Jungkook - මම නෙමෙයි මේක කරේ මම කියන්නේ ඇත්ත
👩 හොද හිතින් බෙහෙත් ගන්නවා නැත්තම් අපිට පොවන්න වෙනවා
Jungkook - මට බෑ මම පිස්සෙක් නෙමෙයි
👩 -ඔව් උඹ පිස්සෙක් නෙමෙයි මනෝ ව්‍යාධිකයෙක්
ජන්ග්කුක් අන්ත අසරණ වුණා. එයාට කරන්න දේකුත් නෑ.එයාට හුගක් බෙහෙත් බොන්න දුන්නා ඒත් එයා එකක්වත් බිව්වෙ නෑ. එයා හිටියෙ හොදටම අවුල් වෙලා
I.n හෙන ගේමක් දුන්නා ජන්ග්කුක් ව එතනින් එළියට ගන්න. ඒත් පිස්සු වාට්ටුවෙ නර්ස් නෝනලා ටික හරිම සැරයි. ඒ වගේම එතන attends ලත් එක්ක සෙල්ලම් බෑ
Jungkook- Jeongin ආයෙ නම් මේක කරන්න බෑ
I.n - කරන්න බෑ කියලා හරියනවද මනුස්සයෝ. අපි කොහොමහරි මෙතනින් පනින්න ඕන
Jungkook- Sana මම ගැන මොනවා හිතනවද දන්නෑ
I.n - උඹ තාමත් එයාට ආදරෙයිද?
Jungkook- ඔව්. මේ ඔක්කොම මල කරදර ඉවර වුණා ට මම එයාව බදින්න හිටියෙ. ඒතකොට උඹටත් අපි එක්ක අවතාරයක් වෙලා ඉන්න පුළුවන්නෙ
I.n - මම ටික කාලෙකින් ඊළග ආත්මෙට යන්න ඕන. යන්න කලින් මේ මගෝඩි ටික ඉවරයක් කරලා දාමු. ආයෙත් පාරක් try කරමු
Jungkook- හුම් බැදීම් තාවකාලිකයි කියන්නෙ ඕකනෙ. මට උඹත් එක්ක හිටපු කාලෙ මතක් වෙනවා උඹ හෙල්මට් එකක් දාගෙන දීපු ආතල් එක
I.n - ඇයි උඹ අර ඇමතියට නෙළුවෙ
Jungkook- ඇයි තව පොඩ්ඩෙන් උඹේ වැඩ හින්දා මගෙ රස්සාව ගහලා යනවා
I.n - උඹයි සනායි cupboard එක අස්සෙ හැංගුණා නේත
Jungkook - පල පල කටවහගෙන හිටපිය
වටේ ඉන්න මිනිස්සු හිතුවෙ කුකියට සිරාවටම මානසික ලෙඩක් තියෙනවා කියලා. එයාලා දන්නෑනෙ ඉතින් කුකියා ගෙ පරණ බොක්කක් අවතාරයක් වෙලා ඇවිත් එයාටම වද දෙනවා කියලා
උන් දෙන්නා මේ පාර ත් වැඩේට බැස්සා. ඒත් මේ පාර එයාලා කරන්න හිතුවෙ හෙන පිස්සු වැඩක්. ඒකෙ බරපතලකමකුත් තිබුණා
ජන්ග්කුක් බොරුවට එකවර බෙහෙත් විස්සක් විතර බීලා වමනෙ දාන්න ගත්තා. නර්ස් නෝනා කෙනෙක් එයාව ටොයිලට් එකට ගෙනිච්චා එතකොට කුකියා වමනෙ යකාට පලයන් කියලා I. N එක්ක දුවන්න ගත්තා
BINABASA MO ANG
Crazy and Mad || JJK × I.N ✅
Fanfictionතමන්ට විතරක් පේන රතු පාට ඇඳුමක් ඇඳගෙන හෙල්මට් එකක් දාගත්තු කොල්ලෙක් ඇවිත් විහිළු කරොත් කොහොම තියෙයිද? ඒකත් නිකන් කෙනෙක් ට නෙමෙයි Jeon Jungkook කියලා NIS officer කෙනෙක්ට Cover by @Silvermirror23