🐰කවුද දගලන්නේ ......වුහී....😳
දඩාඅස්ස්ස්ස්💥කුකීයා බයවුන පාර බිම😅
💙යාඅ හරියට ඇදේ ඉන්න බෑයිද😅😂
🐰කටවහනවා..😑
.
.
. යා හියුන්ග්
🐱මොකද හාවෝ කෑගහන්නේ🤨
🐰ගෙදර යන්කො අනේ..😕
🐱දැන් මොකද හදිස්සිය,ටිකක් ඉන්නවා කට්ටිය නිදි තවම...😑
🐰හරි හරි....යා ජිමිනා නැගිටිනවා.....(කුකීයා බිම ඉන්න චිමියාට පයින් එකක් ගැහුව්වා...)🖤ආඅ මේ කොෆි ගෙනවා.බොන්න.☕
🐱කුමාවෝ මින්සු..
🐣කුමාවෝ මින්සු...
🐰කුමාවෝ...
💙මගේ එක දිපන් මෙහෙට😒
🖤ඉදාගනිම්...මගුල😒
🐯හේ හේ ගායිස් මටත් ඔනේ..ගුඩ් මොනිම් කිව්වා හැමෝටම🥱
🖤ටේ ඔප්පා ගුඩ් මොනිම්.මෙන්න කොෆි එක☕
💙මේ මන් නිකම් අහන්නේ කෝ හා එයුන් ඔන්නි...🤔
🐱හොබි එක්ක කාමරේ.
🖤යකො මෙක..අපි තාම තනිකඩයි..සිකේ...😒
🐱ඉතින් ඔයාත් කපල් වෙන්න...
🖤කොල්ලෙක් නෑ😕
🐱කටට කොහොමත් කොල්ලෙක් කැමති වෙයිද?
🖤යාආආආආ තමුන් පුසෝ මට කියලා දත් ටික නැතිකරගන්න එපා😒
🐰🐯🐣🐱💙🫢🫢
🖤හැක හැක හැක😒
🐻🐨💚💜🐹
:මොකද පොඩි අය අපේ මින්සුට විහිලු කරනවාදා ආආඅ???
🖤උබත් ඔය හදන්නේ එකට තමා.😒මන් යනවා මට වැඩ තියෙනවා...
💚පලයම් පරිස්සමින්...
💙යා මින්සු අද ඉන්නවාකෝ..😕
🖤බැහෑ...මට යන්න ඔනේ😒
💙තමුසේ එක්ක මන් තරහායි..
🖤හනේ තරහා වෙයන් ඉතින්😒
💙ඇයි උබට වෙන සොලා කෙනෙක් ඉන්නවාද????ආආඅ කියපන් මින්සු...මන් මෙහේ නැති ටිකට තෝ වෙනස් වෙලා...😣
🖤අනේ මේ ඒයි මට ඇති සොලෙක් නෑ යකො..තෝ විතරයි ඒ තැන ඉන්නේ😒
💙එහෙනාම් ඇයි මන් කියනකොට ඉන්න බෑරි. එදා පාටිය දන්නාත් බෑ කිව්වා ඔයා😣
🖤අනේ මේ හු#%#&#&#කියවන්න එපා වුහී..එදා ගමනක් නිසානේ බෑ කිව්වේ..තෝ එක්ක රන්ඩුවෙන්න වෙලා නෑ මන් යනවා මගුල😑
(මේ දෙන්නාගේ වලිය දිහා හැමෝම පුදුමෙන් බලන් හිටියා..විශෙශයෙන්ම යුන්ගියි,කුකීයායි...මින්සු කාර් එක ලගට ගියා අරකිට බැනලා..)
💙මන් යනවා ඔන්නි ගමනක් බායී...
💚කොහෙද යන්නේ පැටියෝ😕
🖤තෝ කොහෙද යන්නේ.හිටපන් ගෙදර කකුල් දෙක කඩන්න කලින්🤨
💙උබට වැඩක් නෑ මන් යන දිහා පලයම් යන දිහාක තෝ😒
🖤මොකද්ද තෝ කියන්නේ කියපන්කො මට කියලා දත් ටික බඩට යවාගන්න එපා🤨
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...