පලවෙනි පාරට බෝනස් ඉල්ලුවාම නොදි ඉන්න බෑනේ👉👈💝
♥️Life Changed Love♥️
Chapter 15.එක දවසයි වෙඩිමට..😗
.
🐹යාආආ කිම් නම්ජුන්...
🐨මියානේ ජිනියෝ👉👈
🐹ජුන් මන් කී සැරයක් කිව්වාද..ඔක මට කොච්චර වටින එකක්ද..
🐨මන් අලුත් එකක් අරම් දෙන්නම්🥲
🐹මේ ජුන් මගෙන් අහාගන්න එපා..හැමදාම මොනවාහරි කරනවා..😒
🖤කවුද යකො මේ උදේ පාන්දර විදුරු කුඩුවෙන්න කෑගහන්නේ🙄
🐯සීතල යුද්දේ බන්..
🖤ඇ🥲
🐣ජුන් හියුන්ග් අයේත් ජින් හියුන්ගේ මල් පොච්චියක් ලෙෆ්ට් කරවලා...
🖤හතික්කෙ සුමනාවතියෝ...😑
💙ඇයි බන් මේ..😒කන් දෙකම ලෙෆ්ට්නේ...
🐰අපි හැමදාම උදේ ඔක අහනවා...
🐯ඔව්.ඔව්.එලාම් එකක් ඔනේ නෑ නැගිටින්න🤣
🐯🖤💙🐰🐣😂🤣🤣
.💜ජිනි ඔය ඇති ජුන්ට බැන්නා...
💚ඔව්.ඔව් ජින් ඔප්පේ...
🐹ඒ වුනාට බලන්න අදත් එකක් කැඩුවා.මෙක කරන්න බෑ හැමදාම...
💙නවත්ත්තන්න.ජුන් ඔප්පේ ඔයා ඉලග පාර මල් පොච්චි වෙනුවට ජින් ඔප්පාගේ වෙන මොනවාහරි කඩන්නකො🙄
🖤💚💜🐯🐰🐣🐨🤣🤣🤣🤣🤣
🐹😑😑😑.....
.
.
.
.
.
.🐻මට එක පාරක් බලන්න දෙන්නකො...
🖤බෑ...හෙට බලාගන්න.දැන් රෑ වෙලා..පැය කියද්ද ඉවසන්න තියෙන්නේ ඔප්පෙ...
🐻මෙක අසාදරනයි 😑
💙නෑ.කොහෙමත්ම නෑ..
.
.
💚එක පාරක් බලන්න දෙනවාකො ටේ...
🐯බෑඅ නුනෝ බෑ..මෙක මින්සුගේ අණ...
💚ඔකි තමා සෙරම කරන්නේ..😒
🐣චාරිත්රයක්නේ නුනෝ..
💚විනාඩි පහකාට....
🐰බැහැ..බැහැ...😗
.
.
.
🐨වැඩ ටික හරි නෙද..
💜ඔව්.ඔව් ජුන්...
🐹එහෙනාම් හරි..නිදාගන්න හැමෝම.උදේම නැගිටින්න එපැයි.
At Morning wedding Day🤩
.
🐨මන් යනවා හොබි එක්ක අදින තැනට...
🐹හ්ම්.එහෙම කරන්න ජුන්...
💜මන් හා එයුන් ලගට යන්නම්...
🐯🐣🐰අපි?
🐨කුකී වුහී එක්ක පල්ලියට යන්න.එතන වැඩ ටික බලන්න..
🐹එතකොට ටේමින් ඩබල හොටෙල් එකට යන්න ඔනේ...එතන වැඩ ටික බලන්න....
🐰🐣🐯හ්ම්ම්ම්ම්.....
.
.
.💙යන් කුකීඔප්පේ....
🐰යමු.යමු..අද ලස්සනයි 🙄
💙කුමාවෝ..ඔයාත් ලස්සනයි කුකී ඔප්පේ...☺️
🐰කන්සම්හිදා වුහී...😗
(වුහී ලස්සන නිල් පාට දිග ගවුමක්...කුකීත් ඒ වගේම නිල් පාටට ලස්සනට ඇදලා..ජොඩුවක් වගේ ඒ දෙන්නා...)
.
🐱....කෝ මින්සු?
🐯අපිත් ඉන්නේ එයා එනකම්...
🐣යාආ මින්සුවෝ පල්ලෙහාට එනවාකො..හොටෙල් එකට යන්න පරක්කු වෙනෝ....
🖤මේ එනෝ...😁
🐯🐣😍......
🐱🤨මන් එපා කියන් දේමයි කරන්නේ...
🖤🙄එක ලස්සන නිසා ගත්තේ....
🐱මගේ කාමරේ ඩ්රේස් එකක් ඇති ඉක්මනට ඇදගෙන එනවා මින්සු....
🐯🤔හියුන්ග් ට කොහෙද ?
🐱මන් කොරියාවට එනකොට ගත්තේ මන් දන්නවා මෙයා හිතුවක්කාර දෙයක් කරන බව😒.....
🐣😀තෙරුම් ගැනිම...
.
.
.🖤දැන් හරිනේ මන් යන්නද.....(මෙයාගේ තියෙන ඉරිසියාව...)
🐱හ්ම්.යනවා...
(මින්සු කලුපාට කොට ගවුම ඇදගෙන අවා..එත් යුන්ගි බැනලා එයා ගෙනවපු එක ඇන්දෙව්වා...යුන්ගිත් මින්සුට ගැලපෙන්න කලු පාටින් ඇන්දා...)
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...