Seojoon- ඒකව අල්ලගන්නවා ගිහින්

අම්සරණ Jungkook ඒ යකාව හෙව්වට හම්බුණේ නෑ. එයා අන්තිමට Sana ට call කරා

Sana - Yobuseyo

Jungkook-මේ මම Jungkook

Sana - තමුසෙට පිස්සුද ඕයි...කොහෙද උඹ ඉන්නේ

Car park කරන තැන.ඉක්මනට එන්න.

Sana-  මම මොකටද එන්නේ?

Jungkook- මම අර මාලේ හොයාගත්තා

Sana - මොකක්? ඒ කොහොමද?

Jungkook-  Please මට උදව් කරන්න.

ඊටපස්සේ Sana Jungkook ඉන්න තැනට එයාගේ car එකෙන් ආවා

Sana- නැගපන් ඉක්මනට.

එතකොට හොඳටම රෑ වෙලා තිබුණා. Jungkook apartment එකට ගියා. එතකොටම  ඇමතියාගේ එවුන් පොරගේ තැන check කරන්න ආවා

Sana- තමුසෙ හින්දා මමත් කපෝති වෙනවා ඕයි

Jungkook- Cupboard එකේවත් හැංගෙමු.

Sana- හාකෝ

ඊටපස්සේ දෙන්නම cupboard එකේ ගුලිවෙලා හැංගුණා. ඇමතියගේ ගෝල බාලයෝ ටික  එයාලව  check කරලා නැති හින්දා  යන්න ගියා.

Jungkook- හම්මෝ. ඇති යන්තම්

Sana- ඒක කොහෙද?

Jungkook ඇඳ යටින් ඒක ගත්තා. කට්ට කළුවරේ වුණත් මාලේ හොඳටම දිලිසුණා.

Sana- ඕකේ ඒ chip එක තියෙනවද බලහන්?

Jungkook ඒක බලද්දී වාසනාවට වගේ ඒක තිබ්බා. ඊටපස්සේ එයා ඒක lap එකට දාලා Sana ට ඒක පෙන්නුවා

Sana- අම්මෝ මේ යකා..උඹ ඌට නෙළපු එක සාධාරණයි බන්.

Jungkook- අපි දැන් මොකද කරන්නේ?

Sana - හොරාව බඩුත් එක්කම අල්ලගමු

Jungkook- මේකෙන් මොනවා කරන්නද? පොර ගේ කටඋත්තරේකුත් ඕනනේ

Sana- ඒවා පස්සේ බැරිද? ගිහින් Namjoon ෂිට මේවා පෙන්නන්න

මට බයයි. පොර මගේ අස්ථි පද්ධතියම කඩලා දායි

Sana- ඒ ඕක දකින කන් විතරයි. මමත් support එකක් දෙන්නම්

Jungkook- ඒ ඇයි😏

Sana- උඹ ටිකක් ඉස්සරට වැඩිය හොඳයි වගේ ඒකයි

Jungkook Sana ව kiss කරන්න ගියා.ඒත් Sana එයාට හොඳට සිදෙන්න කනේ පාරක් දිගෑරියා.

Sana- ඕවට එන්න එපා හරිද? තමුසේ ඇති වෙන්න වටේ යන එකමයි හොඳ

●●●●

Jang Jimin ව බලන්න ගියා. ඇත්තටම කිව්වොත් පොර ගියේ එයාව මරන්න.පොර කොට්ටෙන් මූණ ජිමිනගේ මූණ හිරකරන්න ගත්තා.

හොඳම ටික කියන්නේ  ජිමිනට ඒ වෙනකොටත් සිහිය ඇවිත් තිබුණා

Jang කාරයා පොරව මරන්න යද්දිම එයාට call එකක් ආවා

Jang -   Aish..මොන බල්ලද මට දැන් කතාකරන්නේ Yobuseyo..

??? - ලොක්කා ඒ Jewellery ටික නැතිවෙලා. ඒ Drug dealers ලා දෙන්නා ආපහු South Korea වලට ඇවිත්

Jang - ඉඳකින් විතරක් කාලකන්නි.

කියලා පොර call එක cut කරලා  ජිමිනව මරන්න යද්දි ඇඳේ ජිමිනා නෑ

To be continued..
🙂







Crazy and Mad || JJK × I.N ✅Where stories live. Discover now