Chapter 15🖤

5 2 0
                                    

♥️Life Changed Love♥️
Chapter 14

එසේ දින සති ගෙවුනාය..ඔන්න දැන් වෙඩින් එකට දවස් තුනයි...😗

💚මින්සු.........යාආආඅමින්සු......
🖤මොකද බල්ලෝ..
💚අරක තෝ බැලුවාද...
🖤ඒ නැනේ ඔයි මන් බලන්නම් හවසට...
💚මොන මගුලක් කරනවාද...
🖤වැඩ වැඩ😕
💚📲ආආඅ ඔව් කියන්න .හරි මන් එන්නම්....
💚මන් යනවා..තමුසේ අදවත් කරනවා එක..
🖤හරි බන් වදේ😒...
.
💙ඔන්නි කොහෙද අර හදිස්සියේ ගියේ?
🖤මන් කොහොමද යකො දන්නේ...
💙දැන් මින්සු මොකද උදේම බෑනුම් ඇහුව්වේ??
🖤ආ මන් තාම වෙඩින් එකට අදින්න ඇදුමක් ගන්න ගියේ නෑ..
💙😳ඈ යකො තව දවස් තුනායි තො මොනවාද කලේ මෙච්චර කල්??
🖤අනේ අප්පා වැඩ.අමතක වුනා මට....
💙හ්ම්.හ්ම්.මාත් යානො බායි ...
🖤කා එක්කද යන්නේ?
💙ආ කුකී ඔප්පා එක්ක යන්නේ..එයා හොබි හියුන්ගේ වැඩකට ගමනක් යනවාලු මගේ හොස්පිටල් එක ලගින් යන්නේ.ඉතිම් මාව එක්කගෙන යන්නම් කිව්වා...
🖤😐හා.පරිස්සමින්...
At Car🚗
🐰මොකො අද සයිලන් වුහී...
💙ඇයි එහෙම ඇහුව්වේ?
🐰නිකම්..
💙හා ඔප්පේ...
🐰😒
🐰බැහැපිය....
💙කුමාවෝ ජන්කුක්ශී ඔප්පේ...
🐰වැඩ ඉවර වෙලා කොල් එකක් දෙන්න..හේ එයුන් නුනා කිව්වා අපේ දිහාට එක්කරගෙන එන්න කියලා...
💙අරොස්සෝ ...

At Minsu..
👤මිස් මින්සු,
🖤ඔව් කියන්න.
👤මෙ ෆයිල් ටික ෆිල් කරන්න පුළුවන් ද?
🖤අනේ අදනම් බෑ😕ලොකු වැඩක් හවස මට...
👤අරොස්සෝ ....
.
.
📩📱
🖤හලු යුන්ගි ඔප්පේ,කොහොමද ඔයාට?
🐱හොදින් මින්සු..මියානේ මට එන්න වෙන්නේ නෑ වෙඩින් එකට..
🖤😕එහෙමද..හා එහෙනාම්.මාත් අද යන්නේ ඩ්‍රේස් එකක් ගන්න...
🐱මට විඩියෝ කොල් එකක් ගන්න ගිහින්...
🖤හ්ම්..බායි මන් ඩ්‍රයිව් කරන ගමන්...
🐱පරිස්සමින් මින්සු....
📩📱Message end.
🏬🏬🏬🏬🏬🏬🏬🏬🏬🏬🏬🏬
🖤මේ ශොපින් හෝල් එකේ ලොකු......
📱📱📱📱📱📱
Video Call....
🐱ආඅ අවාද ඔච්චර ඉක්මනට....
🖤🥺🥺🥺
🐱යාආආ මින්සු මොකද ඇස් දෙකේ කදුලු පුරවගෙන ඔහොම බලන් ඉන්නේ?
🖤ආඅ ඈ...හීඉ😁මාස කීයකින්ද දකින්නේ...
🐱මාස තුනයි.වැඩිය නෑ.
🖤හ්ම්......ඉන්න මන් ඇතුලට යනො...
🐱අරොස්සෝ ....
.
.
👩🏻මිස් .කොහොමද මන් උදව් කරන්න ඔනේ...
🖤ආඅ මට කලුපාට ලස්සන ගවුමක් පෙන්නන්න..වෙඩින් එකකට....
👩🏻එන්නමිස් මේ පැත්තෙන්...
.
.👗👩🏻මිස් මේක....
🖤🤥.......
🐱මින්සු එක කොටයි තමුසේට😒
🖤යකො හරි වැඩක්නේ😒
👩🏻ඉන්න මිස් මන් දිග එවා ගෙන්නම්...
🖤හ්ම්...
👩🏻මිස් මෙක..සර්ගේන් අහන්න...
🖤ඇ...🙄
🐱එක ලස්සනයි.එක ගන්නවා...
🖤🫠මට කොට එක ඔනේ...
🐱ගුටි කන්න එපා මින්සු...තමුසේ හිතුවක්කාර වැඩමයි කරන්නේ..මන් අයේ කොරියාවට අවාම බලාගන්නම් 😏
🖤මාස තුනක් ඔහේ..ඔහේටම වෙලා ඉන්නවා.😒මන් අදින්නේ කොට එක 😏
🐱ආඅ ඇදලා බලනවාකෝ....තමුසේ මේ සැරේනම් මට්ටු වෙයි...මන් එන්නෙම නෑ.
🖤යැයි යැයි😒ඉතින් ඉන්නවා..කවුද කිව්වේ එන්න..කොරියාවට එන්නම එපා😏
🐱එන්නේම නෑ.....
🖤හා.හා ඉතින්🥹😔
👩🏻අනේ මිස් අඩන්න එපා....
🐱යා මින්සු අඩනවාද තමුසේ?
🖤ඔව් ඇයි මොකො🥹😔
🐱මොකටද?
🖤එන්නේ නෑ කිව්වේ ඔයා...😔
🐱එනවාඑනවා බන්😒අපු ඔකනේ..මහා ලොකුවට කටනම් තියෙයු...
👩🏻☺️එකනේ මිස් අඩන්න එපා....මිස්ගේ නම්ජාචින්ගු මිස්ට ගොඩක් ආදරේයි....
🖤😳ඇ නම්ජාචින්ගු නෙවෙයි මගේ ඒ...🥲
👩🏻මන් හිතුවේ එහෙම සොරි මිස්...මොකද එයා ගොඩක් ආදරේයි වගේ මිස්ට....
🖤ඈ..  🙄
🐱මින්සු මන් යනො නම්ජුන් කතා කරනො..පරිස්සමින් යනවා මැනික......
🖤😳මොකක් මැනික ......යාආආඅ යාආ යුන්ගි ඔප්පේඑ...මින් යුන්ගි....සුගාඅ...යාඅ...😒කට් කලානේ 😒
call end.
👩🏻🫢එකනේ මන් මිස්ට කිව්වේ.....
🖤එහෙම වෙන්න බෑ...එයා මුලු ලෝකයක් ආදරේ කරනවා...ඉතින් ඇයි මට....මට වඩා හොද අය ඉන්නවානේ🙄
👩🏻මුලූ ලෝකයක් කිව්වේ?
🖤අමතක කරන්න..මට ඔය කොට ගවුම දෙන්න....හම්😒වේඩින් එකට එන්නේ නැති කෙනෙක් වෙනුවෙන් මොකටද ලස්සනට අදින්න ඔනේ....

♥️ Life Changed Love ♥️Complete Where stories live. Discover now