Prologue

155 30 43
                                    

??? - ආ ... Mr. Jeon Jungkook මම තමුසෙව අල්ලගන්න හිටියේ. මොනවද යකෝ වැනි වැනි කරන්නේ. NIS officer කෙනෙක් විදිහට වගකීමෙන් වැඩ කරනවා.

Jungkook- Sana..

Sana - ඔව්..මම Kim Sana තමයි. ඉතින් තමුසෙට මොකද? බලනවා Hobi ෂිගේ හොඳම යාළුවත් බොරුවට මැරුණා. ඒ මරපු කෙනාට එයා ගැහුවයි කියලා තමුසෙගේ ලොක්කා එයාව අත්අඩංගුවට ගත්තා

Jungkook- Please Sana අපි break up වුණා තමයි. ඒක තනිකරම මගේ වැරැද්ද. Chanyeol ට වෙච්ච දේ ගැන මට කණගාටුයි. එහෙමයි කියලා මම කොහොමද Hobi hyung ව නිදහස් කරන්නේ.

Sana- Hobi ෂිට hyung කියන්නවත් තමුන් වටින්නේ නෑ. තමුසේ ඔළුව ඉදිමිච්ච පාත්තයෙක්.

Jungkook- Sana Please මම ඔයාට. වැඩිය Senior Officer කෙනෙක්. ඒක හින්දා ටිකක් respect එකක් තියාගන්න.

Sana - එහෙමද ආස Jungkook ෂි?

කියලා එයා Jungkook ගේ කකුල් දෙක අස්සට පයින් පාරක් ගැහුවා. Jungkook උදේ පාන්දරම එයාගේ ex girlfriend ගෙන් ගුටිකාලා Office එක ඉස්සරහම පල් වුණා. .

අන්තිමට පොර කොර ගහ ගහ Office එක ඇතුළට ගියා. ඒත් කාලෙකට පස්සේ ex එහෙම හරි කතාකරපු එක ගැනත් එයාට හීනි සතුටක් තිබ්බා

Jungkook- අම්මෝ... ඒක නම් හොඳටම රිදුණා. කමක් නෑ දුකක් නෑ. තනිකඩ ජීවිතේ වටිනවා කියලා මට තේරෙන්නේ දැන්නේ.

Taehyung- ආ...Good Morning බොම්ක. වැඩේට ලෑස්තියි නේද? මම Drinks ටික ලෑස්ති කරගෙන ඉන්නේ.

Jungkook - Thanks බොම්ක. උඹ තමයි මට දුකට සැපට ඉන්න එකම මිත්‍රයා.

Taehyung- දැන්ද මගේ අගේ තේරෙන්නේ? පලයං වැඩේ කරමු.

කියලා එයාලා Hobi ගෙන් ප්‍රශ්න කරන්න තියෙන කාමරේට ගියා.

Hobi - ඒ යකා තමයි Chanyeol ව මැරුවේ .මට ඒක සීයට දෙසීයක් විශ්වාසයි.

Jungkook- සන්සුන් වෙන්න Hyung. ඉස්සෙල්ලම Americano එක බීලා ඉන්න

Hobi - මම කියන්නේ ඇත්ත. Chanyeol ගේ මරණෙට සාධාරණයක් වෙන්න ඕන.

Taehyung- Hyung ඔයාට ඒකට සාක්ෂි තියෙනවද? වචනයි ඇසුයි ඇර?

Hobi ඒක අහලා මූණ හොඳටම දෙල් කරගත්තා. ඇත්තටම පොරට එහෙම කිසිම සාක්ෂියක් නෑ.

මේ ප්‍රශ්න කිරිල්ල දිහා Jungkook ගේ Head Officer බලාගෙන හිටියා. එයාලාට ඕන වුණේ Hobi ව Arrest කරලා මේ case එක වහන්න ඕන වෙලයි තිබ්බේ.

Crazy and Mad || JJK × I.N ✅Where stories live. Discover now