13

40 14 9
                                    


Taehyung-.කාවද උඹ මේකට සැක කරන්නේ

Jungkook- උඹලා මේක කිව්වොත් නම් මගේ ඊර්ෂ්‍යාව ට කියයි. ඒත් මට සැක Jackson ව

Jimin- ඔයාට විතරක් නෙමෙයි සර් මටත් එයාව සැකයි.

Taehyung- ඇයි උඹලට ඌවම සැක

Jimin - මොකද Sana noona ට මෙච්චර දෙයක් වෙලත් එයා මේ පැත්ත පළාතක නෑනේ

Taehyung- හුම් සාධාරණයි. කුකී තමයි හැමදේම කරේ

Jungkook- අනික් එක පොර Drug Deal කාරයොන්ව අල්ලගන්න බාරගත්ත එකෙන්ම පොර දිහාට හොඳටම සැකේ යනවා

Taehyung- ඒත් උන් කොහෙ ඇද්ද බන්

Jungkook- මම Hobi hyung ගෙන් අහන්නම්

●●●●●

Jin - මට යන්න දීපියව්! මොනවද මම තොපිලට කරේ. කාළකණ්ණි හැත්ත. කුඩ්ඩොන්ගේ ලණු කන

Jackson ගේ set එක පොර ව ඔළුවෙන් හිටගන්න විදිහට ගැටගහලයි තිබ්බේ

ඒත් අසරණ Jin ට ඒ වෙලාවෙ චූ බරක් ඇවිත් තිබුණා. ඒකත් පුපුරන්න වගේ එකක්

එයාලා Jungkook ට  Jin ව video කරලා යැව්වා. කුකියත් ඔක්කොම දාලා එහාට ගියා.

ඊටපස්සේ පොර එතන set එකත් එක්කම වලි දාගත්තා.ඒත් set එකකට ඇට්ටි හැලෙන්න නෙළවට පස්සේ පොරට මහන්සියි

Jungkook - I.N. වරෙන්කෝ

I.N. - ආවා. දැන් ගහපන්

ඊටපස්සේ දෙන්නා එකතු වෙලා ගහගත්තා.

ඒත් අන්තිමට Jackson Jungkook ගේ බෙල්ලෙන් ම අල්ලගත්තා

Jackson- දන්නවද Jeon Fucking Kook මම තමයි Chanyeol ව මරලා දැම්මේ. ඒකත් තමුසෙගේ වගේම බෙල්ල හිරකරලා

Jungkook- ඉතින් මට පාන්ද ###?

Jackson- තොට පාන් වුණත් බනිස් වුණත් මට එකයි. උඹ මොකටද Yang Jeongin  කියන කොල්ලා ගැන හොයන්න ගත්තේ?

Jungkook- තොට මොකටද ඒක?

Jackson- මොකද ඌව මැරුවේ මමයි මගේ Hyung දෙන්නා එකතු වෙලා. ඌ මානසික ලෙඩෙක්

Jungkook- ඒ අහිංසකයට ඇති මානසික ලෙඩක් නෑ ###. තෝ තමයි මානසික ලෙඩා

Jackson- ඇයි ඌ තමුන්ගේ boyfriend ද

Jungkook- එහෙම වුණත් තොට මොකද

I.N. - මොනවද යකෝ කියන්නේ?

Jungkook- උඹ මගේ කොල්ලා වුණත් මට දුකක් නෑ.මම ආදරෙයි උඹේ හුරතල් මූණට වද දෙන ගතියට.මම කොල්ලොන්ට කැමති නෑ. ඒත් උඹට කැමතියි.


Jackson-බලහල්ලකො ඒකෙත් හැටි පිස්සෙක් තනියම කියවනවා

Jungkook- තමුසෙගේ අවසානය අත ළඟමයි

එතකොටම වගේ Tae Jimin  ඩබල එතනට ඇවිත් Jackson වයි Taem එකයි Arrest කරා

I.N. -එතකොට තමුසේ මට ආදරෙයි ද?

Jungkook- මම Gay වුණා නම් ආදරේ උඹට විතරමයි 

To be continued..

Crazy and Mad || JJK × I.N ✅Where stories live. Discover now