♥️Life Changed Love ♥️
Chapter 27
.At Night 🌑🌙
.
🐱මින්සු?
🖤කියන්න යුන්ගි...
🐱සතුටෙන් නෙද ඉන්නේ..මන් දන්නවා එක...(බැල්කනී එකට වෙලා අහස දිහා බලන් හිටපු මින්සුව Back huge කරන ගමන් යුන්ගි කිව්වේ...)
🖤ම්ම්.එක ඇත්ත යුන්ගි...එත් එකීට පාඩමක් උගන්වන්න ඔනේ....
🐱මොකක් වුනාත් මගේ චන්ඩි රැජින බෙහෙත් බොන එක දැන් නතර කරමු...(මින්සුගේ උරහිස උඩින් ඔලුව තියාගෙන හරිම අහින්සක බැල්මක් දාගෙන එක කිව්වේ)
.🖤කුමාවෝ යුන්ගි ..මට අමාරු දවස් වලටත් වෙනසක් නොකර ආදරේ කලා...මට හොද හබියෙක් වගේම Painkiller එකක් වුනා ඔයා...
🐱මන් කීදෙනෙක් එක්ක වාද කරලාද මගේ මැණිකව මගේ කරගත්තෙර්ර...සරන්හේ මින්සු....
🖤නාදූ යුන්ගි...☺️
🐱යමු පල්ලෙහාට බඩගිනියි ...
🖤හරි....😁
.
.
.
.🐨අම්මො අදනම් මින්සුගේ මුණේ තියෙන හිනාව...
🐣ගොඩ කාලෙකින් එක දකින්නේ නෙද ජුන් හියුන්ග්...
🐨එක ඇත්ත ජිමිනෝ...
🐹කෝ කුකීට එන්න කියන්න කන්න'
🖤මන් යන්නම්...😌(එහෙම කියලා මින්සු ගියා රෑට කන්න කුකීට අඩගහාන්න...)
.
💙ඒ දෙන්නා කවදා ඉදන්ද එච්චර ලගින් ඉන්නේ?
🐱ඔයා ගියපු දවසේ ඉදන් වුහී...
🐯ඒ දෙන්නා තමා බොන්න පවා පුරුදු වුනේ...
🐨කුකී හැමදේම මින්සු එක්ක කියන්න පුරුදු වුනා...
🐣අපි එක්ක වැඩිය කතා නොකරපු තරම්😑
💙......🥹මියානේ...මන් නිසා මෙච්චර දෙවල් වුනාද....
🧡අනේ වුහී නහින් අඩන්න එපා..උබනේ ගියේ දැන් යලුකරගනිම් අඩන්නෙ නැතුව😒
🐯සුමනාවති හරි වුහි...
🧡යා.....කොටි ඔප්පේ මන් සොන්හි....
🐯එත් චුටි නුනා කියන්නේ සුමනාවති කියලානේ...
🧡ඔය මින්සුව මන් මරනො....😑මෙකි මගේ නම්බුව කලා...
🐱අතක් හරි තිබ්බොත් බලාගමු මගේ කෙල්ලට..
💜ලේසි නෑ සොන්හි ඔයාට..මින්සුට එක වචනයක් කියන්න බෑ යුන්ගි එක්ක...
🧡සැක්😒💔
🐹එක නෙවෙයි මැනික කෝ හොබියි හා එයුන්?
💜ආඅ ඒදෙන්නා වැඩකට හොස්පිටල් එකට ගියා...
💙මොකක් හරි අවුලක්ද ඔන්නි?
💜නැ.නෑ බය වෙන්න දෙයක් නැ...
🐨එතකොට කෝ අපේ ජුහී...
🐹එයා නිදි..උබලා කෑගහලා ඇහරවන්න එපා....
🐣එහෙනාම් කෑගහාන්නම ඔනේ..😅
🐹ජිමිනෝ....🤨
🐣🐱🐯🐨💜💙🧡🤣🤣😂😂😂😂
.
At Jk Room
.
🖤පොඩි හාවෝ කන්න යමු...
🐰නුනා..එයා කොහොමද මුකුත් නොවුනා වගේ ඉන්නේ?🥹
🖤නෑ කුකී එක එහෙම නෙවෙයි .වුහී දන්නවා වැරදි බව එත් එයාට හදාගන්න ඔනේ එක...
🐰😭මට හරි දුකායි නුනෝ....මන් දන්නේ නෑ දැක්ක ගමන් බදාගන්න පවා හිතුනා මට...
🖤ඔක තමයි ආදරේ වේදනාව...අපි ටිකක් එයාට දැනෙන්න දෙමු ඔයාගේ ආදරේ....
🐰ඒ කොහොමද නුනා?
🖤බ්ලා.බ්ලා.බ්ලා.බ්ලා.බ්ලා..බ්ලා..🤫(රහසක් එක.)
🐰වාව් නුනා මරුනේ...
🖤යුන්ගිගේනේ..😗
🐰😅හරි.හරි...යමු කන්න බඩගිනියි මටත්..
🖤යමන් හාවෝ...
.
.
.
🐹ඔය එන්නේ පොඩි එකා...
🐯මොකො කලේ හාවෝ?
🐰මුකුත් නෑ ගේම් ගහාන ගමන් හිටියේ...
🧡මටත් අඩගහාන්න තිබ්බා...😑
🐯😂අම්මො එපා කුක්කො සුමනාවති බනිනවා එකේ එවුන්ට පලු යන්න..🤣
🧡මේ කොටි ඔප්පේ😑මේ ඔයි හොතම්බු මින්සු උබ මගේ නම්බුව කලානේ😒
🖤දන්නෙ නැද්ද සුමනාවතියෝ ඩාම් වෙනෝ ඩුම් වෙනො....
🧡යා.යා යාආඅ මින්සුවෝ....
.
.🐨නවත්තපියව්.......මුන් කන්න ගියාත් වලිනේ..
🐹තව කෙනෙක් වැඩිවුනාද මන්දා😑
🐨ඇත්ත හියුන් මට පිස්සු මේ රන්ඩු බලන් ඉදලාම...
💜කටවහාගෙන කන්න ඔක්කොමලා...
(ජුන්,ජින්,හීජින් කෑගහානකොට හැමෝම කටවල් වහාගෙන ඉදගත්තා..මින්සුත් හොර පුසි වගේ යුන්ගි ලගින් ඉදගත්තා...ටේ සොන්හිව ඇදලා අරගෙන එයා ලගින් ඉන්දවාගත්තා...😑කුකීට වුනේ වුහී කෙලින් ඉදගන්න.)
.
.
.
.
🖤කෝ හා එයුන්?
💜හොස්පිටල් එකට ගියා හොබි එක්ක..
🖤ආහ්හ් හම්...
.
💙මින්සු?
🖤යුන්ගි ඔය කෙනාට කියන්න මන් එක්ක කතා කරන්න එපා කියලා....
🐣මොකද නුනෝ ඒ?එනකම් හිටියේ අඩ අඩ...
🖤🤨එක මගේ වැඩක් කටවහාගෙන කනවා තාරාවො...
💙🥺🥺😫😣
🐱ගනන් ගන්න එපා වුහී ඔයා දන්නවානේ මින්සු ගැන...
💙හ්ම්ම්ම් යුන්ගි ඔප්පෙ...
.
.(කට්ටියම කලා ඉවර වෙලා ඩ්‍රමා බලන ගමන් හිටියේ...වුහී කොච්චර කුකී දිහා බැලුවාත් කුකී නෙවෙයි බැලුවේ....මින්සු ,කුකී ඉස්සර වගේම හිනාවෙලා පරන විදිහට වෙනස් වුනා..හැබැයි වුහී එක්ක දෙන්නාම කතා කලේ නෑ....අනිත් අයට සතුටක් වුනා අයේ මුළු ගෙදරම රන්ඩු මැද්දේ හිනාව තියෙනකොට...)
.
.🐣මින්සු නුනෝ මන් කියන්නේ අපි Kingdom බලමුකො...
🖤හැබැයි තාරාවෝ බයවුනා කියන්න එපා ඔක බලලා...😒
🐯හරි..හරි දන්නකො...
.
.
.📺කට්ටිය Tv එකේ Kingdom බලනවා...යුන්ගි පුටුවේ ඉදගෙන ඉන්නකොට යුන්ගිගේ පල්ලෙන් මින්සු ඉදගත්තා...මින්සු ලගින් සොන්හි ඇවිත් වඩිවෙනකොට ටේ පැන්නා එතනට වලියක් යන්න ගිහින් ජුන් රවපු නිසා දෙන්නා නිහඩ වුනා... කුකී ලගින් වුහී ඉදගත්තා..ජිමිනා ඒ ඔක්කොටම ඉස්සරහාට ගිහින් ඉදගත්තා....(ටේ,සොන්හි,මින්සු,ජිමිනා,කුකී,වුහී බිම ඉන්නේ.)
.
.🐱මේ ජුන් කෝ ජින් ජොඩුව?
🐨ජුහී අඩන නිසා ඒදෙන්නා කාමරේට ගියා...
🐯කටවහාන්නකො....
.
.
.
කට්ටියම බයවෙලා..මින්සු යුන්ගිගේ කකුල හයියෙන් බදාගෙන🫠ටේ සොන්හිව බදාගෙන😅වුහීට බයට ඇඩෙනවා කුකී පස්සේ අතින් අල්ලගත්තා...ජිමිනා ලග තිබ්බ කොට්ටේ බදාගෙන🤣
.
🐱ආව්...ආව් මින්සුවො..
🐯මොකද යුන්ගි හියුන් කෑගහන්නේ?
🐱මේ මින්සුව මගේ කකුල කනවා...😑
🐨සැක්...😂එකීට සිහිය නෑ යුන්ගීයෝ පෙන්නෙ නැද්ද ඩ්‍රමා එක ඇතුලේ ඉන්නේ....
🐱🫠😅😅
.
.🐻අපී අවෝඔ.....(එකපාරට හොබීගේ කටහඩට බයවෙලා කෑගහාගෙන ලග ඉන්න එකාව බදාගත්තා😂)
.
.💚අනේ අනේ යකුනේ😂
🐨🤣🤣මගේ ඇස් දෙක...
🐻අර බලහාන්කො 🤣🤣🤣😂ටේ සොන්හිව බදාගෙන සොන්හිත් එහෙමයි....වුහීයී කුකීයි මුණට මුණ බලන් බදාගෙන..ජිමිනා කොට්ටේ බදාගෙන අඩනවා😂මින්සු යුන්ගිගේ උඩොක්කුවේ කෙලින්ම බෙල්ල බදාගෙන😂😂
.
.🐱බැහපන් බන් මගේ බෙල්ල😑
🖤🥲මොනවාද හොබි ඔප්පේ කරන්නේ...
🐯එකනේ හොදටම බයවුනා...මේ මේ සොන්හි සොරි බයවුන නිසායි...👉👈
🧡ආආඅ කෙන්චෙනා ටේ ඔප්පේ..මමත් බයවුනා...
🐣අඩෝ කුක්කො ඔකිගේ මුන දිහා බලන් හිටියා ඇති....(එහෙම කියනකොට කුකී පියවි සිහියට ඇවිත් වුහීගෙන් ඇත්වුනා...)
🐨🤣හොද වැඩේ තොපි සෙරම ඩ්‍රමා එක ඇතුලේ හිටියේ...😂💔
.
.💚🤣කියන්න ගිය එකාත් අමතක වුනා...
🐻එක ඇත්ත...
🐱මොකද්ද කියන්න ගියේ?
💚ආආඅ 👉👈එක ඇවිත්.....
🐻අලුත් බබෙක් එන්න යන්නේ...☺️
.
.🖤ව්වාආආව් හා එයුන්....🤩🥳(එහෙම කියලා මින්සු,සොන්හි,වුහී හා එයුන් බදාගත්තා...)
🐯 Congratulations හියුන්ග්...(එයලාත් හොබිව බදගත්තා...)
.
.🐨මරුනේ තව කෙනෙක් එනොම්..☺️
🖤ජුන් ඔප්පේ බදින්නකො ඔයාත්....
🐰ඔව් හියුන්ග් අපිට තව බබෙක් එතකොට👉👈
🐨මට වදදෙන්නේ😑යුන්ගිට කියහාන් බබෙක් ඔනේ කියලා එකා බැදලා ඉන්න එකා...😑
🐣එකාත් ඇත්ත....
🧡මේ මින්සු...👉👈
🖤බබාලා ඔනේ න්ඇ..😑මාලුවා කට නිසා නහිනවා🤐(මින්සු ලැජ්ජාවේ යුන්ගිවත් ඇදගෙන කාමරේට ගියා...)
.
.🐻කෝ ජින් හියුන්ග් ?
💙එයලා නිදි ඔප්පේ ජුහී නිසා....
💚ආඅ දැන් ඔයලාත් නිදාගන්න .ඔය මදැයි ඩ්‍රමා බැලුවා....
.
🐯Good Night සුමනාවති...😂
🧡යාආ කොටි ඔප්පේ😒💔
🐣යමන් පිටසක්වලයෝ..🙄
🐰ජිමිනෝ....
🐣මොකද කුක්කෝ😒
🐰මාත් එනවා අද ඔයලා දෙන්නා එක්ක ඉන්න...
🐯වරෙම් යන්න කුක්කෝ......
.
🐨ගොඩ කාලෙකිම් හැමදෙම සමන්ය වෙලා..
💚වුහී ආපු නිසා...
💙මියානේ...🥺😣
🐻අඩන්න එපා වුහී...
🐨දැන්වාත් තෙරුම් ගන්න වුහී මේ පවුලෙ එක්කෙනෙක් අඩුවුනාත් එක ලොකු වෙනසක් හිඩසක්....
💙දේ තෙරුනා ඔප්පේ...අයේ එහෙම කරන්නෙනෑ....
🧡මන් යනවා මන් තනියෙන්😒💔
💚නැ.නැ...සොන්හිත් අපේ කෙනෙක් දැන්...
🧡චින්චා...😍
🐻ඔව්.ඔව්...
.
.
.
.ඉවරයි 🌼ටටා...✨කැතයිද?මුලදි කියවපු අයත් හැලිලා....😒💔ආ කමක් නෑ...ඉන්න අයට ආදරේයි..♥️✨😙😙😙🖋️මලී
සරන්හේ 🌼
🖋️මලීඅයිරින්😇
Dewmi Inara Kim Sadu SV Heseok Audi Panchalee Sankalpana Hiruni Nimasha Shashini Prabodya Lee Yoong Jin Anu Kaushalya Saduni Sansala Sadeepa Sewwandi Soo Ha Savi Savi Savi Kaushalya Weerasekara Anushika Gayani Sachi Shanu Jeon Yuri Shanu Shehasna
YOU ARE READING
♥️ Life Changed Love ♥️Complete
Fanfic🐱යා....යා...මින්සු මම කිව්වා නෙද ඔච්චර බොන්න එපා කියලා..කොච්චර කිව්වාත් ඔච්චරම තමා කනකට අහන්නේ නෑනේ තමුසේ..අර ඩබල එක්ක එකතුවෙලා බොන එකමයි වැඩේ...අයේ බීලා අහුවුනොත් මම නරකයි කියන්න එපා.😒තුන්දෙනාටම කියන්නෙ...