Chapter 24🖤

3 2 0
                                    

ලොකුවට මේ වෙඩින් එක ලිව්වේ නෑ👉👈
♥️Life Changed Love ♥️
Chapter 23
📱📱📱📱
ආදරේ කියලා හිත පිලිගන්නට,
නුබ තනිකර මගේ වෙන්නම ඔනේද...
තණ්හා, අශා නුබ ගැන මොකටද??
එහෙම දෙවල් නෑ හිතේ මගේ....

🐯අශ්හ් මොකාද ෆොන් එක අයිතිකාරයා ඔක අන්සර් කරපල්ලකො මේ උදේ පාන්දර නිදාගන්න නැ😑😑
.
💙යාආආ මින්සු ඔය කොල් එක අන්සර් කරපන්කො රෙද්ද...🥱
🖤යෙබුසයෝ....
👤....................
🖤අඩො සුමනාවතියෝ..උදේ පාන්දරම ගත්තේ මොකො?
👤 ................
🖤හරි හරි බන්.කෑගහන්න එපා..උබ ඔහොනේ ඉන්නේ අවාම දාමුකො පාටියක්...
👤 ..................
🖤අරොස්සෝ අරොස්සෝ මියානේ....
👤 ............
🖤හ්ම්....බායි සරන්හේ සුමනාවතියො.....
👤......
Call end..😌

(මෙකායි සින් එක කට්ටිය රෑ පාටි දලා සාලේ තමා නිදාගෙන හිටියේ..උදේ පාන්දර මින්සුට ආපු කොල් එකට තමා යුද්දේ..)

🐱කවුද මින්සු සුමනාවති ?
🖤ආඅ එයා ඇවිත් සොන්හි..චීනේ ඉන්නේ මගේ හොදම හොදම යලුවෙක එයාත් අර්මි කෙනෙක් අපේ කොටි හපුවා බයස්....
🐯මොකාක් කවුද කාටද?
🖤මැදින් ඇඩ් දන්න එපා කොටියෝ😒
🐯හැක හැක...
🖤ඉතින් දාන් කතා කලෙව් රන්ඩුවට වෙඩිම කිව්වෙ නෑ කියලා..එයා චීනයේ තියෙන හොදම  3.0 New generation ගේම් කම්පැනි එකේ වැඩ කරන්නේ.එකේ ටීම් ලිඩර් කෙනෙක්.ඉතින් වැඩ වැඩියි😑
🐱ආආ එහෙමද..හ්ම්හ්ම්...යන් කාමරේට ..යාආ පොඩි සෙට් එකාත් කාමරේට ගිහින් නිදාගන්න...
💙පුහ්හ්හ් යන් අනේ😒
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Wedding Day👰‍♀🤵

🐱හනේ බලන්න දියන්කො හොබී මට...
🐻අන්දේ අන්දේ...විනාඩි පහාක් ඉවසනවාකො යුන්ගි...
🐱දැන් දවසක්ම හිටියේ😑
🐨යකො මුගේ හදිස්සිය..
🐯හම්මො මින්සුගේ ලස්සන මට බදින්න හිතුනා...
🐱යාආආඅ ටේයුන්ග්
🐯🐨🐻🤣🤣🤣🤣
.
.
🖤මේ එකපාරක්..
💙අනේ බන් වද නොදි හිටපන්කො උබේ ඇඩියාව අහලා මට පිස්සු...
🖤ඉතින් අප්පා පෙන්නපන්කො යුන්ගිව..
🐣යුන්ගි හියුන් ලස්සනට ඉන්නවා...
🐰එක ඇත්ත..මරුවට මැචින්...
🖤පලයව් මෙතනින්..😑
.
.
.(මුළු වෙඩින් හෝල් එකම කලු පාටින් ඩෙකරෙට් කරලා තියේන්නේ...ඩ්‍රැකියුලා වෙඩින් එක කිව්වොත් හරි......)හැමොම ඉදගෙන ඉන්නකොට ශාලාව හරිම නිශ්ශබ්ද වුනා..ස්ටෙජ් එක උඩ හිටපු යුන්ගිගේ ඇස් දෙක ගියේ දොර ගාවට..හරි ලස්සනට නම්ජුන්ගේ අතේ එල්ලිලා එන්නේ මින්සු...
.
🖤ජුන් ඔප්පා කුමාවෝ..
🐨එහෙම කියන්න එපා මින්සු ..යුන්ගි මගේ මල්ලි වගේ ඔයා එතකොට මගේ නන්ගි..මන් කරන්නේ මගේ යුතුකම..
🖤මේ නිසාමයි ඔප්පා මන් ඔයලා හැමෝටම ඉස්සර ඉදන් ආදරේ....
🐨හරි.හරි.කෙල්ල දැන් ඉදන් රන්ඩු ඇති හොදේ පොඩි එකෙක් වගේ...
🖤අපෝ අනේ..මොකද්ද අප්පා ජුන් ඔප්පේ...
.
.(යුන්ගිගේ අත උඩින් මින්සුගේ අත තිබ්බා ජුන්...ආ මෙකයි මනමාලියේ අප්පා තමා අල්තාරයද මොකද්ද එකට එක්කරගෙන යන්නේ..මින්සු අප්පා ලන්කාවේනේ..ඉතින් අද ඒ තැන හිටියේ හයදෙනෙක්ට අප්පා කෙනෙක් වගේ වුන කිම් නම්ජුන්)
🐨කෙල්ලව බලාගන්නවා හරිද යුන්ගි...
🐱අරොස්සෝ ජුන් හියුන්...
🖤☺️☺️☺️
🐱අද හරි ලස්සනයි ...
🖤ඔයාත් කිටි...
.
.💍👩‍❤️‍👨මුදු මාරු කරලා .හැමෝම ඉස්සරහා හරි ආදරේන් දෙන්නාම සිප ගත්තා....එදා වෙඩින් එකේම වගේ අදත් අර්මිලා එක්ක සතුට බෙදාගත්තා...මින්සුගේ පවුලේ අය විදිහට තමා ටේ,මොචි,ජුන්,ජින්,හා එයුන්,හොබි,කුකී,හීජින්,වුහී හිටියේ......
.
.
🐹අහ්හ් අආඅ.ඔන්න එකාත් අවසන්.දැන්වාත් ජොඩුව රන්ඩු නතර කරන්න...
🐱මෙන්න මෙයානේ හියුන්...
🖤හැක.හැක.ඔන්නියා...
💜හීහී...
🖤බන්ඩිය දැන් ලොකුයි.
💜ඔව්...වැඩිපුරාත්  කෑවාද මන්දා මින්සු මන්..😁
🐻congratulations  දෙන්නාටම..හැමදාම සතුටින් ඉන්න..
💚මින්සු දැන් වගකීමක් තියෙනවා.කල්පනාකාරිව වැඩ කරන්න...
🖤අරොස්සෝ ..
🐱🖤කුමාවෝ...☺️
🐨ඔන්න යුන්ගි දැන් සෙල්ලම් බෑ ඔයා තමා මේ කෙල්ලගේ බාරකාරයා අද ඉදන්....
🖤අනේ ජුන් ඔප්පේ මෙයාට බාර දෙන්න එපා මන්😒
🐱එහෙනාම් වෙන කෙනෙක් බදින්න එපැයි..
🐨හපෝ නතර කරනවාලා...😑
🐯ඒ චුටි නුනෝ
🖤😑මින්සු කියනවාකෝ කොටි හපුවෝ...
🐣එහෙම බෑනේ චුටි නුනෝ....
💙තමුසේට මාව අමතක වෙයිද🥺
🖤ඔයා කවුද🙄
💙🥺🥺
🖤විහිලුවක් බන් 😗
.🐰මින්සු දැන් අපේ මොඩියේ...
💙බකන් ඉන්නවා දෙනකම්...
🐰හැක.හැක පොඩි එකි.
.👸පුතා වගකිමක් තියෙනවා හරියට කරන්න...ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න...
🐱අරොස්සෝ ඔම්මා...
🤴මගේ පුතා එක්ක මට කාලය ගත කරන්න බැරිවුනා..මින්සු දුව ඔයා යුන්ගිව හොදට බලාගනිවි....
🖤මන් එහෙම කරන්නම් අප්පා...☺️

♥️ Life Changed Love ♥️Complete Where stories live. Discover now