Chapter 20🖤

2 2 0
                                    

♥️Life Changed Love ♥️
Chapter 19

💙මොකද්ද ඒ වුනේ??
🐨කලබල නොවි ඉන්න.
💙හ්ම්..
🐣එන්න එන්න සොජු ගේනවා...🍾
🐹හොද අදහසක්.අපි බොන ගමන් කතා කරමු..
💜ඔව්.ඔව්...
🍺🍺🍺🍺🍺🍺
💚දැන්වත් කියන්නකො.
🐻ඉස්සර යුන්ගි චුටි කාලේ නිතරම ජෙජු ඇවිත් තියෙනවා..
🐨එතකොට තමා ඔය එයුන්ජි යලුවෙක් වෙන්නේ යුන්ගිගේ..
🐹කෙල්ල මෙකා ගැන කැමැත්තක් තියාගන්නවා...
🐯එක එහෙම කියන්නාත් බැ..සල්ලි වලට කිව්වොත් හරි ..
🐻ඔව් ටේ හරි.
💚එතකොට යුන්ගි කැමතිද?
🐨නැනැ..ටිකක්වත් කැමති නැ...ඒ කෙල්ලට.දන්නවානේ යුන්ගි ඇවිත් එහෙම කාටවත් ලෙසියෙන් කැමති නැ...
🐣ඔව්.ඔව්.යුන්ගි හියුන් මින්සුට කැමති කියලා දැනගත්තාම ඒ නිසා අපි පුදුමත් වුනා..
💜මින්සු තමා වාසනාවතිය....
🍺🍺🍺🍺
🐰වුහී?
💙කියන්න කුකී ඔප්පේ..
🐰මින්සු දිහා බලනවකො එක දිගට බෝනවා😕
💙හපොච්චියේ මින්සුවෝ....
එහෙම කියනකොට සෙරම බැලුවේ මින්සු දිහා..පිස්සියක් වගේ බොනො...

🐹යා.යා.යාආඅ මින්සු ඔය ඇති බිව්වා..
💜එකනේ කෙල්ලේ..කො කෝ දෙන්න මෙහෙට ඔක
🖤අහකට යන්න....මට බොන්න දෙන්න😭
🐨මොකද ලමයෝ අඩන්නේ...
💙බය කරන්න එපා මින්සු..😕
🖤යුන්ගි මට මේ යන විදිහට අයිති නැතිවෙයි  .ඔකනේ මන් කිව්වේ මන් ආදරේ හන්ගගන්නම් කියලා😭
🐨එහෙම කියන්න එපා මින්සු .යුන්ගි පලවෙනි පාරට කෙල්ලෙක්ට කියලා කැමති වුනේ ඔයාට ..
🖤එත් එත් මට වඩා කොච්චර ලස්සන අය ඉන්නොද😭
🐯මගුලක් කියවන්න එපා බන්😕
🖤😭මන් කවුද එයාගේ.කෝ දැන් ඒයා???
🐣අවුලෙන් මින්සුවෝ ඉන්නේ අද වුන දෙට කාමරේ ඇත්තේ...
🖤එයාට ඇයි බැරි මන් එක්ක කතා කරන්න😭
🐻අනේ බන් කවුරුහරි යුන්ගිට එන්න කියහල්ලකෝ....
🐰📱📱📱
call
🐱වේ  කුකී?
🐰මේ මේ හියුන් මින්සු බීලා අඩනවා හොදටම😕
🐱ඉන්න මන් එන්නම්..
🐰අරොස්සෝ ..
call end
🐹මොකො කිව්වේ?
🐰එන්නම් කිව්වා පල්ලෙහාට...
🖤එපා එයා මට😭මන් පනිනෝ හැන් ගගට
💙පිස්සුද බන් මින්සු?
🖤ඔව් මට පිස්සු😭
🐯මොකද්ද මේ වුනේ😕
💚හනේ මන්දා මේ කෙල්ල පිස්සියක් වෙයි මෙහෙම ගියොත්🙂
🐹ඉක්මනටම මේ ප්‍රශ්නේ විසදන්න වෙයි ...
🐨එකනම් ඇත්ත...
.
🐱මින්සු😨
🐹ආඅ මේ කෙල්ලව කාමරේට එක්කරගෙන ගිහින් කතා කරනවා යුන්ගි..
💜ඔව් දැන් ඔයා හැමදේම බෙදාගන්න ඔනේ මින්සු එක්කායි...
🐱..මින්සු මේ එනො යන්න...
🖤😭ගජිමා යුන්ගි ගජිමා😭(යන්න එපා )
🐱යන්නේ නෑ මැනික දලා..එන්න යන්න...
එහෙම කියලා යුන්ගිව කෙල්ලව බදාගත්තේ ඇස් දෙකේ කදුලු පුරවගෙන....ඔක අනිත් අය දැක්කා...
.
.
💚මොකද්ද අනේ මේ වෙන්නේ🙂
🐻අපි බලමුකො..
💙මින්සු අපහු -----
💚නැ.නැ.වුහී එහෙම වෙන්නෙ නැ...
🐰ඇයි මොකද්ද?
💙එයාට ඩිස්පෙශන් හැදිලා හිටියේ කාලයක්..ලන්කාවෙන් අවේ එතකොට..
💚ටික ටික මමයි බෙහෙත් බොන එක නතර කෙරෙව්වේ😕
🐯දෙයියනේ 🥲
🐰පව් මින්සු...
🐨අපි මෙක විසදමුකො ඉක්මනට..
🐣ඔව් හියුන්ග් මෙක මින්සුට වගේම යුන්ගි හියුන්ග් ටත් බලපනො..
🐻ජිමිනාගේ කතාව හරි.
🐹යන්න ඔයලාත් ගිහින් නිදාගන්න.උදේට මෙක ගැන කතා කරමු...
💜ඔව්.කල්පනා නොකර හැමෝම නිදාගන්න..
🍂ඒ රත්‍රීය බොහෝම දිග එකක් වුනා..මින්සු යුන්ගි ගොඩක් වෙලා කතා කලා..දන්නේම නැතුව දෙන්නාටම නින්ද ගියා...අනිත් අයත් නින්දට ගියේ ඉස්සරහාට වෙන දෙවල් වලට මුහුණ දෙන්න හිතාගෙනමයි....

♥️ Life Changed Love ♥️Complete Where stories live. Discover now