♥️Life Changed Love ♥️
Chapter 31
.
.🐱මින්සු නැගිටිනවා එයාපොර්ට් එකේ ඉන්නේ කො....නැගිටින්න මැනික..
🖤අහ්හ්..🥱වේලාව කියද?
🐯10.30 නුනෝ...
🖤නිදාගන්න වෙලාව.කෝ බන් කුක්කා😒🥱
.
.🐣අර එන්නේ අර...
.🖤ඔමො...😃
🐰නුනො...(කුකී දුවගෙන ඇවිත් මින්සුවයි ටේවයි ජිමිනායි බදාගත්තා...)
.🖤අතැරපන් පොඩි එකෝ මගේ බඩ..😒
🐰😁මියානේ...
🐱කොහොමද අජුස්සි..
👤හොදයි පුතේ..
🖤අප්පා එන්න පරක්කුයි...😁
👤දුවලා එපැයි එහේ එන්න...
🐯අපි යමුනෙද රෑ වෙලා.
🐰බඩත්ගිනියි..😑
.
.
.
🐣මේ කුකී ඔයා ටිකක් ඉන්න අපි ඇතුලට ගිහින් විනාඩි පහකට පස්සේ එන්න..
🐰අරොස්සෝ ...
.
.🖤කවුද ගෙදර😒
🧡උබ කවදා ඉදන්ද මින්සු ගෙදර එවුන් හොයලා ගෙදරකට ගොඩ වුනේ..🤔😅
🖤අනේ නිකම් පලයන් සුමනාවති...
💙මෙච්චර පරක්කු?🙄
🐯ගියා උබට කොල්ලෙක් බලන්න..😌
💙ඇහුන්නේ නෑ ටේ ඔප්පේ🙄
🐣බදින්න කොල්ලෙක් බන් උබට😂
🧡සෑ...වාව් වෙඩිමක්..😃
🐱එන්න ඇතුලට ඔයලා දෙන්න...
.
.
.💙අප්ප්ප්ප්ප්ප්පා....🥺(වුහී ගිහින් අප්පාව බදාගත්තේ ඇස් වල කදුලු පුරවගෙන...)
🧡කොහොමාඅ එහෙම වුනේ🙄
🖤කුක්කා වුහීට කැමතියිනේ..ඉතින් එයා ලන්කාවට ගියා වුහීගේ අප්පාව එක්කගෙන එන්න...😌
🐯වෙඩිමක් ඔන්න පොඩි එකා බදිනවා...
🐱දැන්වත් තොපි යලුවෙයල්ලා😑
.
.💙අප්පා..🥺
👤දැන්ද අප්පා මතක් වුනේ?
💙අනී අප්පා ගොඩක් මතක් වුනා...
🐰ඒ වුනාට මට විතරයි අප්පා බලන්න ඕනේ කම තිබ්බේ අප්පේ😌
🐨ආආඅ අප්පාත් වෙලා..පොඩි එකා බලාපල්ලකො...
🐻දැන්වත් යලුවෙයල්ලකො තොපි දෙන්නා😒🐰මමද ගියේ?මමද අයේ කතා නොකලේ?වෙනදා එල්ලි එල්ලි කතා කරන කෙනා අද කතා නැ😒
💙ඔයා ඉතින් මුණවත් බලන්නේ නෑනේ...
🐰වෙනදාට බලෙන් කතා කරන වුහී අද වෙනස්😌
💚එකගායි...
🖤🧡අපිත්...😌
🐨පස්සේ රන්ඩු වෙයල්ලා😒අජුස්සිට මහන්සි ඇති...
🖤අප්පා අපි කෑම කලා නිදාගමු...
👤හරි දුවේ...(කට්ටිය කලා එහෙම නිදාගත්තා මොකද ඒදා දිග දවසක්..හැබැයි ඔන්න දෙන්නෙක්ට නින්දක් නෑ..😌)
.
.
.
🌻🌞🌻🌞🌻🌞🌻🌞🌻🌞🌻🌞🌻
🖤මතක දින පොත එකිනෙක පෙරලා...බලන රෑයනම් මට නිදි නැතුවා...
තුරුලේහි වැවටේමින්,ඔය හැටි මානමාලකම්,🐣සිහි වන විටදි දැන් ඉවසුම් නෑ මටත්....
🐯දවසක ඔය ඇස් මගේ වෙන හින්දා....🎼
.
.🐹මොකද පොඩි තුන උදේ පාන්දරම උඩුබුරුලන්නේ🙄
🖤අනේ නිකම් ඉන්න ජින් ඔප්පේ..අපි සින්දුවක් කිව්වේ...
🐨අහන් ඉන්න බෑරි😂
🐯අපේ ජුන් හියුන්ග්ට පුළුවන් වගේ😒
🐨ගහාප් පයින්😑
🖤යුන්ගීයාආආ මෙන්න ගහනෝ මට....
🐱නම්ජුන්...
💜උදේම පටන් ගන්න එපා...
🐣ආඅ කුක්කා...
🐰ගුම්මොනිම් 🥴
🐯මොකද බන් නිදාගත්තේ නැද්ද🤔
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fiksi Penggemar🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...