I.N. -  උඹට සැක හිතෙන්නේ ඒක හින්දමද?

Jungkook - ඇයි උඹ දැන් මොකටද ඔය එන්නේ

I.N. - Jackson Wang කියන්නේ දැන් Sana ගේ bo8 ඉතින් උඹ...

Jungkook- කටවහගන්නවා. ඒත් කතාවෙත් ඇත්තක්  තියෙනවා. ඒත් මට පොර ගැන ඊට වැඩිය ලොකු සැකයක් තියෙනවා

I.N. -  ඒ කොහොමද?

Jungkook- Park Chanyeol කියලා Officer කෙනෙක් අභිරහස් විදිහට මරලා දැම්මා. ඒ දවස්වල එයයි Jackson කියන එකයි තමයි ඒක  run කරේ

I.N. - එහෙනම් උඹ හරි

Jungkook- ඒක නෙමෙයි I.N. ඔයාට පොඩි කාලේ ගැන මොනවද මතක

I.N. -  මට මුකුත්ම මතක නෑ.

Jungkook- ඇත්තටම ඇයි ඔයා මන් ගාවටම ආවේ

I.N. - මට ඔයාව පුරුදුයි වගේ ගතියක් දැනුණ හින්දා.

Jungkook-  ඔයත් මැරිලා තියෙන්නේ අභිරහස් විදිහට. ඒ කාලේ අපි හොඳම යාළුවො.

I.N. - දැනුත් එහෙමනේ.

Jungkook- මට හිතෙනවා ඒ කාලේ බලන්න Lucid Dream එකකට යන්න

I.N. - ඒවගෙන් වැඩක් නෑ. අපි ඉස්සෙල්ලම මේක කරමු

එතකොටම වගේ Jungkook ට call එකක් ආවා.

Jungkook- Yobuseyo

Namjoon- උඹට සිද්ධ වෙනවා Therapist කෙනෙක් හම්බවෙන්න

Jungkook- ඒ මොකටද.

Namjoon- ඔහෙගෙ කලින් තිබ්බ පිස්සු හැසිරීම නිසා.මේක රජයෙන් ආපු නියෝගයක්. ඔයා අර Famous therapist ව හම්බවෙන්න ඕන.

Jungkook- කවුද?

Namjoon- Gong Yooව. පොර අද රෑට ඔයාට වෙලාවක් වෙන් කරලා තියෙන්නේ

කියලා Namjoon  call එක cut කරා.

Jungkook- යාහ්....

I.N -කරන්න දෙයක් නෑ Jungkook. ඔයා මේ ගැන හොයාගන්න Taehyung ටයි Jimin ටයි කියන්න

Jungkook-උන්  දෙන්නා හින්දා හොඳයි. මේකා හිතන්නේ මම Sana හින්දා මානසිකව වැටිලා කියලා.

I.N. ඇත්තටම එහෙම නෙමෙයි ද?

Jungkook- එහෙමත් තමයි. ඒත් මම මොකටද මානසිකව වැටෙන්නේ.

I.N. - හාකෝ එහෙනම්.

Jungkook- ඒක නෙමෙයි. ගුමාවයෝ

Crazy and Mad || JJK × I.N ✅Where stories live. Discover now