බෝනස්💝👉👈
♥️Life Changed Love♥️
Chapter 9🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️
✨සමහර සෘතුවල මට නුබ බැරිම වුනා...
නමුත් නුබට පුලුවන් වුනාද මා ලග ඉන්න???
ඇත්තටම අපි ශීත සෘතුව තුල ලගින් සිටියාද??
වසන්තය එනකම් විතරයිද නුබ මා සමග රැදෙන්නේ??
මට අවශ්‍ය හැම සෘතුවකම නුබට තුරුල් වී සිටින්නයි!!!!!!
අත් අල්ලගෙන නුබත් සමග ඇවිදින්නට ආසයි.
අවසර දෙනවාද මේ සෘතුවට පමණක් නොව සෑම සෘතුවකම නුබගේ වෙන්න...✨ඉතින් දයිවය කෙසේ සටහන් කරලා ඇත්ද?
හා එයුන් හැමදාම ආස කලා එයාගේ සරන්ග් එක්ක ශීත සෘතුව ගත කරන්න....
මින්සුට ඔනේ වුනා හැමදාම තනිවුන සෘතුවේ මේ ශිත සෘතුවෙවත් කවුරුන් හෝ කෙනෙකුගේ උරහිස මත හිදින්න...
වුහීට ඔනේ වුනා පලමු ශිත සෘතුවේහි ඇත්තටම 🔒සරන්හේ නැමැති වචනය විශ්වාසය කරන්න..🪄🧧
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️🚗🖤සෘතුවක් වීනම් මන් නුබ සුළග වී එයිනම්...ඔබ මගේ ජිවිතේ බැව් තෙරුනා....
එකම පාරේ නුබ එක්කන් යන්නම් කියා..කොහේ හෝම සෝයා එවී මෙදා මන්දරාම් ශිත.....😒ශිට් මුඩ් එකම කෑවා ..මෙච්චර මොකට යනවාද මන්දා නම්සන්😒...
(මින්සු සින්දුවක් කියන ගමන් ඩ්‍රයිව් කරන ගමන් හිටියේ..කොහේ යන්නද අද ගොඩක් අය නම්සන් යනවානේ ඉතින් පාරේ ට්‍රැෆික්)💚කෝ මේ මින්සු???
💙එකනේ ඔන්නි සීතලත් එක්ක🥶🥶
🐻අපි යන් අර කොෆි ශොප් එකට..එයා මෙතනට ඇවිත් කොල් කරයිනේ...
🐯අනේ යන් හියුන්ග් සීතලයි හොදටම...
🐨කට්ටිය එතනට ගිහින් මාස්ක් ගලවන්න එපා!
🐱විශෙශයෙන් පොඩි තුන...
🐯🐣🐰🥲😑😑
💚යන් කෙල්ලේ ඇතුලට..
💙එත් මන් මින්සු එනකම් ඉන්නම්..
💚එයාට පුරුදුයි පාරවල් අපි යන් එන්න.සීතලයි එලියේ හොදටම🥶
💙හා එහෙනාම් ඔන්නි කියන දෙයක්...
.
.
.
.
🖤📲කොහෙද ඉන්නේ මන් අවා...
💚📲ඉන්න අපි එන්නම්.
🖤📲හ්ම්...
Call End...
.
.
.
🐨හරි ශොක් එනවේලාව..
🖤අනේ මියානේ.මියානේ..පාරේ ට්‍රැෆික් හොදටම ..මට අමතකත් වුනා ඉතින් කලින් එන්නාත් බැරි වුනා ඔෆිස් එකෙන්...
🐻හරි හරි එකට කමක් නෑ පරිස්සමින් අවානේ...
💙මින්සු කෝ මාස්ක්?
🖤ඇයි මාස්ක්?
💙අමතකද අද අපි එක්ක ඉන්න අය...
💚මින්සුවෝ.....
🖤ආඅ හරි හරි දැන් මීටර් වුනේ..😁ගනන් ගන්න එපා...
🐰මේ මන් නිකමට අහන්නේ ටේ ජිමිනා කෝ?
🐨🐻🐱💙🖤💚ඇ......
💙ඇත්තටම කෝ මේ කොල්ලො දෙන්නා?
🐨කොල් එකක් ගන්න කුකී දෙන්නාට..
🐰📲📲📲📲
🐰අන්සර් කරන්නේ නෑ හියුන්ග් 😕
🐻මෙහෙම කරමු මමයි හා එයුන් දෙන්නා දකුනට යන්නම්..
ජුන්, කුකී,වුහී වමට යන්න..එතකොට මින්සු යන්න යුන්ගි එක්ක උඩහට...
💙ඔව් ඔව් බෙදිලා හොයමු දෙන්නාව..පරිස්සමින් හැමෝම කොල් කරන්න හම්බුන ගමන්....
🖤එත් එත් ඇයි මන් යුන්ගි එක්ක????යාආආඅ
🐱දැන් කෑගහන්න එපා..යන් අපි දෙන්නා උඩහාට..
🖤😑අරොස්සෝ ..
.
.
🐨🐰🐯🐣💚💙🐻ශොක් ශොක් කට්ටිය හරියටම කලා...🤭🤭
🐻හරි හරි ඒ විදිහටම කට්ටිය ඇවිදින්න පරිස්සමින් මන් ගියා මැනික එක්ක...
💚පරිස්සමින් වුහී..ජුන් ඔප්පේ බලාගන්න පොඩි කෙල්ලව...
🐨හරි.ඔයලා දෙන්නා විනෝද වෙන්න...
🐻💚ටටා. 💝
(මෙන්න මෙකායි වුනේ. අපේ යුන්ගිට මින්සුව මතක් වෙන එක නතර කරගන්න බැරි වුනා..ඔක කොච්චර හැන්ගුවාත් සෙට් එක දැනගත්තා..එක තමයි ඉතින් එයලාගේ බැදීම අනිවාර්යයෙන් අනිත් කෙනා ගැන දන්නවා..ඉතින් අපේ හා එයුන්,වුහී ඩබලත් දන්නවා මින්සු යුන්ගිට කැමතියි කියලා...ඉතින් කට්ටිය පැලැන් කලා ජොඩු කරන්න.🤭ඉතින් පැලැන් කරපු විදිහටම ටේ,ජිමිනා හැන්ගුනා.එයලා දෙන්නා හොයන විදිහට අර දෙන්නාව තනිකරලා කට්ටිය හැන්ගුනා...🤭කොහොමද කට්ටියගේ පැලැන්....)
🌼අමතක වුනානේ කෙල්ලො ටිකාත් මාක්ස් දලා ඉන්නේ ..මොකද වැරදිලා හරි පැපරාසි කෙනෙක් මෙයලාව අදුරගත්තොත් කෙල්ලො සෙට් එකටත් එකෙන් හානියක් වෙන නිසා...😷(ජුන් ඔප්පාගේ මොලේ තමා සෙරම මේ..🐨)
At Jin cuple ❄️
🐹පොඩි අය මොනවා කරනවාද දන්නේ නෑ...
💜අනේ ජිනීයෝ එයලා ඇති පරිස්සමින් කලබල වෙන්න එපා..😘
🐹මේ මැනික අපි ඉලග අවුරුද්දේ තව කෙනෙක් එක්ක එමු...
💜ආඅ තව කෙනෙක්?
🐹ඔව්..ඔයාගේයි මගෙයි පොඩි බබා එක්ක...
💜🙈අනේ ජිනී ලැජ්ජායි.මොනවා කියනවාද මන්දා...
🐹සරන්හේ මැනික මගේ 😚
💜නාදු...😚
At Hope Cuple ❄️
💚යුන්ගි මින්සුට ඔනේම ආදරය වෙයිද?
🐻අනිවාර්යයෙන් සුදු..මොකද යුන්ගි කියන්නේ මින්සු වගේම තද චරිතයක් වුනාට හිත ඇතුලේ මහා ගොඩක් ආදරේ තියාගෙන ඉන්න කෙනෙක්...
💚හ්ම්..හොබො මේ අහන්නකො..👉👈
🐻කියන්න බලන්න මගේ සුදු අහන් ඉන්නේ මන් ඔයා කියන එවා ඉපදුන දවසේ ඉදන්😁
💚🙈අනේ මේ බොරු කියන්න එපා හරිද හොබො...
🐻ඇත්තනේ මගේ සුදු කියන්නකො...
💚අපි ඉලග පාර එනකොට මැරිජ් කපල් එකක් විදිහට එමුකෝ👉👈
🐻හනේ මගේ සුදු😘ඔනේනම් බබෙකුත් අරන් එමුකො..
💚🙈ඔයා එක්ක බෑ...
🐻සරන්හේ එන්ජල් මගේ ජිවිතේට අවාට...
💚නාදු සරන්හේ මගේ sunshine ..... 😚
At Agust cuple ❄️
🖤මටනම් දැන් ඇති...
🐱ඇයි මොකද?
🖤මට මහන්සියි🥵
🐱ඉතින් මේ ඔයා අපු පලවෙනි පාරද?
🖤වෙනදාට හා එයුන් මාව අතින් අල්ලගෙන එක්කගෙන යන්නේ😕
🐱එන්න යන්න මන් අල්ලගන්නම්...🤝(මගේ පුසිගේ අත අල්ලගත්තාම හරිම සැහැල්ලුවා ....ඇ මගේ පුසි😳ඒ කියන්නේ මන් මෙයාට කැමතිද???නෑ නෑ වෙන්න බෑ...)
🖤ඇ.......🫣(මෙයා මගෙ අතින් අල්ලගත්තාම ඇයි මාව ගැහෙන්නේ මෙහෙම...අනේ හතික්කෙ මේ යන විදිහට හදවත ලෙෆ්ට්)
.
.
🌨️🌨️🌨️🌨️
🖤අනේ හිම වැටෙනවා....(මින්සු ඇස් වල කදුලු පුරවගෙන යුන්ගිග අත අල්ලගෙන අහස දිහා බලන් හිටියා හීම වැටෙනවා.🥹.)
🐱.....මන් ආසම ශීත සෘතුව මෙක...❄️(එයාගේ ඇස් දිලිසෙනවා අද 😍)
.
.(එතන බන්කුවක් උඩ දෙන්නාම ඉදගෙන මින්සු යුන්ගිගේ උරහිසෙන් ඔලුව තියාගෙන හිම වැටෙන දිහා බලන් හිටියා❄️..එකම හැම්ප්රි එකෙන් සින්දු ඇහුව්වා..🎧මින්සු ආස කලේ මෙක විඩාබර හැමදෙකටම පස්සේ තමන්ට ආරක්ශාවක් දානෙන උරහිසක් මත ඉන්න..යුන්ගිට ඔනේ වුනා කාර් ය බහුල ජිවිත රටාවේ සැනසුමක්,විවේකයක්,එක දැනුනා මින්සු ලග ඉන්නකොට එයාට...දෙන්නාම හිම වැටෙන සොල් නගරේ දිහා බලන් හිටියේ අලුත් පරිච්ඡේද ආදරේට පලමු අඩිය විදිහට..සීතල වැඩිවෙනකොට යුන්ගිගේ අත හයුයෙන් බදාගත්තේ දැනෙන උණුහුම විදින ගමන් 🌬️❄️ 🌨️💓At .....
🐯ඔන්න එහෙනාම් ඒ ජොඩුවත් හරි...
🐣එකනේ යුන්ගි හියුන්ග් ආස කල විදිහටම....
🐰....ෆොටො එකක් ගන්න ඔනේ දෙන්නාගේ...📸
💙🥹🥹😔😔
🐨මොකද වුහී අඩන්නේ?
💙මන් තනිවෙනවා..හා එයුන් ඔන්නිත් හොබි ඔප්පා බදිනවා...මින්සුත් දැන් යුන්ගි ඔප්පා එක්ක යයි..🥺🥺
🐨එහෙම නෑ වුහී..අපි හැමොම යලුවොන්ට වඩා පවුලක් එකට ඉන්නේ...ඔයාත් අපේ පවුලේ කෙනෙක්...
🐯එකනේ පොඩි එකියෝ..අඩන්න එපා...
🐣ඔයා අපි හැමොගේම යොදෙන්සෙන් ...
🐰මන් එතකොට?
🐨නම්දෙන්සෙන් 😌
💙🥺.කුමාවෝ....
🐰😑මේ වුහී එනවා මන් එක්ක...🤝
🐯🐣🐨😱
🐯ඒ ඇයි කුකි වුහීව ඇදගෙන ගියේ?
🐣මටත් දැවෙන ප්‍රශ්නේ..🤔
🐨කමක් නෑ එකට.අපි තුන්දෙනා අර පැත්තට යන්ද...
🐣🐯හරි යන් හියුන්ග් .....(වුහීව ඇදගෙන එකපාරට කුකී අවේ කඩයක් ලගට.වුහී ඇස් දෙක ජිල් බෝල සයිස් දාගෙන කුකී දිහායි කඩේ දිහායි බැලුවා....)
💙😳..........
🐰කටවහාගන්න මැස්සො යයි 😏
💙එත් ඇයි මාව මෙතනට එක්කගෙන අවේ ඔප්පේ..🙄
🐰😒ඔප්පා කියන්න එපා..විසික් කරනවා මෙතනින් පල්ලේට 😒
💙ආ පුළුවන් නම් විසික් කරනවාකෝ මාව..හා දත් දෙක ගලවනවා දැනගන්නවා...😒
🐰බලාගමු..දැනට කටවහන් කැමති එකක් තෝරගන්න..😏
💙එත් මේ.....මේ....
.
.
.
.
👉👈....කොහෙද දන්නේ එක්කගෙන අවේ කුකී වුහීව...කඩයක් කිව්වාට මොන කඩයක්ද?...අනිත් කොටසෙන් බලමු😘
සරන්හේ ....💝(වුහීව මරමු....)🖋️මලීඅයිරින්😇
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...