IN. -  උඹ නාකි වුණා නේත?

Jungkook - අනේ තෝ ඉතින් හරි තරුණ එකානේ

IN - මොනවා වුණත් ඒ shot එක පට්ට

Jungkook-  උඹෙන් තමයි මම ඒක ඉගෙනගත්තේ

IN - ඒමද?

Jungkook- උඹ ඉන්න එකත් හොඳයි

ඒ දෙන්න එහෙම කතා කරගන්න ගමන් හිටියා. IN ආවට පස්සේ Jungkook ගේ ලොකුකම හොඳටම බැහැලා තිබ්බා

ඒත් ඇමතියාටත් වැඩිය ලොකු අය කොරියාවේ Drug Deals කරන ගමන් හිටියා. එයාලට ඕන වෙලා තිබ්බේ Seojoon ලව්වා වැඩේ කරගන්න.

ඒත් දැන් වැඩේ බකස් වුණානේ. මක්ක කරන්න ද ?

                          Soheee

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                          Soheee


                          Soheee

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

               Bogum



Sohee - Bogum අරුන් මොන ලබ්බකටද අපේ වැඩවලට හොට දාන්නේ

Bogum - මම උන් ගැන බලාගන්නම් ma'am

Sohee- පොලිස් කාරයො ඇමතියා අල්ලපු එක නෙමෙයි මෙතන case එක. අර මීහරක් මොන ඉලව්වටද Drug deals ගහන්නේ

Bogum - සල්ලි හින්දා Ma'am.  මම උන්ව ඉවරයක් කරන්න ද?

Sohee - අපි උන්ට chance එකක් දීලා බලමු. කොහොම වුණත් අපිට Seojoon ව මරන්න වෙනවා. නැත්තම් අපිටත් හිරේ ලගින්නයි වෙන්නේ

Crazy and Mad || JJK × I.N ✅Where stories live. Discover now