♥️Life Changed Love♥️
Chapter 20.
.
💚🐻🐱අපි අවා...
🐹ආ අවාද,කොහොමද හැල්මොනි හොදිම් ඉන්නොද
🐱ඔව් හියුන්..එයලා හොදින්.
🐻ඔයලාව මතක් කරා කියන්න කිව්වා..
💜අපිත් යමුකෝ වෙලාවක..
🐱හ්ම්.අයේ අවාම යමු...
💚කෝ අනිත් අය?
🐹ආඅ අන්න අරහේ ඩ්‍රමා බලනෝ...
💚යන් අපිත්...
💜යමු.යමු...
🐱ආ කට්ටිය යයි Tv එක ඇතුලට.
🐨කවුරු නැතත් මින්සු.
🐱එයා හැමදාම එක ඇතුලේනේ....
🐯ආ යුන්ගි හියුන්.කොයි වෙලෙද අවේ..
🐻ඇවිත් ගොඩක් වෙලා.
🐰කේලමක් තියෙනො කියන්න.
🐱මොකද්ද?
🐨🐰🐯🐣🐹💜🤣🤣🤣
🐻මොකද අනේ හිනාවෙන්නේ😕
🐨හිනායනවා එක මතක් වෙනකොට😅
💚අනිවාර්යයෙන් මින්සු සම්බන්ද ඇති...
🐰ඔව්.ඔව්.මින්සු තමා හොදටම කලේ🤣
🐱මොකද්ද ඒපාර කලේ😕
🐹නැ.නැ.මේ සැරේ හරිම දේ කලේ..
🐻🐱💚????????
🐣මෙන්න මෙකායි වුනේ......බ්ලා බ්ලා බ්ලා බ්ලා....
🐱මොකක් කිව්වා.මින්සු එහෙම කලා😲
🐨අයෙත් අහලා එකට දෙකක්🤣
🐻මින්සු එහේනාම් agust queen වුනා...🤭
🐹අයෙත් අහලා.යුන්ගිව නම් මින්සු දෙන්නේ නැ ඔකිට..
🐱මගේ කෙල්ල දක්ශයානේ😏
🐯තාම මතක් වෙනො මුණ අරකිගේ🤣🤣
💚ඒ මින්සු.......
💙හම්මට ඔන්නි👉👈
💚මින්සු?ඔයි මින්සු.....
🖤ආඅ ඔව්.ඔව් කියන්න😁කොයි වෙලේද අවේ...
🐰ඇවිත් බොහෝ කල් නුනා😅
🖤💙හම්මටසිරි🫤😐
🐱එකට දෙකක් එකාත් ඇහුව්වා...
💙🤣🤣🤣🤣
🖤එහෙම තමා..හම් ඔකි ඉල්ලගෙන එනකොට දෙන්නද මන් ආදරේ කලේ😏
🐱හරි.හරි තමුසේගේ විතරයි මන්...😗
🖤😏😏😏
.
.💙යකෝ එක තමුසේගේ විතරයිලු...
🐰සැප කනේ කන සාක්කුවේ නැද්ද වුහි😅
🖤මොකද්ද දැන් කියන්නේ මට කියලා කන පලාගන්න එපා..
🐯සැර වැඩිද මන්ද😅
🐣එකට දෙකක්🫢
🖤යාආආඅ😤
🐨ඔන්න පටන් ගත්තා අයෙත් මෙවුන්🥴
.
.
.
කට්ටිය අපහු සොල් අවා....දැන් සතියක් ගිහින්...මින්සු ඔෆිස් එකේ අලුත් ප්‍රොජෙක්ට් එකක වැඩ..වුහීත් හොස්පිටල් එකේ වැඩ වැඩියෙන් කලා හා එයුන් දැන් ගෙදර නැති නිසා..මින්සු එනකොටත් පරක්කු නිසා...හත්දෙනාත් වැඩ වලට බිසී වුනා ඒ සතියම...
.
.📲📲📲📲📲
💙ඔන්නි🥺
💚අනේ මැනික අදත් නැද්ද මින්සු තාම.
💙නැ ඔන්නි.අලුත් ප්‍රොජෙක්ට් එක ටිකක් අමාරුයිලු..
💚ඔයා දැන් කොහෙද ඉන්නේ පැටියෝ...
💙හොස්පිටල් එකේ ඔන්නි.තව ටිකකින් ඔෆ් වෙනවා..
💚මන් ඔයාව ගන්න කෙනෙක් එවන්නම්.එන්න මෙහේ
💙එතකොට මින්සු?
💚එයාට මන් කියන්නම් එන්න කියලා...
💙අරොස්සෝ ඔන්නි...
Call End📱
.
At Night 🌌🌃
🚗🚗🚗
💙ඔප්ප්පා ඔයා...
🐨ඔව්.ඔව් මන් තමා නැගපන් කෙල්ලේ ඉක්මනට...
💙අහ්හ්හ් හරි හරි😁
🐨මින්සු එන්න පරක්කු වෙනොලු නෙද
💙ඔව් ජුන් ඔප්පේ ..
මේ ජුන් ඔප්පේ👉👈
🐨ඇයි කියන්න වුහී.
💙කෝ කුකීලා එහෙම🙄
🐨ආඅ යුන්ගි එක්ක ස්ටුඩියෝ එකේ..ගෙදර අවේ හවස මමයි හොබියි ජිනායි..අනිත් අය රෑවෙලා එයි..
💙😁හරි හරි ජුන් ඔප්පේ....
.
.🏢🏢🏢🏢
![](https://img.wattpad.com/cover/326927646-288-k581654.jpg)
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...