Last Chapter 🖤

6 2 0
                                    

♥️LiFe Changed Love♥️
Last Chapter ✨
.
.🍁කතාවේ පරිච්ඡේදය ඉවරද?
            නැත!!!!
නුබ ලිවිය යුතුයි අපේ කතාව ඉස්සරහාටම...
      කෙසේ අවසන් වුවාත්,
ආදරය අවසන් නොවෙමි...🍁
..
...අවුරුදු 10,පසු,.....!!!!!
.
.🐹යුන්ගියා නැගිටිනවා..මම අවොත් ඇදෙන් බිමට ඇදලා දනවා....
.(ජින් උදේම යුන්ගිව ඇහරවම්න කැගහනවා.)
.
.🤍ඔප්පේ මේ ගෙදර පොඩි අය ඉන්නවා..හිමින් කෑගහාන්න...
💜කටවහන් ලැස්ති වෙන්න හාරියා....
🧡එයාට ඩෝන් යනවා ජින් ඔප්පාට බනිනකොට😂
💜යනවාද?නැද්ද?
.
.
.🐱අහ්ජ් ඇයි අනේ..😒(නිදිමතේ පල්ලෙහාට ආපු යුන්ගි..)
.
🐨ඉයේත් රෑවෙනකම් වැඩ කලාද යුන්ගි?
🐱හ්ම්ම්..කෝ miso,min jun අවේ නැද්ද....
.
.
.💙අවෝ අවෝ අපි අවා..😙මියානේ ඔප්පා පරක්කු වුනා...
🐰ගෑනු කොහොමත් පරක්කුයි....
💙යා...ජන්ග්කුක් ගුටි කන්න එපා...
🐱එහාට යනවලා දෙන්නාම...😒 එන්න අප්පා ලගට....🥹
.
.Min JUN ; අප්ප්පා...මේ නන්ගි කියන දේ අහන්නේම නෑ...
MiSo ; අප්පා ,ඔප්පා තමා අහන්නේ නැත්තේ මම කියන එක...
🐱අයිගෝ මගේ පැටව් දෙන්නා..මේ එන්න අප්පා ලගට...(යුන්ගි එහෙම කියපු ගමන් දෙන්නාම යුන්ගිව බදාගත්තා...)
.
.🐯යමු නෙද?
🐻යුන්ගි මම ඩ්‍රයිව් කරන්නම්..බබාලා දෙන්නා එක්ක අපේ කාර් එකට නගින්න...
🐱අරොස්සෝ ....
.Yura ; අප්පා මට මීසෝ ඔන්නි  එක්ක යන්න ඔනේ...
🐣හරි යුරා ඔයා එක්ක එන්න...😙
Hana ; එහෙනාම් මට Min jun ඔප්පා එක්ක එන්න ඔනේ...
🐰එහෙම කරන්න බෑ..වාහනේ ඉඩ නෑ හානා..
Hana ; අනේ අප්පා..ඔම්මා ඔයාවත් කියන්නකො අප්පාට..🥹
💙හානා අප්පා කියන එක හරි..නගින්න ගිහින් අපේ කාර් එකට...
.
..
.🌼දැන් බලනවා ඇති මොකද්ද මේ වෙන්නේ කියලා...හරි කියන්නම්...හානා කියන්නේ කුකීගේයි,වුහීගේයි දුව..එතකොට යුරා කියන්නේ ජිමිනාගේයි,හාරියාගේ දරුවා..මොකට කියනොද ජිමිනා වැඩ්ඩා.හාරියාට තව බබෙක් හම්බෙන්න ඉන්නො...
.
.ටේට ඉන්නවා අනේ වාසනාවන් කියලා එයාගේ රූපේට දෙවනි නොවන,සොන්හිගේ කටට දෙවනි නොවන පුතෙක්...නම ටේමුන්,(ඔය නම මින්සු දැම්මේ.)
.ජින් ජොඩුවගේ ජුහීත් දැන් ලොකුයි..ඉස්කොලේ යනවා...ජුන්ගේයි,මින්ජිගේයි  දුවගේ නම මින්සු ...
.
.යුන්ගිගේ පුතාට වයස අවුරුදු 6යි..එයාගේ නම මින්ජුන්..දුවට වයස අවුරුදු තුනයි.එයාගේ නම මීසෝ...ඔයලා බලනවා ඇති කෝ මින්සු කියලා නෙද? මින්සු නැතිවෙලා අවුරුදු තුනක් අදට....මේ හෑමෝම යන්නේ මින්සුගේ සොහොන ලගට...
.
..
.🎑සොහොන ලග,
.
.💚කොහොමද මින්සු අපි එන්න පරක්කු වුනාද?
🐹වෙනදා වගේම ඔයාගේ පුස් ඔප්පා නිදාගත්තා මින්සු...
🐻මින්සු කොහොමද ඔයාට...
🐯නුනෝ ඔයාව ගොඩක් මතක් වෙනවා...
🐨මින්සු ඔයා මතක් වෙන්න අපේ දුවට ඔයාගේ නම දැම්මා..
🤍ඔන්නි සරන්හේ...
💙උබ මහා අසාදරනයි සොලෝ මන් එක්ක එකට ඉමු කියලා මාව දලා ගියා...🥹😭
🐰ඔහ්හ් වුහී අඩන්න එපා....🥺නුනා අපිට ආදරේයි...
🧡ඔයාගේ මීසෝ දැන් ලොකුයි මින්සු...
💜මාව බදාගන්නකො මින්සු ඇවිත්..අපේ ජුහී දැන් ලොකු ලමයෙක්.ම්🥹
🤎හැමෝටම ඔයා නැතුව අඩුව දැනෙනවා...
.
.🐱මින්සු මැනික..මියානේ බලන්න එන්න පරක්කු වුනාට..ඔෆිස් එකේ වැඩ තිබුනා..
Min Jun ; ඔම්මා..අප්පා ගෙදර එනකොට රෑවෙනවා..නන්ගියි මාවයි මතක නෑ අප්පාට දැන්...
MiSo ; ඔම්මා මට ඔයාව ඔනේ...😭😭
🐱අනේ මීසෝ අඩන්න එපා..අප්පා ආදරේයි දෙන්නාටම...
Min Jun ; මීසෝ ඔම්මා කැමති නෑ අඩනවාට..කෝ ඉතින් අප්පායි ,මායි ඉන්නවානේ...
🐱මින්සු මන් එක්කම වයසට යමු කියලා අද මාවයි දරුවෝයි දලා ඔයා ගියේ ඇයි?🥹😭

♥️ Life Changed Love ♥️Complete Where stories live. Discover now