Chapter 37🌸

4 1 0
                                    

❤️Life Change Love❤️
Chapter 36....

මාස 9 පසු....😌

ගොඩක් දේවල් වෙනස් වෙලා...
ජින්ගෙත් හීජින්ගෙත් බබාට වයස දැන් අවුරුද්දක්....හොබී හාඑයුන් දෙන්නගෙ බබාටත් දැන් මාසයක්.ජුන් එන්ගෙජ්මන්ට් වුනා..වගේම යුන්ගි අප්පා කෙනෙක් වෙන්නයි ඉන්නෙ  මින්සුpregnant වෙලා දැන් මාස නවයක් මේ යන්නෙ අන්තිම කාලේ....ඒ වගේම ටේ, ජිමින් ,කුකීගෙ වෙඩින් එකට තව සතියයි.....
At wedding day...🤩

At boys room,
🐹 යාආආආහ් ජිමිනාආඅ... මේ දොලොස්වෙනි පාර 😑මන් දැන් දොලොස්වතාවක් කිව්ව වෙලාව එනකන් ඉවසන්න කියල..😑
🐣 අනේ ජින් හියුන්ග් මගෙ කෙල්ල අද ලස්සන ඇති...😗
🐯 ඒකනෙ හියුන්ග් අනේ හියුන්ග්....😪
🐰 අනේ හියුන්ග් එක පාරක් ගිහින් බලල එන්නම්ද..😒
🐹 යන්න දෙන්න බෑඈඈඈඈඈඈඈඈඈ කියල කිව්වනෙ😑කොහොමත් අදින් පස්සෙ ජීවිත කාලෙම ඒ මූනවල් බලන් තමා ඉන්න වෙන්නෙ...😌
🐱 ඒක නෙමේ අද නම් ඔයාල ගොඩක් ලස්සනයි💜️
🐨 ඔව් හරියට කුමාරයො තුන්දෙනෙක් වගේ...😌
🐻 කෙල්ලො ටික ගිලියිද දන්නෑ මුන්ව ලස්සනට 😂
🐯🐣🐰 අනේ හියුන්ග්😑 (ලැජ්ජාව ලැජ්ජාව ඔය😌)
ඔයාල බලනව ඇති නේද මේ පොඩි තුන් කට්ටුවගෙ අඬවැඩියාව මොකද කියල🙂
අද එයාලට වගේම සොංහි,වූහි වගේම හාරිටත් විශේෂ දවසක්😌ඔව් ඔව් අද තමා එයාලගෙ වෙඩින් එක...ඉතින් ඔය තුන් කට්ටුව කෑගැහුවෙ තමන්ගෙ ගෑනුලමයව බලාගන්න තිබ්බ ආසාව නිසා😌😂ඒත් ඉතින් ජින් හියුන්ග් එක්ක එහෙම සෙල්ලම් දාන්න පුලුවන්ද😌😂
ඔය අතරේ අනිත් පැත්තෙත් ඔය දේම තමා පටියම තමා රෝල් උනේ😂

At girls room,
🤍 හීජින් ඔන්නියෝඕඕඕඕඕඕඕඕ....😌
💜️ මොකද වදේ මේ වෙලා තියෙන්නෙ😑
🧡 අනේ ඔන්නි යන්නකො..😌
💜️ මට බෑඈඈඈඈඈඈ😑😑
💙 අනේ ඔන්නි එකම එක පොටෝ එකක් 😒
💜️ තව ටිකකින් කොහොමත් බලන එකනෙ ඉතින් ටිකක් ඉවසන්න 😌 ඊට පස්සෙ ජීවිත කාලෙම බලන්න පුලාම් 😌
🖤 ඔයාල අද හරි ලස්සනයි🥺
🤎 ඔව් හරියට සුරංගනාවියො තුන්දෙනෙක් වගේ...
💚 අද නම් කොල්ලො ටික ගිලියි මෙයාලව😌
🤍🧡💙 අනේ ඔන්නීයෝ 🙈

මේ කෙල්ලො ටිකත් මෙතන නහයෙන් අඬ අඬ හිටියෙ තමන්ගෙ කොල්ලො ටික බලන්න නැතුව 🙂 හීජින්ට කිව්වත් ගිහින් එයාලගෙ පොටෝ එකක් හරි ගහන් එන්න කියල එයා බෑ කිව්ව🙂(හොඳ වැඩේ හූම්😌)

♥️ Life Changed Love ♥️Complete Where stories live. Discover now