Jungkook Gong Yoo ගෙ නම්බරේ ඇරගෙන එයාට call එකක් ගත්තා

Jungkook- Anneyonghaseyo

Gong Yoo- එහෙනම් උඹ ආවා

Jungkook- තමුසෙ මේ කරපු දේවල් වලට වන්දි ගෙවයි Gong Yoo

Gong Yoo- වන්දි ගෙවන්න මන් ගාව ඇතිවෙන්න සල්ලි තියෙනවා

Jungkook- තමුසෙ ට මම මැරෙනවා දකින්න ඕන නේද?

Gong Yoo- ඔව්.

Jungkook- මම මැරෙන්න ලෑස්තියි. මගෙ හොදම යාළුවො ගාවට මට යන්න පුළුවන් වෙන්නෙ එතකොට තමයි

Gong Yoo - උඹටත් නිදහස ඕන වෙලා වගේ.

කියලා පොර කෝල් එක කට් කරා. එතකොට යුන්ගි නැගිට්ටා. නැගිටලා බෙරිහන් දුන්නා.

Jungkook - කට වහගනින් බූරුවෝ

Yoongi - හරි එකපාරටම බය හිතුණා

Jungkook - හරි උඹ මට උදව්වක් කරපන්. සනා ටේ එක්ක මෙහාට එයි. එතකොට උඹ උන්ට කියපන් මම ජේජු වල මගෙ  ඉස්සර ගෙදරට යනවා කියලා

Yoongi - හරි ඕන එකක්

ඊටපස්සෙ කුකියා එතනින් ගියා. ඊටපස්සෙ එයා හැමදේකම මුල පටන්ගත්ත තැනට ටැක්සි එක්කින් ගියා. ගොන්ග් යූ එතනට ඇවිත් හිටියා. එයා ෆෝන් එකෙ වොයිස් රෙකෝඩින් දාලා ඒක කලිසමේ සාක්කුවට දාගෙන ගොන්ග් යූ ගාවට ගියා

Jungkook -  තමුසෙව දැක්කම මම ඉවසගෙන ඉන්නෙ හෙන අමාරුවෙන්.

Gong Yoo - තමුසෙ අද මැරිලා යනවා ජොන් ජන්ග්කුක්

Jungkook - මම මැරෙන්න ලෑස්තියි

Gong Yoo - හරි තමුසෙට ඕන මගෙන් පාපොච්චරාණයක් නේද?

Jungkook - ඔව් ඒකෙන් මට නිදහසේ මැරිලා යන්න පුළුවන්

Gong Yoo - මම උඹේ අප්පවයි ජොන්ගින් වයි මරලා දැම්මට පස්සෙ මෙහෙන් පැනලා ගියා. ඊටපස්සෙ මට අහම්බෙන් සයිකො කාරයො ගැන අධ්‍යනය කරන මහාචාර්ය කෙනෙක් හම්බුණා.  උගෙන් හැමදේම ඉගෙන ගෙන මම තෙරපිස්ට් කෙනෙක් වුණා

Jungkook - ඉතින් ඊටපස්සෙ

Gong Yoo - මම ඊටපස්සෙ එහෙම වැඩ කරගෙන මට ඕන විදිහට මානසික ලෙඩ්ඩුන්ව නැටෙව්වා. ඒත් ජැක්සන් මගෙ චැන්යොල් ව මරලා දැම්මා drug dealers ලත් එක්ක එකතු වෙලා. මම උන්ගෙ drugs හොරෙන් උස්සලා ඒවගෙන් සල්ලි හෙන ගොඩක් හොයාගත්තා. ඒත් බෝගම් කාරයා මගෙ වැඩ වලට ඕනවට වැඩිය ඇගිලි ගැහුවා එන්න ඒක හින්දා මම ඌවත් මරලා දැම්මා

Jungkook - තමුසෙ නම් මහ තිරිසනෙක්

Gong Yoo - ඒත් මම දැක්කා තමුසෙ ගාව ජොන්ගින් ඉන්නවා. උගෙ අවතාරෙ ට කවදාවත් මගෙන් පළිගන්න බෑ. ඒ වගේම උඹට මාව නවත්තන්නත් බෑ. තමුසෙව දැන් කාත් කවුරුවත් විශ්වාස කරන්නෙ ජොන් ජන්ග්කුක් එහෙමත් නැත්තම් මම හොදින්ම දන්න ජන්ග්ෂියොන්. උඹ මානසික ලෙඩෙක් විදිහට මැරිලා යයි

I. N - එහෙම වෙන්නෑ ගොන් යූ දෛවය තමුන් කරපු දේවල් වලට දඩුවම් කරයි

Gong Yoo - Yang Jeongin,  උඹට මතකද මම උඹේ බෙල්ල හපපු විදිහ. ඔහෙ මම ළග ඇදුම් ගලවපු විදිහ. තමුසෙ බෙරිහන් දීපු හැටි මට ජීවිතේට අමතක වෙන්නෑ

ඒක ඇහිච්ච පාර අර දෙන්නම නිකන් හිටියෙ නෑ ගොන්ග් යූ එක්ක ගහගන්න ගත්තා. මුලදි දෙන්නම ගුටිකෑවට පස්සෙ ගුටි කෑවෙ ගොන්ග් යූ තමයි

එතකොට එතනට ටේ පොලිස් කාරයො එක්ක ආවා යුන්ගිගෙ පණිවිඩේ හම්බුණාට පස්සෙ. දෙන්නම arrest කරා.

අන්තිමට කුකියගෙ පෝන් එකේ තිබ්බ හඩපටෙන් හැමදෙයක්ම එළිවුණා. ගොන්ග් යූට ජීවිතාන්ත ය දක්වා හිරේ ලගින්න වුණා කුකියගෙ නිර්දෝෂී බාවය ඔප්පු වුණා

Jungkook - Thanks Jeongin මේ හැමදේකටම

Jeongin - මට දැන් යන්න වෙලාව හරි. ඊළග ආත්මෙන් ඔයාව බලන්න එන්නම්

කියලා එයා අතුරුදහන් වුණා. කුකියට ටිකක් ඇඩුණා. ඒත් ආපහු එනවා කියපු හින්දා එයා තවත් සතුටු වුණා

සනා ඇවිත් එයාව බදාගෙන ඇඩුවා. ඒ දෙන්නා එහෙම ආපහු එකතු වුණා

A few days later

Sana - අනේ මන්දා ජන්ග්කුක් මම ඔයාව විශ්වාස කරනවා  ඒ කොල්ලා ගැන මට කණගාටුයි

Taehyung - ඒක එතනින් කෙළවර වෙච්ච එක ගැන මම හුගක් සතුටු වෙනවා

Jimin - දැන් ඉතින් අලුත් අභිරහස් විසදමු කෝ දෙන්නා බැන්දට පස්සෙ

Jungkook - ඒකනෙ නේද?

කියලා පොර සී සෝ එකක් දිහා බලලා එයයි ජොන්ගිනුයි එකට වලි දාගත්ත විදිහ මතක් කර කර හිනාවුණා

To be continued...

තව Epilogue එක්කින් මේක ඉවර වෙනවා

මෙච්චර දවසක් මේක කියවපු වෝට් කරපු හැමෝටම තෑම්ස්

Crazy and Mad || JJK × I.N ✅Unde poveștirile trăiesc. Descoperă acum