💝Life Changed Love💝
🚪🚪🚪🚪
🖤වුහී මියානේ..😪මට කතා කරන්න ඔනේ දොර අරින්න..
.
.
.
.
.
.💙😭චෙබාල් මින්සු..මන් ඔයාව තරහා ගෑස්සුවාට ..
🖤එහාට පලයන් ඇගේ හොටු නොගා..
💙නෙදකිම්😒
🖤බ්ලා.බ්ලා.බ්ලා.බ්ලා.බ්ලා.බ්ලා........(ඔයලා දන්නවානේ කතාව..)
💙😳එත් එත් මින්සු මටත් ඔනේ වුනේ එක කියන්න.🥹
🖤අනේ මැනික මියානේ .ඔයාව ඇහුව්වේ නැති වුනාට ..
💙දැන් එකට කමක් නෑ මින්සු සරන්හේ 🫰
🖤😒පලයම් යන්න පොඩි එකි වරෙම් බදාගන්න...
💚අඩෝ අඩෝ මාවත් ගනිල්ලා..
🫂🫂🫂
(ඔව්.ඔව්.තුන්දෙනාම එකට බදාගත්තා..)
🖤මහන්සියි බන්😒
💙මටත්.
💚මාත් යනො හොස්පිටල් එකට.වැඩ තියෙනෝ..
💙මේ මාත් එන්නම්.
💚හ්ම් යන් වුහී..
🖤මන් තනියම😑
💙💚🤣🤣🤣🤣ලෙඩෙක් වෙලා වරෙම්.
🖤බෑ..😴බායි මන් නිදි🥱
💙කම්මැලියා.අපි යන් ඔන්නි..
💚යන් මැනික.😘
.
.
.
.
🖤මට ඇයි එයාම මතක් වෙන්නේ.😕එයා මාව බදාගත්ත විදිහ.හැමදාම ඒ උණුහුම ඔනේ වගේ දැනෙන්නේ ඇයි මට🙈යා යා යා මින්සු උබට පිස්සුද..ඒ ලොකයක් ආදරේ කරන මින් යුන්ගි.උබට අයිතිවාසිකම් කියන්න බෑ.😕
(ඔය වගේ දෙවල් එක්ක මින්සු සටන් කලා හිත එක්ක..එයාට නොදැනිම නින්ද ගියා..)At Boys Home.
🐹යුන්ගිගේ වෙනස දැක්කේ කවුද?
🐨🐻අපිත් දැක්කා..
🐯🐣අපි දැක්කා කුකීගේ..
🐹මොකද්ද ඒ කතාව ටේ?
🐯ඇයි කුකී වුහී පස්සෙන් ගියේ?
🐹ඇත්තටම ඇයි?
🐨මන් කිව්වේ ජින් හියුන්ග් යන්න කියලා.මට හිතුනා කුකී තමා ගැලපෙන්නෙ කියලා..
🐹ඇයි එහෙම කියන්නේ ජුන්?
🐣මන් කියන්නම් හියුන්ග් .මොකද වුහීගේ බයස් කූකී කිව්වා..
🐨ජිමිනා වැඩ්ඩා🌚
🐹🤔එකාත් එහෙමයි කියමුකෝ එතකොට යුන්ගි?
🐻එකනම් මටත් ප්රහේලිකාවක් .යුන්ගි සමන්ය යෙන් එහෙම නෑ.
🐯යුන්ගි හියුන්ග් කියපු විදිහට එදා හැන් ගග කෙල්ලාත් මින්සු...
🐹ඇ..මටනම් තෙරෙන්නෙ නෑ...
💜ජින් ඔයා ඔනෑවට වඩා හිතනවා..
🐹ඇයි මැනික එහෙම කියන්නේ?
💜යුන්ගිට කාලය දෙන්න එයාම කියයි..
🐻🐨නුනා කියන එකාත් ඇත්ත ජින් හියුන්ග් ...
🐹කෝ කුකී?යුන්ගි?
🐯කුකී ස්ටුඩියෝ එකේ ලයිව් එකක්..
🐣යුන්ගි ඔප්පා සුපුරුදු පරිදි කාමරේ නිදි🙃
🐹හ්ම්.හ්ම්.මාත් යනවා නිදාගන්න.ඔයලාත් නිදාගන්න..යන් මැනික අපි..
💜යමු ජිනී..ගුඩ් නයිට් පොඩ්ඩො ටිකට..
🐣🐻🐨🐯අරොස්සෝ ඔන්නි...
(ඔය අතරේ යුන්ගී කාමරේ..)
🐱 ඒ කෙල්ල පුදුම කෙල්ලෙක්..එයාව මන් තුරුලට ගත්ත වෙලේ ඉදන් ඇයි මගේ හදවත පිස්සු නැටුවේ😕මට පිස්සුද😑(ඔව් මිතුර.යුන්ගිත් නිදාගත්තේ හිතට තරවටු කරලා😒)
At hospital
💙ඔන්නි.
💚ඇයි බබෝ?
💙ජන්කුක් ඔප්පා ලයිව් ඇවිත්👉👈
💚ආඅ ඉතින් වට්ටුව වටේ මන් වෙනුවෙන් යන්න බෑයිද කියලානේ අහන්නේ?
💙අනේ මගේ ඔන්නි මැනිකනේ🥺
💚හරි හරි.අදට යන්නම් මන්..
💙මගේ ඔන්නිට සරන්හේ උම්ම්ම්මා.😘
💚කෙල ගාන්න එපා.😒
💙අරොස්සෝ අරොස්සෝ ඔන්නියෝ මගේ😘
💚හ්ම්.මන් යනවා බායි..
.
.
.
.💙හනේ මේ ජන්කුක්ගේ ලස්සන😍ඉස්සර භාශාව තෙරුනේ නැති වුනාට දැන්නාම ගොඩ 😉විශ්වාස කරන්නාත් බෑ මොනවා වුනාත් මන් ඇස් දෙකෙන්ම ඒ ඇස් දැක්කා කියලා🙈ඒ හිනාව අම්මෝ මට පිස්සු වගේ........💭ආආආඅව්ව්
💚නැගටපන් මනෝ ලොකෙන්😒
💙ඇයි ඔන්නි.
💚අරකි රෑට කෑවද කියලා ඇහුව්වාද?
💙අම්මටසිරි අමතක වුනා ලයිව් එක නිසා මට..
💚හරි ශොක්😒
💙අපි යනගමන් මොනවාහරි ගෙනියමු..
💚කලානම් එකි😕
💙මොන පිස්සුද ඔන්නි.ඔකි නිදි ඇති තාම.යුන්ගිගේ නෑදෑ කෙනෙක්ද මන්දා😕
💚මන් අහලා කියන්නද😅
💙😑ඔයා එක්ක බෑ ඔන්නි...
💚යන්.යන් ගෙදර කෙල්ලේ...
.
.
. ට්රින් ට්රින් ට්රින් ට්රින්🛎️🚪
🖤මොකද යකෝ නින්දට බදාකරන පොල් බුරුවා🥱
💙අඩෝ මින්සුවෝ දොර ඇරපන්😒
🖤ආ තොපිද හිටපල්ලා😒
💚යකෝ නිදාගෙනද හිටියේ?😕
🖤ඔව් ඇයි මොකො🙄
💙උබට කන්න ගෙනවා අපි..
🖤මගේ මැනිකෙලා ටික😘
.
.
(තුන්දෙනා කලා එහෙම නිදාගත්තා..මින්සුගේනම් නින්ද පතාගෙන ඇවිත් වගේ...වුහී තාම ලයිව් එක සිහියෙන්ම නිදා ගත්තා...හා එයුන් නම් ඉතින් හොබිගේ ලොකේ👉👈)
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🖤මල් මල් නීල නෙතු අග රැදිලා...නිල් නිල් සීත මිදුම් වැහිලා....
.
.
💙උදේ පාන්දර බොරු කියන්න එපා යකෝ🥱
🖤පලයම් යන්න ගස් හිවලී😒උබේ ඉරිසියාව තියෙන.
💙අනේ මන් කියන්නේ නෑ මින්සු.
🖤යැයි.යැයි කියලා තමයි බය😒
💚උදේම රන්ඩුවෙන්න එපා යකුනේ..ගුඩ් මොනිම්..😚
🖤💙ගුඩ් මොනිම් ඔන්නි😘
🖤මේ මන් යනෝ කෑම හැදුවා මන්..මේ දවස් වල වැඩ වැඩියි අලුත් ප්රොජෙක්ට් නිසා...
💙කන්න වෙන්නෙ නෑ උදේට😕
🖤තොට බැයිනාම් නොකා හිටපන් ගස් ගෙම්බියේ😒
💙බඩගිනියි 😓
💚කට වහන්වා වුහී..
💙අරොස්සෝ ඔන්නි😑
💚පරිස්සමින් යන්න මින්සු...
🖤අරොස්සෝ බායිම්.😘
.
.
.
.
..ඉලග එකෙන් හම්බෙමු..බෝරින් වගෙද😕මටත් කම්මැලියි😒.....
සරන්හේ ♥️🖋️මලීඅයිරින්😇
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...