Taehyung- උඹ ඒ තරමටම දැන් බැහැලම වැඩ නේද? මට ආඩම්බරයි උඹ ගැනJungkook- අපි එහෙම වැඩ කරේ නැත්තම් රටේ මිනිස්සු අනතුරේනේ. ජිමිනා උඹ හොඳින්ද?
Jimin- Gwenchana sir
Jungkook- එහෙනම් හොඳයි. අපි මේ ඇමතියා ගේ වැඩේ ඉක්මනට ඉවරයක් කරමු. එතකොට මගේ birthday එක හොඳටම සමරන්න පුළුවන්.
Taehyung- ඊටකලින් පවුලේ අයත් එක්ක ටිකක් ඉඳලා වරෙන්. පවුල තමයි හැමදේටම වැඩිය වටින්නේ
Jungkook- ඒක ඇත්ත.
කියලා Jungkook ඔම්මවයි එයාගේ Hyung වයි බලන්න ගියා
👩 Happy birthday කොලුවෝ
Jin - Happy birthday මලයා.
Jungkook- ඇති උඹට ඒක මතක තිබ්බා
Jin - මේ World wide handsome ට ඒක මතක නැත්තම් වැඩක් නෑ
ඊටපස්සේ එයා පවුලේ අයත් එක්ක birthday එක සැමරුවා. ඇත්තටම පොර බැහැගෙන ම වැඩ කරපු හින්දා පොරට උපන් දිනේ අමතක ම වෙලයි තිබ්බේ
අන්තිමට පොර plan කරගත්ත විදිහටම Apartment එකට ගියා. පොරත් එක්ක ජිමිනත් හිටියා.
Jungkook- Sana Tae ඔයාලා ලෑස්තිද
Taehyung- අපි ලෑස්ති යි ලොක්කෝ
Jungkook Seojoon ට call එකක් ගත්තා. Jimin එයා ගාව ඉන්නවා කියලා ඇමතියත් හුඟක් සතුටින් එයාගේ සහචරයොත් එක්ක ඒ පැත්තට ආවා.
Seojoon- උඹ නේද කන්දක් එක්ක හැප්පෙන්න ආපු පුංචි කෙන්ද
Jimin- ඔයා මහ ලොකු කන්දක්නේ සර්. අර Jang ගෙන් මම ඔයා ගැන හැම රෙද්දක් ම දැනගත්තා
Seojoon- ඒ record pen එක මට දෙනවා
Jimin- මට බෑ
ඊටපස්සේ Seojoon Jimin ට හොඳටම නෙළන්න ගත්තා. Jungkook හුඟක් අමාරුවෙන් ඉවසගෙන හිටියේ ඇමතියාගෙන්ම පාපෝච්චාරණේ ගන්න ඕන හින්දා.
Jimin- තමුන් Suhi ව මැරුවද
Seojoon- Jang කාරයා තමයි එයාව මැරුවේ
Jimin- අනේ ඇමතියෝ බොරු කියන්නේ කියන්නේ කියලා ඇස් වලින්ම පේනවනේ
Seojoon- ඒ තොටයි මේ බලු කුක්කටයි විතරනේ
ඒක අහලා Jungkook ට තවත් තරහ ගියා.
Seojoon- හරි මම ඒ බැල්ලිව මැරුවා තමයි. තොපිලා කොහොමද ඒක ඔප්පු කරන්නේ?
මේක microphone එකකින් Sana යි ටේයි අහගෙන හිටියේ. එයාලගේ Plan එකෙන් බාගයක් හරිගිය හින්දා එයාලට හුඟක් සතුටු හිතුණා.
ඊටපස්සේ එයාලා NIS Team එකත් එක්ක එතනට ගොඩ වුණා. සයිරන් වල සද්දේ ඇහිච්ච Seojoon දොර ඇරගෙන එළියට දිව්වා. Jungkook එයාගේ පස්සෙන් පැන්නුවා
ඒතකොට පොරට ඇමතියාව පණ වගේ රකින body guard ගෙන් ගුටි කන්න වුණා.
එතකොට ම IN පොරට ආවේස වුණා.ඊටපස්සේ කුකියා ඒ බතල body guard ව උස්සලා ජීප් එකක් උඩට විසික්කා
Jungkook- IN උඹ පලයන්. මේක මමම කරන්න ඕන
කියලා Jungkook බය නැතුව Seojoon ගාවටම දුවගෙන ගියා
Seojoon- Jungkook මම උඹට හොඳ promotion. එකක් දෙන්නම් මේ කොහෙවත් යන ගෑනියෙක් හින්දා නැහෙන්න එපා
Jungkook- මේ ඇමතිතුමා අර වෙලාවේ ඔහෙට පයින් එකක් ගැහුවේ මම නෙමෙයි
Seojoon- එහෙනම් මොකාද
Jungkook- ඒකෙන් තොට වැඩක් නෑනේ.ඒත් දැන් නම් මම නෙළන්නේ තමුසෙට තමයි. ළඟ ම ඉන්න Kang බල්ලවත් මරපු උඹ පරිසමාප්තියෙන්ම හොරිකඩයෙක්
IN - නියමයි ජන්කුකා. ඔහොම යමු
Jungkook ඊටපස්සේ Seojoon ට ඇට්ටි හැලෙන්න නෙලලා පොරගේ නහයටම පාරක් ගැහුවා
ඊටපස්සේ පොර ජිමිනාව බලන්න ගියා
Taehyung- ඇතියන් තන් පොර ට සිහිය තියෙනවා
Jimin - Gwenchana Gwenchana මට ඉක්මනට හොඳ වෙයි
Jungkook- ගුමාවයෝ ජිමින්
Jimin- Happy birthday Jungkook ssi
Microphone එකේ recording එක තිබ්බ හින්දා එයාලා Park Seojoon ව arrest කරා
To be continued...
Jungkook ට birthday එකට oneshot එකක් ලියන්න හිටියේ. ඒත් පස්සේ මේකම ලිව්වා .
දැන් තමයි පොර වීරයා වෙලා වැඩේට enter වුණේ
YOU ARE READING
Crazy and Mad || JJK × I.N ✅
Fanfictionතමන්ට විතරක් පේන රතු පාට ඇඳුමක් ඇඳගෙන හෙල්මට් එකක් දාගත්තු කොල්ලෙක් ඇවිත් විහිළු කරොත් කොහොම තියෙයිද? ඒකත් නිකන් කෙනෙක් ට නෙමෙයි Jeon Jungkook කියලා NIS officer කෙනෙක්ට Cover by @Silvermirror23