♥️Life Changed Love ♥️
Chapter 26.
.
.
.දැන් සොන්හියී ටේ ගොඩක් ලගින් අශ්‍රය කරන්නේ..හැබැයි ටේ කවුද කියලා සොන්හි දන්නේ නෑ.මොකද ටේ මුණ පෙන්නලා නෑ...
.
🐯මේ ශොප් එකේ කොෆි ගොඩක් රසායි...කුමාවෝ මාව මෙතනට එක්කගෙන අවාට සොන්හි...
🧡ආ ඔක මොකද්ද..මන් වගේ ගෙම් ගහාන්න කෙනෙක් මට හම්බුනාමයි👉👈
🐯ආ මම ඉස්සර ඉදන් නිදහස් වෙලාවට ගහනවා...
🧡එක මරු.එක මරු...
🐯එක නෙවෙයි සොන්හි කොරියන් වල ඔයාගේ හොදම යලුවෙක් ඉන්නවා කිව්වා නෙද🙄කොහෙද ඉන්නේ?
🧡සෝල් වල ඉන්නේ..SMV ග්‍රොරුප් එකේ වැඩ..
🐯ඈ..එකේ කවුද .මගේ චුටි නුනා එකේ සෙකට්‍රි...
🧡ටිකක් ඉන්න ටිකක් මගේ යලුවාත් එහෙමනේ?
🐯මට එයාව පෙන්නන්න..
🧡ඔන්න කාටවත් කියන්න බෑ හරිද එයා තමා BTS ටිම් එකේ min yoongiව Marry කරලා ඉන්නේ.
🐯මොකාක්😲
🧡හරි හරි ඔච්චර පුදුම වෙන්න එපා....
🐯ඒ මගේ චුටි නුනා...(එහෙම කියලා ටේ මාස්ක් එක ගැලෙව්වා..)
.
🧡😲😨Kim teahyung ඔයා...😲
🐯අහ්හ් කෑනම් ගහාන්න එපා...(එහෙම කියලා අයේ මාස්ක් එක දගාත්තා..දනවානේ ඉතින් හැමතැනම ෆැන්ස්ලානේ..)
.
🧡ම..මටන.අ.ආනේ..😑(වචන ගොත ගැහෙනවා..)
🐯සන්සුන් වෙලා ඉන්න සොන්හි...ඒ කියන්නේ අපේ මින්සු නුනාගේ සුමනාවති ඔයා..😏
🧡යාඅ....ඔය මින්සුව තියන්නෙ නෑ මන්...😒
🐯අහ්හ් ඇති.ඇති😅
📱📱📱📱📱
.
🧡කියන්න?
........
🧡ආ එන්න.කොෆි ශොප් එකට...
Call end
🐯කවුද කතා කලේ සොන්හී?
🧡ආ මන් එක්ක ඉන්න යලුවා.මුලදි කිව්වේ ටේ ඔප්පේ...
🐯ආආ ඇ මොන ඔප්පා🙄
🧡ඇයි අප්පා👉👈කමක් නැනේ..
🐯හම්.හ්ම..
(දොර පැත්තට හැරිලා ඉදගෙන හිටියේ සොන්හී..පිටිපස්සට හැරිලා හිටියේ ටේ..)
.
💙ඔන්නි....
🧡🤚එන්න එන්න මෙහෙටා...
.
.එකපාරට ටේ ඒයාව දැක්ක ගමන් නැගිට්ටා...
🐯යාආඅ වුහීඉ තමුසේ...චටාස්ස්...💥(ගැහුව්වා කනට)
🧡යාආ ටේ ඔප්පා මගේ කෙල්ලට ගහාන්නේ😤
🐯කතා කරනවා වුහී තමුසේ මෙච්චර කල් හැන්ගිලා මෙහෙද හිටියේ...😤
💙ඔප්ප්පා ටේ ඔප්පා මියානේ...
🧡මට වුන දෙවල් පැහැදිලි කරන්න.😠එහෙම කියලා සොන්හීගේ ගෙදරට අවේ නිදහසේ කතා කරන්න...🏡
.
🧡වුහී ඇඩුවා ඇති මෙතනින් ඉදගන්න..
💙හ්ම්ම්ම්..
🧡ඔයා කියන්න ටේ ඔප්පේ...
🐯බ්ලා.බ්ලා. බ්ලා බ්ලා.ඔන්න ඔකායි. සොන්හි..අරහේ දුක් විදිනවා මින්සු නුනායි කුකීයි හොදටම.....ඉන්නකො පෙන්නන්න 📱(එහෙම කියලා ටේ පෙන්නුවේ දවසක් කුකීයි මින්සුයි බිලා අනිත් අයට අඩ අඩා වුහීව හොයලා දෙන්න කියලා කියන විදිහ...කුකී වුහීට කරපු අඅදරේ ගැන කියනකොට වුහීට පොලව පලාගෙන යන්න හිතුනා....)...
🐯කියන්න වුහී ඇයි මෙහෙම කලේ.තනිකර එහේ අවුල් ජලාවක්...
.
.චාටාස්....💥(විඩියෝ එක බලලා ඉවර වුන ගමන් එහා පැත්තේ ඉදගෙන ඉන්න වුහීට සොන්හී කනේ පාරක් එල්ල කලා..)
🧡උබ මට කිව්වේ වුහී මින්සු එක්ක රන්ඩු වුනා කියලා...බලනවා තමුසේගේ බියගුලුකමට කීදෙනෙක් විදවනවාද කියලා🤬
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...