා උයන්න වෙන්නේ...
🖤නෙදකිම්😒
💙හෙට අපි තුන්දෙනා එකතුවෙලා ගෙදර පොඩියට පාටියක් දමුකෝ....
🖤බෑහෑ.මට ගමනක් තියේයි.
💚මටත් බැරි වෙනෝ පැටියෝ..හොස්පිටල් එකට යන්න ඔනේ..ඔයාත් යන් මන් එක්ක.හොස්පිටල් එක බලාන්න පුළුවන් නේ..
💙හා එහෙනාම්.ඔන්නි කියන දෙයක්🙃හැබැයි මින්සු තෝ කොහෙද යන්නේ🤔
🖤ගමනක් කිව්වාම ගමනක්.අයේ නමක් අහන්න එපා😒
💚💙මෙකි බලාපල්ලකෝ....
🖤නිදියපල්ලා ගිහින්.මට නිදිමතයි මන් යනවා..
💚💙අරොස්සෝ අරොස්සෝ .චල් චායෝ.💝
🖤අරොස්සෝ ....😴
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfiction🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...