♥️Life Changed Love♥️
Chapter 35...
.
.
.💜 ජිනී කෝ කියනවා සොන්හී?
🐹මම කොහොමද දන්නේ?
💜ඉයේ කෙල්ල කතා කලේ ඔයාට..කාමරේ නෑ එයා..?
🐹අහ්හ් දැන් මීටර් වුනේ..😁පොත් කාමරේ ටේගේ රුම් එකේ ඇත්තේ...
💜මම එනකම් ජුහීව බලාගන්න...
🐹හා සුදු...
.
.
💜සොන්හි....ඔය මොකද බිම කෝ කෝ නැගිටින්න...
🧡අහ්හ් ඔන්නි..🤧
💜හෙම්බිරිස්සාව නෙද බීම ඉදලා සීතලේ...මොනවාද මේ කියවන්නේ?
🧡ආඅ ඔන්නි මේ පොතක් i see you like ,i see a flower.....
💜 අනේ නමනම් ලස්සනයි වගේ..කොටසක් කියන්න බලන්න...
🧡හ්ම්ම්..
🍺ජිවිතේ කවදාවත් මට,බිමක් අරන් දීලා නෑ.
ශිත කාලේ ගොඩක් දවස්වල රාත්‍රීන් වල,
විදිය කෙලවරේ තියෙන කඩචෝරු කඩේදි,
මම මගේ සාක්කු හිස් කරන්නේ,
ජිවිතේට බීමක් අරන් දෙන්න...
ඒ වුනාට ජිවිතේ මට කවදාකවත්,
බීමක් අරන් දීලා නෑ......
හිමපතනය වෙන දවසක් වුනාත්,
නැත්නාම් ලස්සන නෙලුම් මලක් පිපිලා පරවෙලා.....
වැටිලා යන දවසක් වුනාත්🥀
💜එක ලස්සනයි...😍අනේ සොන්හි මේ අඩන්නේ ඇයි මැනික🥹
🧡😔ටේ එයා තාම කතා කලේ නෑ ඔන්නි...මාව එපාවෙලාද😪
🐯(මම ඔයාට රිද්දුවාද සොන්හි?)එහෙම වෙනවාද කොටි දෙනුවේ?
💜ආඅ ඔය ඇවිත් තියෙන්නේ?පොඩ්ඩක් ඉන්න මම තාහනම් කලා නෙද🤔
🐹මම එන්න කිව්වේ මැනික ...එන්නකො දෙන්නාට කතා කරන්න දිලා..අන්න අරහේ ජුහී අඩනෝ...
💜හ්ම්ම් යමු...
.
.
.🧡අනේහ් ටේ මොකද්ද මේ😭😭😭
🐯මැනික එන්නකො උඩොක්කුවට මම කියන්නම් කතාවම...
🧡ම්ම්ම්ම්....(ටේත් බිමින් ඉදගත්තාම සොන්හි ටේගේ උඩොක්කුවෙන් ඉදගෙන පපුවට ඔලුව හෙත්තු කරගෙන හිටියා...ටේ තදට සොන්හිව බදාගෙන සොන්හිගේ බෙල්ල අස්සේ මුණ හන්ග ගත්තා...)
.
🧡ඉතින් කියන්න ටේ!
🐯ම්ම් එයා මගේ පලවෙනි ආදරේ...මම එයාට මාව හම්බෙන්න එන්න කිව්වා,එත් එදා වැස්ස දවසක් නිසා එයා අවේ නෑ ....මම කෝල් කලාත් එයා අන්සාර් කලේ නෑ..ටික වෙලාවකින් ෆොන් එක ඔෆ් වෙලා තිබුනා...එදා මම එහෙමම බස් එකේ සොල් වලට අවා...ඇවිත් නතර වුන පාර තාම මම BTS V විදිහට පත්වුනේ...ඉතින් ඔයාව හම්බෙන්න කලිම් මින්සු නුනාගේ වෙඩින් එක දවස් වලදී මට එයාව හම්බුනා අයෙත්..එයාගේ නම Heyung soo ... ඒ හම්බෙලා ගත්ත ෆොටො එකක් ඔක...එත් මට ඔයාව හම්බුනා..ඔයා දන්නවානේ සොන්හි මම ආස ඔම්මා කෙනෙක් වගේ මාව බලාගන්න කෙනෙක්ට..ඔව් ඒ දැනුන ආදරේ ඔයා සොන්හි....මියානේ හැන්ගුවාට....
🧡🥹අනේහ් ටේ මියානේ මම වැරදියට හිතුවා.....🥹🥺
🐯නැහෑ සොන්හි එක මගේ වරද ඔයාට නොකියපු එක...මියානේ...
🧡අපූ මගේ කොටියා අඩන්න එපා..🥹එක අමතක කරමු ..🤧
🐯යකඩෝ හෙම්බිරිස්සාව නෙද?
🧡ඔව්නේ මට මෙතනම නින්ද ගියා.....
🐯මොකටද මගේ පොත් කාමරේට අවේ?
🧡ඇයි මින්සුත් ඇවිත් තියෙන්නේ..ඉතින් මම අවාට මොකද😒
🐯ආහ්හ් නුනා අවේ පොත් හොයාගෙන දන්නවානේ එයාගේ ආසාව...එක නෙවෙයි ඔයා කවදා ඉදන්ද පොත් කියෙව්වේ?
🧡හීජින් ඔන්නි එව්වේ.මට ගේම් ගහාන්න එපාලු😒
.
.
.💜ඩබලම පල්ලෙහාට එනවලා කන්න...
🐯හරි නුනා...යමු කන්න.😙
🧡හ්ම්ම් යමු..😁
.
..
.
.Big House
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...